SF gey baila gaseema

Jan 24, 2009
3,532
130
0
ජෝතිශ්යට අනුව ඇස් ඇෆ් රජ වෙනවා. එතකොට සත් රුවන් වැසි වසිනවා. පොලෝ ගැබ පලාගෙන කිරි පනි ගංගා පැන නගිනවා.අපි කිරි පැනි පිටරට යවනවා. ඇස් ඇෆ්ගේ පිනට රිදී, ලෝකඩ යපස් නිධි පිටින් මතුවෙනවා. මන්නාරම් මුහුදේ මුතු තෙල් දෝරේ ගලනවා. ඒක නිසා රටේ හැමෝටම පඩි වැඩි කරනවා. පෙට්‍රල් නිකන් දෙනවා.
මේ කස්ටියම තමයි කලින් කිව්වේ ආර්ථිකේ කඩාගෙන වැටිලා. රට කරන්නවත් සල්ලි නැ කියලා. කොහෙන්ද එහෙනම් මේ සල්ලි?
 
sridas

Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    ජෝතිශ්යට අනුව ඇස් ඇෆ් රජ වෙනවා. එතකොට සත් රුවන් වැසි වසිනවා. පොලෝ ගැබ පලාගෙන කිරි පනි ගංගා පැන නගිනවා.අපි කිරි පැනි පිටරට යවනවා. ඇස් ඇෆ්ගේ පිනට රිදී, ලෝකඩ යපස් නිධි පිටින් මතුවෙනවා. මන්නාරම් මුහුදේ මුතු තෙල් දෝරේ ගලනවා. ඒක නිසා රටේ හැමෝටම පඩි වැඩි කරනවා. පෙට්‍රල් නිකන් දෙනවා.
    මේ කස්ටියම තමයි කලින් කිව්වේ ආර්ථිකේ කඩාගෙන වැටිලා. රට කරන්නවත් සල්ලි නැ කියලා. කොහෙන්ද එහෙනම් මේ සල්ලි?

    Kiyala wadak naha ban....:lol::lol::lol::lol:
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    sarath fonseka padi 10000 kin wadi karanne salli print karalada danne na.rajya sewakayan andala vote eka ganna thama hadanne.billion 140 ona padi wadi karanna.budget eken karanna wenne padi gewa gewa inna eka witharai sarath fonseka kiyana widihata
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Kiyala wadak naha ban....:lol::lol::lol::lol:
    දේශපාලනයට එන්න කලින් බෝධිසත්වයෝ වගේ හිටපු අය දේශපාලනයට ආවට පස්සේ ගන්න දෙයක් නෑ.කවුරු වුනත් එහෙමයි. දැන් බලන්න ඉස්සර කොච්චර ගාම්භීර දේවල් කියපු කෙනෙක්ද මේ වැල් බයිලා කියන්නේ
    මම හිතන්නේ ශුවර් එකට රනිල්ගෙන් තමයි මෙයා ටියුශන් ගන්නේ.
    වැඩේ තියෙන්නේ අපේ ඉන්ටර්නෙට් එකෙන් දේශපාලනය කරන සම හරක්ට මේක තේරෙන්නේ නෑ නේ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    sarath fonseka padi 10000 kin wadi karanne salli print karalada danne na.rajya sewakayan andala vote eka ganna thama hadanne.billion 140 ona padi wadi karanna.budget eken karanna wenne padi gewa gewa inna eka witharai sarath fonseka kiyana widihata
    සම්පූර්ණ ඇත්ත මචන්. පඩි වැඩි වෙනවා නම් අපිත් කැමතියි. සල්ලි අච්චු ගහලා පඩි වැඩි කරොත් ඉතින් උද්ධමනය වැඩි වෙයි. බඩු මිල වැඩිවෙයි. පඩි වැඩි කරන එකේ තේරුමක් නැති වෙයි. කරන්න පුලුවන් දේවල් ඕන කියන්න.මේවා හොදයි ගැලරිය සතු‍ටු කරන්න
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Uncle danna dewal hari soke!:lol:
    ඔය ඔ‍ටුලයා කියන දේවල් ගනන් ගන්න එපා. ගෙදරට වත් යුතුකම් නොකරන මනුස්සයා ඕකා. පොර හෙන උච්ඡේදවාදියෙක්:eek::eek:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    සරත් ෆොන්සේකා කියන්නේ දැන් තවත් එක දේශපාලුවෙක්. හොර ‍රැලේම සාමාජිකයෙක්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔය ඔ‍ටුලයා කියන දේවල් ගනන් ගන්න එපා. ගෙදරට වත් යුතුකම් නොකරන මනුස්සයා ඕකා. පොර හෙන උච්ඡේදවාදියෙක්:eek::eek:

    Paw banz bandapu manussayai daruwai(u ma dawasak kewwa duwek innawa keyala):oo: