මචන්, එහෙම නම් මුලින්ම නඩු දාන්න ඕනා, ඔය නිවුස් එක මුලින්ම දාපු සයිට් එකට මිසක්, එළකිරි එකට නෙවෙයි.......![]()
අනික මෙම්බර් කෙනෙක් දාන ත්රෙඩ් හෝ පෝස්ට් වලට, සයිට් එකේ අයිතිකරුවන්, ඇඩ්මින්ලා, මොඩරේටර්ලාට, වගකීමක් නෑ...................ඒක පැහැදිලිවම ෆෝරම් රූල්ස් වල තියෙන දෙයක්.......!!
![]()
![]()
ehema kiyala kara arinna ba site eke adminta wagakeemak thiyenawa.. naduwak watunu data oya forumn rules pennala berenna ba...
anika EK eke rules kaduwa kiyala mukuth wenneth nane... wena site ekaka link ekak dammoth witharai GT tath as arenne.. wena kisima rule ekak nane




) නඩු දාන්න පුලුවන් නම් WAREZ sites වලට, බිල් ගේට්ස් උඩ බලගෙන ඉදියි.. 




monawa unath dana naduwak e news 1ka publish karapu site 1kata danawa arenna EK 1kata adala nane.. 


