~~ . හිත හදාගෙන ෆන් එකේ ඉමු . ~~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~~ . Hitha hadaganilla. Joliye idilla . ~~

මේක දැම්මේ ජී ටී දාපු ඇඩ් එක ගැන හිත හිත පසුතැවිලි වෙන කට්ටිය වෙනුවෙන්...සහොදරයා මේකට කාටවත් කරන්න දෙයක් නැහැ..මොකද සයිට් එකෙ ඇඩ්මින්ස්ලා අපි නෙවේ...අපි නිකන් මෙම්බර්ස්ලා විතරයි... ඉතින් සයිට් එකකට ඇඩ්ස් දාන එක නොදාන එක ඒගොල්ලො අතේ තියෙන්නෙ..අපි බොරුවට කෑ ගහලා අපි මයි නිකන් කිච වෙන්නේ,, ඒකයි මාත් කතා කරන්නෙ නැත්තේ....වෙනද වගෙ ෆොරම් එකෙ ත්‍රෙඩ්ස් වලට රිප්ලයි කරල ජොලියෙ ඉමු බන්... හිතට දුකක් ආවත් කරන්න දෙයක් නෑ... මන් සරත් ෆොන්සේකට සපෝර්ට් කරන හැමෝගෙන්ම ඉල්ලන්නේ බොරුවට කලබල වෙන්න එපා කියලා....වෙනදා වගේම සමාදානෙන් ඉමු...ඕක නිකන් ඇඩ් එකක් විතරයි බොලවු !!! හිත හදාගනිල්ලා​
 
Last edited:
  • Like
Reactions: kasun1986

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
2yopemf.jpg

1.yes.gif
1.yes.gif
1.yes.gif
1.yes.gif
1.yes.gif
1.yes.gif
1.yes.gif
1.yes.gif
1.yes.gif
1.yes.gif
 
Oct 30, 2009
2,488
46
0
Saint Joseph, Missouri.
මේක දැම්මේ ජී ටී දාපු ඇඩ් එක ගැන හිත හිත පසුතැවිලි වෙන කට්ටිය වෙනුවෙන්...සහොදරයා මේකට කාටවත් කරන්න දෙයක් නැහැ..මොකද සයිට් එකෙ ඇඩ්මින්ස්ලා අපි නෙවේ...අපි නිකන් මෙම්බර්ස්ලා විතරයි... ඉතින් සයිට් එකකට ඇඩ්ස් දාන එක නොදාන එක ඒගොල්ලො අතේ තියෙන්නෙ..අපි බොරුවට කෑ ගහලා අපි මයි නිකන් කිච වෙන්නේ,, ඒකයි මාත් කතා කරන්නෙ නැත්තේ....වෙනද වගෙ ෆොරම් එකෙ ත්‍රෙඩ්ස් වලට රිප්ලයි කරල ජොලියෙ ඉමු බන්... හිතට දුකක් ආවත් කරන්න දෙයක් නෑ... මන් සරත් ෆොන්සේකට සපෝර්ට් කරන හැමෝගෙන්ම ඉල්ලන්නේ බොරුවට කලබල වෙන්න එපා කියලා....වෙනදා වගේම සමාදානෙන් ඉමු...ඕක නිකන් ඇඩ් එකක් විතරයි බොලවු !!! හිත හදාගනිල්ලා​

Aniwa machan....:yes: matanam den epaaaz welaa... :no::oo: mata mewa heenenuth peneida manda...:baffled:

POLITICS..:no:POLITICS.:no:.POLITICS..:no:POLITICS..:no:POLITICS..:no:POLITICS:no:POLITICS Epoooooooooooooooo
2yopemf.jpg

sharki333

Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    Machanzla api kochchara kagahuwath kisi wadak naha. mokada anthimata wenne api ban wena eka witharai. mokada EK eke admin GT. api nikam membersla witharai. eyata ona deyak kara ganna kiyala api paththakata wela imu. mata thiyena Duka Me politics seen walata gihilla EK ekata kela wei kiyala :(
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    Machanzla api kochchara kagahuwath kisi wadak naha. mokada anthimata wenne api ban wena eka witharai. mokada EK eke admin GT. api nikam membersla witharai. eyata ona deyak kara ganna kiyala api paththakata wela imu. mata thiyena Duka Me politics seen walata gihilla EK ekata kela wei kiyala :(

    anika balapan ban..aluthen ekek awath add eka dakka gaman upset yanawa..site eke reputation ekata hoda na ban eka :no::no:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ow banz. dan aluth membersla hithanne Elakiri.com kiyanne plotical site ekak kiyala.:(

    umbala mama dapu post kiyawala katha karapan.
    ape members la political threads dana nisa thama ads illuwama denna wenne.
    meke aluth member nemei kawru awath me dawas wala mulu home page ekama thiyenne politics.

    dan paid ad ekak illuwama dunne nathi unama hithanne mama anik party ekata support karanwa kiyala. enisa koi party eken illuwath denna wenwa.

    So nikan babala wage hithe dukata post danna epa. Poddak moel pawichchi kalla post karapan
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Ubata witharak nemei.. SF gana thread ekak dapu Deadman rox ge thread ekath athurudahan.. nshrinath dapu ekath athurudahan.. mekath thawa tikakin.... :confused:

    mama koi pathata dapu ewath elakiri eke nama katha kranna dana ewa delete kala. Mokada meka dana dana thread danwa elakiri eka mahindata support kiyala. hondatama dannawa ai ad ekak damme kiyala. Eth danawa threads.

    So mama thawa tikakin aluth thread ekak danawa banner eka gana katha karanna. eke okotama katha karanna puluwan. threads 10 ona na and mata 10ka reply karannath ba.
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    mama koi pathata dapu ewath elakiri eke nama katha kranna dana ewa delete kala. Mokada meka dana dana thread danwa elakiri eka mahindata support kiyala. hondatama dannawa ai ad ekak damme kiyala. Eth danawa threads.

    So mama thawa tikakin aluth thread ekak danawa banner eka gana katha karanna. eke okotama katha karanna puluwan. threads 10 ona na and mata 10ka reply karannath ba.

    math dannawa bro.. paid add ekak illuwama danna wenawa kiyala mona karannada.. eth man kamathi naththe site ekata naraka namayak gawena ekata..eth uba kiyanawa wage hamogema adds dannath bane.. me chandeth mara magulak wela ban :eek::eek: