Elakiri Ban Weida....???

R_L

Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    එළකිරි වෙබ් අඩවියෙ සාමාජිකයෙකු විසින් උපුටා පල කල පුවතක් පිලිබද සුවර්ණවාහිනි නලිකවෙන් විකශය වු පුවතකින් පසු එළකිරි වෙබ් අඩවිය තහනම් කිරිමට යන බවට අසත්තය රාවයක් එළකිරි සාමජිකයෙකු විසින් අතිකර අතිබේ.:rofl:
    අප මේපිලිබදව GTRZ මහතාගෙන් කල කරුනු විමසිමසීමේදි එම මහතා කියාසිටියෙ එවන් අසත්ය ප්‍රචාර වලට නොරවටෙන ලෙසට සාමජිකයන් දැනුවත් කර අති බවය.
    තවදුරටත් කරුනු දැක්වු එ මහතා කියාසිටියේ මෙ දින වල එලකිරි අඩවිය වෙත පමිනෙන්නන් ගනන තවත් වැඩිවී ඇති බවය.:):)

    oyata godak sudusukam thiyenawa wage madya prakashaka thanuthure.. :P hehe.. asathya prakasha koranna nam godak aya iye idan balanawa.. haha.. pawu asaranayo.. :lol::rofl:
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    oyata godak sudusukam thiyenawa wage madya prakashaka thanuthure.. :P hehe.. asathya prakasha koranna nam godak aya iye idan balanawa.. haha.. pawu asaranayo.. :lol::rofl:
    එළකිරි නිලමාධය ප්‍රක්ශක ඉන්නවනෙ අපෙ යුරාජ් :rofl:
    අපි පොඩි සප් එකක් දුන්නා :lol::lol:
    සමහරක් තාම බලන් ඉන්නෙ එළකිරි එකට කෙල වෙනකන්......:lol::lol::lol:
    ස්වර්නවාහිනිය උනත් දන්නවා LNW එකේ ගියාට වඩා මිනිස්සු දැනගන්නෙ එළකිරි එක නිසා කියල. ඒකතමා අපිව මුලින්ම පෙන්නෙවෙ:rofl:
     
    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    එළකිරි නිලමාධය ප්‍රක්ශක ඉන්නවනෙ අපෙ යුරාජ් :rofl:
    අපි පොඩි සප් එකක් දුන්නා :lol::lol:
    සමහරක් තාම බලන් ඉන්නෙ එළකිරි එකට කෙල වෙනකන්......:lol::lol::lol:
    ස්වර්නවාහිනිය උනත් දන්නවා LNW එකේ ගියාට වඩා මිනිස්සු දැනගන්නෙ එළකිරි එක නිසා කියල. ඒකතමා අපිව මුලින්ම පෙන්නෙවෙ:rofl:

    anna hari... ekai news cut eka ape screencap eken patangaththe... egollath piligannawa EK kiyanne kochchara loku site ekakda kiyala.. :) baya wenna deyak nehe... oya halparu site wala ewun katawal eragana inne EK ekata kelawenawa balanna... ekaneh iye idan ho gala fake walin danne thread... pawu asaranayo tika... :) :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මගුලක් කතා කරනවා........:lol::lol: එළකිරි එකට ඊයේ ස්වර්ණවාහිනිය ගානේ Free of Charge Advertise පාරක් නම් ලැබුනා.......!! :D :lol: Thanks to ස්වර්ණවාහිනි.......!! :) :D

    ඔය කෑගහන කට්ටිය, මේකත් බලන්න...... :yes: බලලා දුක් වෙන්න...... :( ශික් එළකිරි එකට තවම කෙල උනේ නැහැනේ කියලා.....!! :frown: හික්......:lol: හික්......:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=312946
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    anna hari... ekai news cut eka ape screencap eken patangaththe... egollath piligannawa EK kiyanne kochchara loku site ekakda kiyala.. :) baya wenna deyak nehe... oya halparu site wala ewun katawal eragana inne EK ekata kelawenawa balanna... ekaneh iye idan ho gala fake walin danne thread... pawu asaranayo tika... :) :rofl:
    නොමිලේ ප්‍රචාරය............:rofl:
    තවත් අලුත් සාමජිකයො........:lol:
    ගො එළකිරි ගෝ..........:cool:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    api thava tikak madagahamuda
    sirasath salli valata basil gaththa kiyala

    siraseth free advertising ganna puluvan
     
    R_L

    Well-known member
  • Jan 21, 2007
    3,064
    46
    48
    Colombo
    api thava tikak madagahamuda
    sirasath salli valata basil gaththa kiyala

    siraseth free advertising ganna puluvan

    aparade kiyanna behe.. unta owa ganak nehe.. haha meke unta banina widihata, redi gelawenne baninne... nadu neme ane manda kohen nawathinna onada kiyala.. haha.. unta thama sathapahaka gaanak wath nehe.. :lol::lol::lol:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    EHEMA VENNE NE ....DNT B AFRAID BROZ N SISTAZZZ...elakiri 1kata api okkogema wish 1ka tiyenava...ela nam ethin WWW.ELAKIRI.COM ma thamai
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    මගුලක් කතා කරනවා........:lol::lol: එළකිරි එකට ඊයේ ස්වර්ණවාහිනිය ගානේ Free of Charge Advertise පාරක් නම් ලැබුනා.......!! :D :lol: Thanks to ස්වර්ණවාහිනි.......!! :) :D

    ඔය කෑගහන කට්ටිය, මේකත් බලන්න...... :yes: බලලා දුක් වෙන්න...... :( ශික් එළකිරි එකට තවම කෙල උනේ නැහැනේ කියලා.....!! :frown: හික්......:lol: හික්......:lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=312946
    ආ ඔය අවිත් ඉන්නෙ අපෙ නිළ මාධ්ය ප්‍රකාශක. :rofl:
    මොනවද අලඋත්ම තත්වය?
    මේ පුවත නිසා එලකිරි වල ජනප්‍රියතාව සහ පැමිනෙන්නන්ගෙ ගනන තවත් වැඩිවෙලා කියන කතාව අත්තද?:):cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ආ ඔය අවිත් ඉන්නෙ අපෙ නිළ මාධ්ය ප්‍රකාශක. :rofl:
    මොනවද අලඋත්ම තත්වය?
    මේ පුවත නිසා එලකිරි වල ජනප්‍රියතාව සහ පැමිනෙන්නන්ගෙ ගනන තවත් වැඩිවෙලා කියන කතාව අත්තද?:):cool:

    හික් හික්.......:lol::lol: ආයෙත් අහලා.......:):) ඊයේ ඉදලා........ බලන් ඉන්නකොට වැඩි වෙනවා ගෙස්ට්ලා විදිහට සයිට් එක වීව් කරන අය........ :D :D හරියට කැළණි ගගේ පිටාර මට්ටම වැහි කාලෙට වැඩි වෙනවා වගේ...........!! :lol::lol:

    ඒ පාර මම නිල මාධ්‍ය ප්‍රකාශකත් වුනාද......?? :no::frown: