mahindata support karana aya "desha drophi" site welin aran dan ne

Admin කරුනාකරලා මේ දෙශදොහියාව ban කරන්න...මේක නම් රටට ප්‍රශ්නයක් වෙනවා
me kattiya general ta mada gahan enne fake id hada gena
real id eken enne naha
general anith path thata giyapu nisa me dawas wela mada hoyanawa general ta gahan na




Admin කරුනාකරලා මේ දෙශදොහියාව ban කරන්න...මේක නම් රටට ප්‍රශ්නයක් වෙනවා
mama hithan ne post eka dapu kena ta ona general ta mada gahan naනැහැ මේක ජෙනරල්ට කරපු එකක් නෙවි අපේ රටට ගහපු මඩක් බලන්න අර මිනිස්සු කොටු කරගෙන තුවක්කුවෙන් වෙඩි තියන්න හදාගෙන ඉන්නේ....මෙවා අපේ රටට යුද අපරාද උනා කියන උන් හදපුවා(කොටි හදපුවා) දැන් අපේ උන් එවාට ප්‍රසිද්දිය දෙනවා...අපේ වල අපිම කපා ගන්නවා
admin ඔයා කෝ මෙකටනම් ක්‍රියා මාර්ගයක් ගන්න ඕන...කරුනාකරලා
TΞΞNSTAR™;6030456 said:Even Gotabe Has Green Card
no

me user ge name eka lankawin
e namin ma koti site ekak thiyanawa![]()
අනේ යකෝ.. උඹ ඕක දැම්ම කියල සරත් පරදින්නෙ නෑ.
වෙන්නෙ අපි අපිටම ගූ ගහගන්නව වගේ වැඩක්..
පොඩ්ඩක් තේරුම් ගනින් බං..
මොනා උනත් අපි දෙපැත්ත බෙදිල යුද්දෙ දිනල දීපු දෙන්නට කෙළගන්නකොට
ප්රභාකරන් හිටියනම් ඌ පස්ස පැත්තෙන් හිනාවෙයි.
උඹ ඔය කරන්නෙත් ඒ වගේ දෙයක්නෙ...



dan ne nahaඔව් ඔව් එක තනිකර කොටි වෙබ් එකක්....මෙයා කොටියෙක් ද?

kotiyek wen na puluwanනැහැ මේ කොටියෙක් එයාගේ නම පොඩ්ඩක් බලන්න එක කොටින්ගේ වෙබ් ස්යිට් එකක්![]()

නැහැ මේ කොටියෙක් එයාගේ නම පොඩ්ඩක් බලන්න එක කොටින්ගේ වෙබ් ස්යිට් එකක්![]()


