That's what I've mentioned clearly in my thread too
http://www.elakiri.com/forum/showthread.php?t=312873
aniva.![]()
In this case the author is uAll messages express the views of the author, and the owners of ElaKiri Community will not be held responsible for the content of any message.

![]()
paw kattiya asawen balagena inna athi Elakiri ekata nadu danava balanna![]()
Maara seen eka....!!
Site eka down weida danneth naa mehema guest laa wadi welaaa.......!! 
මේක මාධය ජාලයක්,, ඒකට වගකීමක් කියල දෙයක් තියනව,,, කාටහරි කොහොම හරි ප්‍රවෘත්ති පල කල හැකියි නමුත් සමහර කරුණු සම්බන්දයෙන් වගකීමක් තිබිය යුතුයි , කෙපීව මැරුවයි කියල කවුහරි කිව්වොත් ඒකට නඩු දානන බෑ , නමුත් මෙතන ආයතනයක් සම්බන්දව ප්‍රශ්ණයක් , එම ආයත්නයට අගෞරව කිරීමක් , ඒ වගේ මොහොතක පැහැදිලිවම ඔවුන්ට ඒ සම්බන්දව නඩු පැවරිය හැකියි , මෙය කුමන ජාතියේ වෙබ් අඩවියක්ද යන්න ඔවුනට අදාල නෑ , ඔවුන් බැරිවෙලාවත් නඩු පැවරුවහොත් මෙහි පාලකයන්ට ඒ සම්බන්දව වග කිව යුතු වෙයි.. එසේනම් කල යුත්තේ කුමක්ද , නව නීති පද්දතියක් හදුන්වාදෙනවාද ,
එසේ නොමැතිනම් රජය විසින් ගෙන එනු ලබන හෝ ඔවුන් විසින් දැනුම් දෙනු ලබන නීතිමය ක්‍රියාවලියක් එනතුරු සිටිනවාද


ඒක පැහැදිලිවම ෆෝරම් රූල්ස් වල තියෙන දෙයක්.......!!
මචන්, එහෙම නම් මුලින්ම නඩු දාන්න ඕනා, ඔය නිවුස් එක මුලින්ම දාපු සයිට් එකට මිසක්, එළකිරි එකට නෙවෙයි.......![]()
අනික මෙම්බර් කෙනෙක් දාන ත්‍රෙඩ් හෝ පෝස්ට් වලට, සයිට් එකේ අයිතිකරුවන්, ඇඩ්මින්ලා, මොඩරේටර්ලාට, වගකීමක් නෑ...................ඒක පැහැදිලිවම ෆෝරම් රූල්ස් වල තියෙන දෙයක්.......!!
![]()
![]()
Author must respond That What He Post.....
Thats All I Need To Say.......................
http://www.elakiri.com/forum/showthread.php?t=312873
![]()
paw kattiya asawen balagena inna athi Elakiri ekata nadu danava balanna![]()











එක අතකට ස්වර්නවාහිනී වගේ ලොකු මාධ්‍ය ජාලයක් එලකිරි වගේ වෙබ් අඩවියක දාන ලිප් ගැන වදවෙන එක අපිට ආඩම්බරයක්
