Thilangr8 jaraawadak karala

Status
Not open for further replies.
Nov 24, 2008
14,813
575
0
78
හැම එකටම හොට දාන අපෙ තිලන් අද 7000 ක් ගහල...:shocked:(thilangr8)
ඔන්න අපි ඔක්කොම සුබපතමු
congrats.jpg

තිලා උබ දුක් මහන්සියෙන්, නොකා නොබී, හරියට වැසිකිලියට යන්නේ වත් නැතුව මේ 7000 ගහන්න වෙච්ච මහන්සිය අපි දන්නවා මචන්. මේ 7000 ගහන්න උබ කාපු ක‍ටුවලට රුපියල ගානේ දුන්නොත් 50 සී සී අංකූරෙක් ගන්න පුලුවන්. උබ දිවා රෑ නොබලා, නිදි නොලබා මේ පෝස්ට් දාපු හැටි මට තවම මතකයි, නින්ද යාවි කියලා බයට උබ රෑට කකුල් දෙක වතුර බේසමක ඔබන් හිටියා නේද?පස්සේ කොච්චර කල් එහෙම හිටියද කියනවා නම් කකුල් වල බැදිච්ච දියසෙවල කන්න ගප්පි ජෝඩුවක් ගෙනත් දෙන්නත් මට සිද්ධ වුනා. ඒ තරන් බොක්කෙන් කැපවීමෙන් උබ වෙන කරපු දෙයක්තියෙනවද? කන බොන එකවත් වෙලාවට කරන්න වුනේ නෑ නේ මේක නිසා. මතකද එක පාරක් උබ ගල් බනිස් කියලා හිතලා මවුස් එක ගිලලා මාර ජල්තරයක් වුනා. මූ බස් එකේ යනකොට තෙරපෙන තෙරපෙන සැරේට මවුස් බටන් ක්ලික් වෙලා ඇච්ටිවිටි මෙනු ඕපන් වෙන්න ගත්තා. අන්තිමට අංකල් (තිලාගේ පියතුමාණෝ) මෙයාව අර ටෑලන්ට් ශෝ එකේ කඩු ගිලින කෙනා ලගට ගෙනිහිං තමයි ඒක වමාරව ගත්තේ. ඇයි අර උබ වැසිකිලි නොයා ඉදලා මළ බද්ධය හැදිලා වෙච්ච දුකක්. අන්තිමට 40 වැලිකඩදහියකින්හූරලා තමයි පශ්චාත් භාගය සුද්ද කරලා ගත්තේ
සොදුරු මතක නේද මචන්. :):)
My congrz 4 ur 7000 Post

 
Last edited:

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ෆෆ්ෆට උඩු මූ 6000 ගැහුවේ ගිය සතියෙ නේද ? කන්ග්‍රෑස්ට් තිලා
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,421
    5,758
    113
    හෝම් ස්වීට් හෝම්
    Congratz bro :D
    ohoma yang........


    Well Done.....CongradZ.....thilangr8

    (^_^)

    Congratzzzzzzzzzzz Bro

    nice...........................
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:


    congratzz thilan .. he he !

    ජය ජය ෙවීවා :lol::lol::lol::lol::lol:

    ෆෆ්ෆට උඩු මූ 6000 ගැහුවේ ගිය සතියෙ නේද ? කන්ග්‍රෑස්ට් තිලා

    Congratz bro!!! :)






    large_thanks.bmp

    11.gif
     
    Status
    Not open for further replies.