Patta wadak machan......ela ela..digatama karagena yamu.....
Dj IcE_A Member Sep 12, 2009 1,593 48 0 36 ෆුල් fun තැනක Dec 9, 2009 #141 Patta wadak machan......ela ela..digatama karagena yamu.....
Deelaka Member May 8, 2007 8,219 24 0 Dec 9, 2009 #142 අකුරට යනවයි කියලා ටිකිරි අයිය බැදිවලමයි - කරුනාදාස එස්. පෙරේරා සහ කමලනී පෙරේරා Reactions: thilzz
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 9, 2009 #143 වංක්කඩ ළඟ - හර්ෂණ දිසානායක Wakkada Langa - Harshana Dissanayeke වංක්කඩ ළඟ දිය කඩිත්තෙ හැංඟි හැංඟි නැටුම් නටපු පුංචි පුංචි තිත්ත පැටව් ඔක්කොම මැරිලා අනේ ඩිංගිරි මාමේ මොකක් ද තිත්ත පැටව් කරපු වැරැද්ද
වංක්කඩ ළඟ - හර්ෂණ දිසානායක Wakkada Langa - Harshana Dissanayeke වංක්කඩ ළඟ දිය කඩිත්තෙ හැංඟි හැංඟි නැටුම් නටපු පුංචි පුංචි තිත්ත පැටව් ඔක්කොම මැරිලා අනේ ඩිංගිරි මාමේ මොකක් ද තිත්ත පැටව් කරපු වැරැද්ද
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 9, 2009 #144 බැද්ද උඩින් - නතාශා පෙරේරා Badda Udin - Nathasha Perera බැද්ද උඩින් මල් වැස්ස වහිනවා ඉද්ද සමන් සුදු පිච්ච පිපෙනවා සද්ද නැතුව හා පැංචො ඇදෙනවා ලන්ඳ පුරා උන් පිනුම් ගහනවා
බැද්ද උඩින් - නතාශා පෙරේරා Badda Udin - Nathasha Perera බැද්ද උඩින් මල් වැස්ස වහිනවා ඉද්ද සමන් සුදු පිච්ච පිපෙනවා සද්ද නැතුව හා පැංචො ඇදෙනවා ලන්ඳ පුරා උන් පිනුම් ගහනවා
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 9, 2009 #146 හොර පූසෙක් Hora Poosek හොර පූසෙක් ඤාව් ඤාව් බටු මීයෙක් සටස් පටස් හොර පූසියි බටු මීයයි තරඟෙට දිව්වා පූසි වැටිල කිරි හැලියට මීයා වැටිල පැණි හැලියට අපිට හරි හිනා//
හොර පූසෙක් Hora Poosek හොර පූසෙක් ඤාව් ඤාව් බටු මීයෙක් සටස් පටස් හොර පූසියි බටු මීයයි තරඟෙට දිව්වා පූසි වැටිල කිරි හැලියට මීයා වැටිල පැණි හැලියට අපිට හරි හිනා//
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 9, 2009 #147 හිතන්නකෝ අයියේ Hithannako Ayye හිතන්නකෝ අයියේ දැන්වත් හැදෙන්නකෝ අයියේ// දඟ ළමයින් නරකයි බොහෝ සැරයි හොඳ ළමයට කවුරුත් ආදරෙයි
හිතන්නකෝ අයියේ Hithannako Ayye හිතන්නකෝ අයියේ දැන්වත් හැදෙන්නකෝ අයියේ// දඟ ළමයින් නරකයි බොහෝ සැරයි හොඳ ළමයට කවුරුත් ආදරෙයි
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 9, 2009 #148 මහ පාරෙ එකට Maha Paare Ekata මහ පාරෙ එකට ගයනා අපි හරිම අසරණයි මා නැගණි නුඹට අම්මා ගැන සිහිවෙතෙයි සිතෙයි දුක් ගැහැට පිරී තිබුනත් අප පැතුම් පිවිතුරුයි මා සොයුර කුරිරු ලොවින් මිදුන දිවිය මට අගෙයි
මහ පාරෙ එකට Maha Paare Ekata මහ පාරෙ එකට ගයනා අපි හරිම අසරණයි මා නැගණි නුඹට අම්මා ගැන සිහිවෙතෙයි සිතෙයි දුක් ගැහැට පිරී තිබුනත් අප පැතුම් පිවිතුරුයි මා සොයුර කුරිරු ලොවින් මිදුන දිවිය මට අගෙයි
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 9, 2009 #149 රතු පාට මල් Rathu Pata Mal රතු පාට මල් මට තාම මතකයි ගුරු පාර සරසන්න ලස්සනට මල් පිපුනු මල් පවන මට තාම මතකයි
රතු පාට මල් Rathu Pata Mal රතු පාට මල් මට තාම මතකයි ගුරු පාර සරසන්න ලස්සනට මල් පිපුනු මල් පවන මට තාම මතකයි
thilzz Well-known member Jun 1, 2008 14,138 1,088 113 පොළොවෙ පස් යට Dec 9, 2009 #150 නිර්මලා රණතුංග,සෙව්වන්දි රණතුංග-සිනා මල් ගොඩක් Nirmala Ranathunga,Sewwandi Ranathunga-Sina Mal Godak සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ කඳුලු මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ
නිර්මලා රණතුංග,සෙව්වන්දි රණතුංග-සිනා මල් ගොඩක් Nirmala Ranathunga,Sewwandi Ranathunga-Sina Mal Godak සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්න හිතයි දෝතට මල් කොහොම වඩින්නේ කඳුලු මල් ගොඩක් පාර දෙපැත්තේ නෙලා ගන්නෙපා මගේ පුංචි මල් කුමාරියේ
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 9, 2009 #151 ඉර එළියේ (අපි වෙමු වන මල්) - නතාෂා පෙරේරා Ira Eliye (Api Vemu Wana Mal) - Nathasha Perera ඉර එළියේ සඳ එළියේ සිනා සලන මල් මල් ගොමුවක සුවඳ සලන අපි වෙමු වන මල් අපි වෙමු වන මල්
ඉර එළියේ (අපි වෙමු වන මල්) - නතාෂා පෙරේරා Ira Eliye (Api Vemu Wana Mal) - Nathasha Perera ඉර එළියේ සඳ එළියේ සිනා සලන මල් මල් ගොමුවක සුවඳ සලන අපි වෙමු වන මල් අපි වෙමු වන මල්
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 9, 2009 #152 මිදුලේ වැලි මාළිඟාවෙ Midule Vali Maligawe මිදුලේ වැලි මාළිඟාවෙ සක්විත පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩිවෙලා හඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමී ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී
මිදුලේ වැලි මාළිඟාවෙ Midule Vali Maligawe මිදුලේ වැලි මාළිඟාවෙ සක්විත පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩිවෙලා හඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමී ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී
lasa_dal Well-known member Jan 8, 2007 2,144 126 63 kiwi island Dec 9, 2009 #153 good thread sister oya laga thiyanawada athamma niwan gihin apita hugak athai kiyana lama geethaya? thiyanawanag UP karanna please!!
