|| පින් පවු පලදෙන හැට් (The Cause & Effect Sutra) ||

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos

2wrde7r.jpg

im2qop.jpg

11bqmo3.jpg

2941ekm.jpg
jj3dow.jpg

e8pe6d.jpg
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපිට ජීවිතේ සිද්ධවෙන හැමදේම පින් පව් වළින් විස්තර කරන්න බෑ. පින් පව් බලපාන්නෙ 20%ක් විතරයි. මොකද කම්ම නියාම කියන්නෙ පංච නියාම ධර්මයෙන් එක්ක විතරක් නිසා :)

    අනික් දේ
    පෞද්ගලිකව ගත්තොත් උපතින් බෞද්ධයෙක් උනත් මමනං පින් පව් හෝ ඒවයෙ ආදීනව ගැන එතරම් හිතන්නෙ නෑ. පින් පව් තියේද නැද්ද කියන එකවත් මටනං වැදගත් නෑ:no:

    අපි ජීවිතේ කෙනෙක්ට හොදක් කරන්න ඕනෙ ලබන භවයේ ඒ දේ ආපහු ලබාගැනීමෙ අරමුණින් නෙවෙයිනෙ ?

    උදා:- පොත ඉවර උන කෙනෙක්ට අපි කොලයක් කඩල දෙන්නෙ ලබන ආත්මේ press එකක අයිතිකාරයේක් වේවා කියල හිතලමද ? නෑ නෙ
    ඒ වෙලාවෙ එයාට අපේ උදව් ඕන කරල තිබුනු නිසා :) එතනින් එහාට කතා ඇපිට වැඩක් නෑ :nerd:

    ඒ වගේම පෞද්ගලිකවම මේ විදියට පින් පව් වල ආදීනව ගැන පොත් පත් ලියවෙනවටත් මං ආස නෑ:oo:

    එහෙම උනොත් මිනිස්සු කුසල් කිරීමත් බිස්නස් එකක් කරගනීවි:oo:(හරියට rep හුවමාරු කරගන්නව වගෙ lol)

    මොනව උනත් බොහෝම ස්තූතියි post එකට :D
     
    :oo::oo::oo:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,792
    113
    හෝම් ස්වීට් හෝම්

    ගොඩක් දුරට මම කියන්න බලාපොරොත්තු උන දෙයම තමා
    මමත් ඔව්වා විශ්වාස කරන්නෙ හරි අඩුවෙන්
    අනික අපිට කර්මයට වඩා අපි ගැන විශ්වාසයක් තියෙන්නෙ ඕනෙ

    අර රෙප් කතාවනං ෆට්ට
    11.gif

    එනෙවෙ
    තැන්ක්ස්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගොඩක් දුරට මම කියන්න බලාපොරොත්තු උන දෙයම තමා
    මමත් ඔව්වා විශ්වාස කරන්නෙ හරි අඩුවෙන්
    අනික අපිට කර්මයට වඩා අපි ගැන විශ්වාසයක් තියෙන්නෙ ඕනෙ

    අර රෙප් කතාවනං ෆට්ට
    11.gif

    එනෙවෙ
    තැන්ක්ස්

    :yes: 100% true
    නරකින් මිදිල හොධ දේවල් කරන්න ඔච්චර නටන්න ඕනෙ නෑනෙ මචං :)
    hehe u welcome :D

    saadhu saadhi sil akke :D

    :frown::rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අපිට ජීවිතේ සිද්ධවෙන හැමදේම පින් පව් වළින් විස්තර කරන්න බෑ. පින් පව් බලපාන්නෙ 20%ක් විතරයි. මොකද කම්ම නියාම කියන්නෙ පංච නියාම ධර්මයෙන් එක්ක විතරක් නිසා :)

    අනික් දේ
    පෞද්ගලිකව ගත්තොත් උපතින් බෞද්ධයෙක් උනත් මමනං පින් පව් හෝ ඒවයෙ ආදීනව ගැන එතරම් හිතන්නෙ නෑ. පින් පව් තියේද නැද්ද කියන එකවත් මටනං වැදගත් නෑ:no:

    අපි ජීවිතේ කෙනෙක්ට හොදක් කරන්න ඕනෙ ලබන භවයේ ඒ දේ ආපහු ලබාගැනීමෙ අරමුණින් නෙවෙයිනෙ ?

    උදා:- පොත ඉවර උන කෙනෙක්ට අපි කොලයක් කඩල දෙන්නෙ ලබන ආත්මේ press එකක අයිතිකාරයේක් වේවා කියල හිතලමද ? නෑ නෙ
    ඒ වෙලාවෙ එයාට අපේ උදව් ඕන කරල තිබුනු නිසා :) එතනින් එහාට කතා ඇපිට වැඩක් නෑ :nerd:

    ඒ වගේම පෞද්ගලිකවම මේ විදියට පින් පව් වල ආදීනව ගැන පොත් පත් ලියවෙනවටත් මං ආස නෑ:oo:

    එහෙම උනොත් මිනිස්සු කුසල් කිරීමත් බිස්නස් එකක් කරගනීවි:oo:(හරියට rep හුවමාරු කරගන්නව වගෙ lol)

    මොනව උනත් බොහෝම ස්තූතියි post එකට :D

    මමත් ඔයා කියන දෙයට එකගයි මචන්...
    අනික..... බුද්දධර්මයෙ තියනව නෙ........ මරනණාසන්න සිතුවිලි වලින් පවා.. එන බවයේ උපදින ආකාරය වෙනස් වෙනව කියල.....
    අනික අපි හොද වැඩ් කරන්නෙ .... පින් බලා ගෙන නම් නෙමෙයි:):):)
    අනික අපි කොහොමද දන්නෙ.... ඔය විදිහටම වෙනව කියල.....එක එක්කෙනා ගෙ මත වාද...
    කොහොම උනත්... කර්මය\දෙවය වගෙ දෙවල් වලට මිනිස්සුන්ගෙ විශ්වසය බිදින්න බෑ.. හිතුවොත් දෙයක් කරන්න පුලුවන්.....

    කොහොම උනත් මට පිලිම නෙලන්න බෑ:rofl::rofl:එක හින්ද මට සමාජයෙ තෑනක් නෑතිවෙයි ද......? එහෙම වෙන්නෙ නෑ නෙ....:rofl::rofl::rofl:
    එක එක්කෙනා ගෙ මතවාද...
     
    Last edited:

    wijendra

    Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    පින් පව් කියලා දේවල් ‍තියෙනවා.හැබැයි... හැමදේම වෙන්නෙ කර්මයෙන් නෙවේ. නියාම ධර්ම වල ජීව විද්‍යාත්මක, ‍මනෝ විද්‍යාත්මක, භෞතික විද්‍යාත්මක නියාමයන් තියෙනවා. මේ දේ වෙන්නෙ මෙන්න මේ නියාමය නිසයි කියලා නිගමනය කරන්න අපට බෑ.... එත් පින් පව් කියලා දේවල් නොතිබුනානම් අද මේ ලෝකෙ තියෙන්නේ මීටත් වඩා පිරිහිලා. ලෝකෙ පවතින්නෙ පව් කරන්න තියෙන බය, ලැජ්ජාව දෙක නිසා.
     
    බුද්ධ ධර්‍මය තර්‍කයෙන් අවබෝධ කල නොහැක.ඒහි පස්සිකෝ.කර්‍මය හා විපාකය ගැන වද නොවන්නේ නම් මෙය කියවීම නිශ්ඵලයි.
    ස්තුතියි-බොහොම පිං මෙය පලකලාට!