ElaKiri & Swarnawahini Problem

navi

Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    මචන්, එහෙම නම් මුලින්ම නඩු දාන්න ඕනා, ඔය නිවුස් එක මුලින්ම දාපු සයිට් එකට මිසක්, එළකිරි එකට නෙවෙයි.......:no::no:

    අනික මෙම්බර් කෙනෙක් දාන ත්‍රෙඩ් හෝ පෝස්ට් වලට, සයිට් එකේ අයිතිකරුවන්, ඇඩ්මින්ලා, මොඩරේටර්ලාට, වගකීමක් නෑ...................:no::no: ඒක පැහැදිලිවම ෆෝරම් රූල්ස් වල තියෙන දෙයක්.......!! :yes: :yes:

    ehema kiyala kara arinna ba site eke adminta wagakeemak thiyenawa.. naduwak watunu data oya forumn rules pennala berenna ba...

    anika EK eke rules kaduwa kiyala mukuth wenneth nane... wena site ekaka link ekak dammoth witharai GT tath as arenne.. wena kisima rule ekak nane
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ehema kiyala kara arinna ba site eke adminta wagakeemak thiyenawa.. naduwak watunu data oya forumn rules pennala berenna ba...

    anika EK eke rules kaduwa kiyala mukuth wenneth nane... wena site ekaka link ekak dammoth witharai GT tath as arenne.. wena kisima rule ekak nane
    :lol::lol: කොපි පේස්ට් තුන් වෙනි පාරට

    පබ්ලික් ෆෝරම් එකක් කියන්නේ පොදු වැසිකිළියක් වගේ..
    සමහරු ශරීර කෘත්‍ය කරලා වතුර නොගහ යනවා
    සමහරු එතැන හොදට පිරිසිදු කරලා යනවා
    තවත් අය වටේ කැත කරනවා
    මේ හැම එකටම ටොයිලට් එක හදපු එකා හෝ සුද්ද කරන්න ඉන්න එකා පළි නෑ

    දැන් උඹ කියන්නේ GT ට මේ හැම එකාම කොරන ඒවා බලන් ඉන්න කියලද හොදට තියෙයි
    Rules are rules :frown:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,403
    5,743
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol::lol: කොපි පේස්ට් තුන් වෙනි පාරට

    පබ්ලික් ෆෝරම් එකක් කියන්නේ පොදු වැසිකිළියක් වගේ..
    සමහරු ශරීර කෘත්‍ය කරලා වතුර නොගහ යනවා
    සමහරු එතැන හොදට පිරිසිදු කරලා යනවා
    තවත් අය වටේ කැත කරනවා
    මේ හැම එකටම ටොයිලට් එක හදපු එකා හෝ සුද්ද කරන්න ඉන්න එකා පළි නෑ

    දැන් උඹ කියන්නේ GT ට මේ හැම එකාම කොරන ඒවා බලන් ඉන්න කියලද හොදට තියෙයි
    Rules are rules :frown:

    එකනෙ කියන්නෙ GT ට කක්කුස්සි හොදන්න වෙලාවක් නැ
    එ උනාට තමන්ගෙ තැන කක්කා තියෙනවාට ලොකු අයියා කැමති වෙන එකක් නැ:lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    :lol::lol: කොපි පේස්ට් තුන් වෙනි පාරට

    පබ්ලික් ෆෝරම් එකක් කියන්නේ පොදු වැසිකිළියක් වගේ..
    සමහරු ශරීර කෘත්‍ය කරලා වතුර නොගහ යනවා
    සමහරු එතැන හොදට පිරිසිදු කරලා යනවා
    තවත් අය වටේ කැත කරනවා
    මේ හැම එකටම ටොයිලට් එක හදපු එකා හෝ සුද්ද කරන්න ඉන්න එකා පළි නෑ

    දැන් උඹ කියන්නේ GT ට මේ හැම එකාම කොරන ඒවා බලන් ඉන්න කියලද හොදට තියෙයි
    Rules are rules :frown:

    online forumn maintain karanna eya hodata moniter karanan ona eka world wide site wala karanawa... oya dannawade FB eke Obamawa maranna onade kiyala poll ekak dala eka FB eke ayata ain karala eka dapu userge details nuth denna wuna FB ekata uba kiwwa wage kiyanna thibunane...

    site ekak maintain karanawa nam eke loku responsible wedak EK eke news ekak lankawe keedenek balanawade mewa nisa boru kata katha rata pura athi pathirenna puluwan...
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    එකනෙ කියන්නෙ GT ට කක්කුස්සි හොදන්න වෙලාවක් නැ
    එ උනාට තමන්ගෙ තැන කක්කා තියෙනවාට ලොකු අයියා කැමති වෙන එකක් නැ:lol:

    :shocked::shocked::shocked:
     
    BRAINY

    Active member
  • ehema kiyala kara arinna ba site eke adminta wagakeemak thiyenawa.. naduwak watunu data oya forumn rules pennala berenna ba...

    anika EK eke rules kaduwa kiyala mukuth wenneth nane... wena site ekaka link ekak dammoth witharai GT tath as arenne.. wena kisima rule ekak nane

    මචං WAREZ සයිට්ස් වලට සොෆ්ට්වෙයර් ප්යිරසි කියල නඩු දාන්න බැරි හේතුව දන්නවද ? ඒවා ෆොරුම්ස් නිසා.. අන්න ඒ හේතුව මෙතනටත් අදාලයි.