good thread sister oya laga thiyanawada athamma niwan gihin apita hugak athai kiyana lama geethaya? thiyanawanag UP karanna please!!
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 9, 2009 #154 lasa_dal said: good thread sister oya laga thiyanawada athamma niwan gihin apita hugak athai kiyana lama geethaya? thiyanawanag UP karanna please!! Click to expand... http://www.elakiri.com/forum/showpost.php?p=6051396&postcount=102 balanna ooka da oyaa hoyanne kiyala
lasa_dal said: good thread sister oya laga thiyanawada athamma niwan gihin apita hugak athai kiyana lama geethaya? thiyanawanag UP karanna please!! Click to expand... http://www.elakiri.com/forum/showpost.php?p=6051396&postcount=102 balanna ooka da oyaa hoyanne kiyala
Kasmadumala Member Feb 1, 2008 9,270 145 0 40 *~අපේ ගෙදර පොඩි room1~* Dec 10, 2009 #155 niyama wedak thill....... godak aya mewahoyahoya hitiya soya ganna bearuwa.e ayata godak prayojanawath weyi.. Keep it up..............
niyama wedak thill....... godak aya mewahoyahoya hitiya soya ganna bearuwa.e ayata godak prayojanawath weyi.. Keep it up..............
Kasmadumala Member Feb 1, 2008 9,270 145 0 40 *~අපේ ගෙදර පොඩි room1~* Dec 10, 2009 #156 menna magenuth podi help ekak........ උදෑසනම පොඩි අපි උදෑසනම පොඩි අපි දුව යනවා කොහේද සැගවී එළියට එනවා උදේ පාන්දර පාසල් යන්නට බසයක් ඇවිදින් කතා කරනවා
menna magenuth podi help ekak........ උදෑසනම පොඩි අපි උදෑසනම පොඩි අපි දුව යනවා කොහේද සැගවී එළියට එනවා උදේ පාන්දර පාසල් යන්නට බසයක් ඇවිදින් කතා කරනවා
Kasmadumala Member Feb 1, 2008 9,270 145 0 40 *~අපේ ගෙදර පොඩි room1~* Dec 10, 2009 #157 පොලිස් හාමිනේ මං හන්දියේ ඉදගෙන නිසිමඟ පෙන්වන පොලිස් හාමිනේ මං එන්න නංගිලා එන්න මල්ලිලා ඔබේ හිතවතිය මං
පොලිස් හාමිනේ මං හන්දියේ ඉදගෙන නිසිමඟ පෙන්වන පොලිස් හාමිනේ මං එන්න නංගිලා එන්න මල්ලිලා ඔබේ හිතවතිය මං
Kasmadumala Member Feb 1, 2008 9,270 145 0 40 *~අපේ ගෙදර පොඩි room1~* Dec 10, 2009 #158 පේළි පේලි පේළි සැදී පේළි පේලි පේළි සැදී ඇත්තු ඇදෙනවා පේළි පේලි පේළි සැදී නැට්ටුවො එනවා බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා පාරදිගේ විහාරයට පෙරහැර යනවා අපේ ගමේ විහාරයට පෙරහැර එනවා
පේළි පේලි පේළි සැදී පේළි පේලි පේළි සැදී ඇත්තු ඇදෙනවා පේළි පේලි පේළි සැදී නැට්ටුවො එනවා බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා පාරදිගේ විහාරයට පෙරහැර යනවා අපේ ගමේ විහාරයට පෙරහැර එනවා
Deelaka Member May 8, 2007 8,219 24 0 Dec 10, 2009 #159 ටිකිරි ටිකිරි ටිකිරි ලියා - සුනිල් ශාන්ත සහ අයිවෝ ඩෙනිස්
S sandun thilaka Member Jan 15, 2009 9,238 368 0 Dec 10, 2009 #160 ගැටී දෙපා - ප්රදීපා ධර්මදාස ගැටී දෙපා පොඩි සුරතල් පෙති විසිරෙයි පිපි පිණි මල් ඒ මල්පෙති පාර දිගේ පාසල් එයි මේ වනමල්
ගැටී දෙපා - ප්රදීපා ධර්මදාස ගැටී දෙපා පොඩි සුරතල් පෙති විසිරෙයි පිපි පිණි මල් ඒ මල්පෙති පාර දිගේ පාසල් එයි මේ වනමල්