WHo`S YOUR FIRST FRIEND IN EK ?????

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,164
    11,184
    113
    Forest
    Shiwankaswe ekka thama mulinma katha kale. Habai first frienda Kenta :P Kenta gana tikak kiyanawanun kiyanna thiyenne ekaale idan oka pani maaama :P
     

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    but aiye Ekkenek enna one.1st time apita welcome kiyapu, api aduna gattu, apiwa guide karapu.

    mata unna ehema kenek. Marlon kiyala :)


    අපි ස්වශක්තිෙයන් නැගිටපු මිනිස්සු...;).

    එහෙම එක්කෙනෙක් කියන්න අමාරැයි..ගොඩක් ඉන්නවා. මං ගොඩක් අයගෙන් උදවි ගත්තා...
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මතක නැනෙ
    දැන් ඉතිං කියන්න එපා මම මුල මතක නැති එකෙක් කියලා :P

    බලපන් බන්....
    මටත් මතක නෑ නෙ.....
    :no::(
    මොනව කරන්නද...?
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    අපි ස්වශක්තිෙයන් නැගිටපු මිනිස්සු...;).

    එහෙම එක්කෙනෙක් කියන්න අමාරැයි..ගොඩක් ඉන්නවා. මං ගොඩක් අයගෙන් උදවි ගත්තා...


    එහෙමද ??

    මටනම් ඉතින් හුගාක් අය උදවු කලා