ElaKiri Policy regarding Political discussions or other arguments!

Status
Not open for further replies.

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මම දැක්කා පිටු කීපයකට එහා දාලා තියනවා නිකං නිදිමතයි වගේලු.තව තේරුනේ නෑ මෙහෙම ඉල්ලං කන කොට කොහෙන්ද නවතින්නෙ කියලා:lol:
:lol::lol: උයා නම් මාරයි
 
Nov 24, 2008
14,813
575
0
78
මම දැක්කා පිටු කීපයකට එහා දාලා තියනවා නිකං නිදිමතයි වගේලු.තව තේරුනේ නෑ මෙහෙම ඉල්ලං කන කොට කොහෙන්ද නවතින්නෙ කියලා:lol:

ඔව් දෑන් නිදා ගන්න වෙලාවනෙ
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:cool: ඡන්දෙට ඉල්ලපං...පාර්ලිමේන්තුව හෙට අනිද්දා විසුරවනවා :lol:

:lol: කීයක් හරි හම්බකරගන්න පුලුවන් වැඩක් වගේ :lol:

කොටු හම්බ වෙන විදිහ බැලුවම පොදු අපේක්‍ෂකයා කරලා දාන්න වෙයි:lol:

අෆ්ෆා මාව එච්චරටම චාටර් කරන්න එපා :lol: මාසෙකින් විතර රෙප් පොයින්ට් එකක් වත් හම්බවුනේ නැහැ :rofl: මම යන්නම් පොලු අපේක්ශකය හැටියට
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
:lol: කීයක් හරි හම්බකරගන්න පුලුවන් වැඩක් වගේ :lol:

අෆ්ෆා මාව එච්චරටම චාටර් කරන්න එපා :lol: මාසෙකින් විතර රෙප් පොයින්ට් එකක් වත් හම්බවුනේ නැහැ :rofl: මම යන්නම් පොලු අපේක්ශකය හැටියට

නමට සරත් කෑල්ලක් එකතු කරගනින්:rofl: පොදු අගමැතිත් සරත් කෙනෙක්ලු. දැම්ම පටන් ගත්තොත් ඉල්ලන්න පුලුවන් වෙයි.
 
:lol: කීයක් හරි හම්බකරගන්න පුලුවන් වැඩක් වගේ :lol:හත්මුතු පරම්පරාවටම !

අෆ්ෆා මාව එච්චරටම චාටර් කරන්න එපා :lol: මාසෙකින් විතර රෙප් පොයින්ට් එකක් වත් හම්බවුනේ නැහැ :rofl: මම යන්නම් පොලු අපේක්ශකය හැටියට
ඒක දැං ගනන් ගන්නෙ නෑ.මොකද 48 ඉඳලාම හිටියනේ:lol:
 
Nov 24, 2008
14,813
575
0
78
නමට සරත් කෑල්ලක් එකතු කරගනින්:rofl: පොදු අගමැතිත් සරත් කෙනෙක්ලු. දැම්ම පටන් ගත්තොත් ඉල්ලන්න පුලුවන් වෙයි.

එල Idea එකක්
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
නමට සරත් කෑල්ලක් එකතු කරගනින්:rofl: පොදු අගමැතිත් සරත් කෙනෙක්ලු. දැම්ම පටන් ගත්තොත් ඉල්ලන්න පුලුවන් වෙයි.
මුදල ඇමති කම ඇති :lol:

ඒක දැං ගනන් ගන්නෙ නෑ.මොකද 48 ඉඳලාම හිටියනේ:lol:

මම හම්බුකරන්න ගියොත් මහින්ද හොදයි කියයි :lol:
 
Status
Not open for further replies.