තිලා උබ දුක් මහන්සියෙන්, නොකා නොබී, හරියට වැසිකිලියට යන්නේ වත් නැතුව මේ 7000 ගහන්න වෙච්ච මහන්සිය අපි දන්නවා මචන්. මේ 7000 ගහන්න උබ කාපු කටුවලට රුපියල ගානේ දුන්නොත් 50 සී සී අංකූරෙක් ගන්න පුලුවන්. උබ දිවා රෑ නොබලා, නිදි නොලබා මේ පෝස්ට් දාපු හැටි මට තවම මතකයි, නින්ද යාවි කියලා බයට උබ රෑට කකුල් දෙක වතුර බේසමක ඔබන් හිටියා නේද?පස්සේ කොච්චර කල් එහෙම හිටියද කියනවා නම් කකුල් වල බැදිච්ච දියසෙවල කන්න ගප්පි ජෝඩුවක් ගෙනත් දෙන්නත් මට සිද්ධ වුනා. ඒ තරන් බොක්කෙන් කැපවීමෙන් උබ වෙන කරපු දෙයක්තියෙනවද? කන බොන එකවත් වෙලාවට කරන්න වුනේ නෑ නේ මේක නිසා. මතකද එක පාරක් උබ ගල් බනිස් කියලා හිතලා මවුස් එක ගිලලා මාර ජල්තරයක් වුනා. මූ බස් එකේ යනකොට තෙරපෙන තෙරපෙන සැරේට මවුස් බටන් ක්ලික් වෙලා ඇච්ටිවිටි මෙනු ඕපන් වෙන්න ගත්තා. අන්තිමට අංකල් (තිලාගේ පියතුමාණෝ) මෙයාව අර ටෑලන්ට් ශෝ එකේ කඩු ගිලින කෙනා ලගට ගෙනිහිං තමයි ඒක වමාරව ගත්තේ. ඇයි අර උබ වැසිකිලි නොයා ඉදලා මළ බද්ධය හැදිලා වෙච්ච දුකක්. අන්තිමට 40 වැලිකඩදහියකින්හූරලා තමයි පශ්චාත් භාගය සුද්ද කරලා ගත්තේ
සොදුරු මතක නේද මචන්.
උබ මෙ ගිහාන් කියන පාප මිත්‍රයා කියන කතා ගනන් ගන්න එපා
කීප් පෝස්ටින්. උබට ඉතා ඉක්මනින්ම පෝස්ට් 565 635 360 083 090 249 204 901ත් ගහන්න ලැබේවා කියලා පතනවා

... urage malu urage pitema thiyala kapanawa kiyanne okata tamaiඑන සතියෙ ලොකු අයිය තමයි එකට විශ් කොරල ත්‍රඩ් එක දාන්නෙ....![]()

තෑන්ක්ස් තෑන්ක්ස්.යකෝ මම නම් මවුස් එක ගිලල මැරෙනව
සොරි මචන් රෙප් දෙන්න බැහැලු, පුලුවන් වෙච්ච ගමන් මේ පෝස්ට් එකට රෙප් එකක් දෙන්නම්
![]()

අදාල පුද්ගලයා මොනව කියයිද මන්දාඌ දැන් ඔලුව පොලවෙ ගහගන්නව ඇතිතෑන්ක්ස් තෑන්ක්ස්.අදාල පුද්ගලයා මොනව කියයිද මන්දා

elazzඑන සතියෙ ලොකු අයිය තමයි එකට විශ් කොරල ත්‍රඩ් එක දාන්නෙ....![]()

තෑන්ක්ස් තෑන්ක්ස්.අදාල පුද්ගලයා මොනව කියයිද මන්දා

මට ඕක මතක් කරපන් ලකිය
මොකක්ද මේ ලබන සතියේ සීන්ස් එක? අපේ තව කෙනෙක් ලොකු පෝස්ට් ගානක් දානවද?![]()

නවකතා බෑ. කෙටිකතා නම් ලියනවා. මායි ගිහාන් අයියයි සම කතෘ. මුල්ම එපිසෝඩ් එක අපේ අටුලelazz
narakada nawakathawak wath liyann baluwoth ehema ??
kupaadi kathaa kiyala ?![]()

මොකක්ද මේ ලබන සතියේ සීන්ස් එක? අපේ තව කෙනෙක් ලොකු පෝස්ට් ගානක් දානවද?![]()
තිලා සතියට 100 ගානේ ගහන්නේ , ඒකයිමොකක්ද මේ ලබන සතියේ සීන්ස් එක? අපේ තව කෙනෙක් ලොකු පෝස්ට් ගානක් දානවද?![]()

තිලා සතියට 100 ගානේ ගහන්නේ , ඒකයි![]()
අපේ තිලා නිදි මරා ගෙන.. හැම සතියෙම 1000 ක් ගහනව... එල නේ...

දැන් නේ මීටර් වුනේ සීන් එකනවකතා බෑ. කෙටිකතා නම් ලියනවා. මායි ගිහාන් අයියයි සම කතෘ. මුල්ම එපිසෝඩ් එක අපේ අටුල
අන්කල්ට ලිව්වා. අපි ඉතින් කාර්යබහුල ජනමාධ්‍යවේදියෝ නිසා වැඩේ ඇදන් යන්න බැරිවුනා![]()
නවකතා බෑ. කෙටිකතා නම් ලියනවා. මායි ගිහාන් අයියයි සම කතෘ. මුල්ම එපිසෝඩ් එක අපේ අටුල
අන්කල්ට ලිව්වා. අපි ඉතින් කාර්යබහුල ජනමාධ්‍යවේදියෝ නිසා වැඩේ ඇදන් යන්න බැරිවුනා![]()

ubata kiyanne
1600+ ne![]()