    නැත්නම් microsoft වගේ කොම්පැනීස් නිකං උඩ බලගෙන ඉදියි. හොඳම උඳාහරණෙ, වින්ඩෝස් 7 රිලීස් වෙන්නත් කලින්ම ලෝකෙ පුරා ලක්ශ ගානක්, වින්ඩෝස් 7 ඉන්ස්ටෝල් කරා. (නික්න්ම් නෙවෙයි ජෙනිවින් :P) නඩු දාන්න පුලුවන් නම් WAREZ sites වලට, බිල් ගේට්ස් උඩ බලගෙන ඉදියි.. :P

    අනිත් එක GT දවසෙ පැය 24 ම මෙතන්ට වෙලා ඉන්න ඌට වෙන වැඩ නෑනෙ. :baffled:

    අනික මෙතන ඕනම දෙයක් සාකච්ඡා කරන්න පුලුවන් වේදිකාවක්. ස්වර්ණවාහිනිය වලිගෙ
    පාග ගත්තට අපි මොකද කරන්නෙ ?

    නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නව නම් ගන්න ඕන. අපිට විරුද්ධව නෙවෙයි, ඔය පුවත
    පළ කරපු වෙබ් අඩවියට විරුද්ධවයි. මෙතන වෙලා තියෙන්නෙ, ඒ පුවත සාකච්ඡාවට බදුන්
    කරපු එක විතරයි. ඒක තමයි මේ වගෙ ෆොරුම්ස් වල කාර්‍ය්‍‍භාරය. නැත්නම් FORUM එකක් තියෙන එකේ තේරුම මොකද්ද ? :dull:
     
    machan Elakiri eke anunge content copy karala danna thanam sri lankan site wala eka uba kada karala thiyenawa...

    EK rule ekak eka eka parak meke inne hadayek sinhala blog ekak post ekak uba wage copy karala dala meke loku awulak wuna ita passe GT eka ain kala eka EK rule walata patahani...
     
    swarnavahini wun nadu dana eka karagena yawi.. eka gana newei mama kiyanne EK eke members la gana(rules break karana widiya gana) arun kamathi nam nadu dawi.. eka mama danne na
     
    BRAINY

    Active member
  • site ekak maintain karanawa nam eke loku responsible wedak EK eke news ekak lankawe keedenek balanawade mewa nisa boru kata katha rata pura athi pathirenna puluwan...

    15159_183964173709_172944933709_2960104_62589_n.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=308101

    machan Elakiri eke anunge content copy karala danna thanam sri lankan site wala eka uba kada karala thiyenawa...

    EK rule ekak eka eka parak meke inne hadayek sinhala blog ekak post ekak uba wage copy karala dala meke loku awulak wuna ita passe GT eka ain kala eka EK rule walata patahani...

    උඹ නිකං මෙතන හෙනම පොර ටෝක් දෙනව. හැබැයි ඉතින් තමන්ගෙ
    කිල්ලොටෙ තියෙන්නෙත් හුනු කියල උඹට අමතක වෙලා. :baffled:

    මේවට තමයි කියන්නෙ වැදි බණ කියල.. :rofl:
     
    Last edited:

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    e kawada danne na EK 1ke edan suwarnawahiniyata kade giya eka? :eek: monawa unath dana naduwak e news 1ka publish karapu site 1kata danawa arenna EK 1kata adala nane.. :eek: anyways Proud to be a Elakiri member :D
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    e kawada danne na EK 1ke edan suwarnawahiniyata kade giya eka? :eek: monawa unath dana naduwak e news 1ka publish karapu site 1kata danawa arenna EK 1kata adala nane.. :eek: anyways Proud to be a Elakiri member :D
    :no::no::no:
    අපි ස්වර්ණවාහිනි ආයතනයට ස්තුති කල යුතුයි........:yes::yes:
    ලංකාවෙ විශාලතම ඔන්ලයින් සමාජය...... නොමිලේ ප්‍රචාරය කිරීම පිලිබදව.....;):yes::rolleyes:

    මගෙ +REP ස්වර්ණවාහිනියට:P:P
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    :no::no::no:
    අපි ස්වර්ණවාහිනි ආයතනයට ස්තුති කල යුතුයි........:yes::yes:
    ලංකාවෙ විශාලතම ඔන්ලයින් සමාජය...... නොමිලේ ප්‍රචාරය කිරීම පිලිබදව.....;):yes::rolleyes:

    මගෙ +REP ස්වර්ණවාහිනියට:P:P

    Kawuda Me Thread Bump Karanne ,:rofl::rofl:

    Monawa Unath Ekanam Aththa Thama :rofl:
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    :no::no::no:
    අපි ස්වර්ණවාහිනි ආයතනයට ස්තුති කල යුතුයි........:yes::yes:
    ලංකාවෙ විශාලතම ඔන්ලයින් සමාජය...... නොමිලේ ප්‍රචාරය කිරීම පිලිබදව.....;):yes::rolleyes:

    මගෙ +REP ස්වර්ණවාහිනියට:P:P

    සිරවට එකනම් ඇත්ත!! එලකිරි එකට ජය!! :lol: