එළකිරි වෙබ් අඩවියෙ සාමාජිකයෙකු විසින් උපුටා පල කල පුවතක් පිලිබද සුවර්ණවාහිනි නලිකවෙන් විකශය වු පුවතකින් පසු එළකිරි වෙබ් අඩවිය තහනම් කිරිමට යන බවට අසත්තය රාවයක් එළකිරි සාමජිකයෙකු විසින් අතිකර අතිබේ.
අප මේපිලිබදව GTRZ මහතාගෙන් කල කරුනු විමසිමසීමේදි එම මහතා කියාසිටියෙ එවන් අසත්‍ය ප්‍රචාර වලට නොරවටෙන ලෙසට සාමජිකයන් දැනුවත් කර අති බවය.
තවදුරටත් කරුනු දැක්වු එ මහතා කියාසිටියේ මෙ දින වල එලකිරි අඩවිය වෙත පමිනෙන්නන් ගනන තවත් වැඩිවී ඇති බවය.![]()
oyata godak sudusukam thiyenawa wage madya prakashaka thanuthure..
hehe.. asathya prakasha koranna nam godak aya iye idan balanawa.. haha.. pawu asaranayo.. 


බලලා දුක් වෙන්න......
ශික් එළකිරි එකට තවම කෙල උනේ නැහැනේ කියලා.....!!
හික්......


