Thilangr8 jaraawadak karala

Status
Not open for further replies.
Jan 24, 2009
3,532
130
0
අපිට විරුද්දව ගොඩ නැගෙන්න තියෙන ඔක්කොම ගොඩ නැගිල ඉවරයි බන්, උබ මගේ ෆේස් බුක් එකේ ඉන්නවද ?
මම ඔයාගේ ෆේස්බුක් එකේ නැ‍තෝ. හැබැයි මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක ඇඩ් කරලා වැඩක් නෑ ඒක නිකන් ෆේක් අයි ඩී එකක් වගේ. ;););)
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
තොපිල දෙන්න හරියට නිවුන්නු වගේ.....:lol::lol:
බය කරන්න එපා :shocked::lol: නැහැ බන් අපිට, ඌට මට තිලාට, අවන්තට, මහේශ්ට ඉන්නේ පොදු හතුරො
 
Nov 24, 2008
14,813
575
0
78
:yes::yes::yes:ඉන්නවා. මොනව කොරන්නද

අපේ අතුල මාම ට නම් ඕන දෙයක් කියල... ශේප් වෙන්න පුලුවන්.. සිරා පොරක්
:rofl::rofl:

me magule ubala ot gihin mata parana post karapuwa hoyanna kammali
eka nisa oya widiya lesi :lol::lol:

උබගෙ දාඩිය මහන්සියෙන් කල පොස්ට් 7000 අපි අගය කොරනව පේන්නෙ නද්ද...:frown::lol::lol::lol::rofl::rofl:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
මම ඔයාගේ ෆේස්බුක් එකේ නැ‍තෝ. හැබැයි මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක ඇඩ් කරලා වැඩක් නෑ ඒක නිකන් ෆේක් අයි ඩී එකක් වගේ. ;););)
එහෙනම් MSN hari Skype වත් ඇඩ් කරපන්
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    congretz...
    13_1_208[1].gif

    thanx bro
    11.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බය කරන්න එපා :shocked::lol: නැහැ බන් අපිට, ඌට මට තිලාට, අවන්තට, මහේශ්ට ඉන්නේ පොදු හතුරො

    මට නම් තාම නෑ... ලගදිම එනව මාවත් cake එකක් කොරන්න....:lol:

    මම ඔයාගේ ෆේස්බුක් එකේ නැ‍තෝ. හැබැයි මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එක ඇඩ් කරලා වැඩක් නෑ ඒක නිකන් ෆේක් අයි ඩී එකක් වගේ. ;););)
    සහතික ඇත්ත... මට නම් ඔය ෆේස්බුක්මෙලෝ රහක් නෑ..:no:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්

    මොනාද මෙ ??

    බය කරන්න එපා :shocked::lol: නැහැ බන් අපිට, ඌට මට තිලාට, අවන්තට, මහේශ්ට ඉන්නේ පොදු හතුරො

    සිරාවට

    එහෙනම් MSN hari Skype වත් ඇඩ් කරපන්

    හෙනම ot පටන් ගත්තෙ කොහෙද යන්නෙ කොහෙද ?
    typical :lol::lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මොනාද මෙ ??

    සිරාවට

    හෙනම ot පටන් ගත්තෙ කොහෙද යන්නෙ කොහෙද ?
    typical :lol::lol:
    ඔය තියෙන්නේ පොස්ට් ලිස්ට් එක :lol: අපි කවදත් OT , පොදු හතුරො රොක්ස් :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අපිට් එක්ක හිටියොත් උබටත් බඩු :lol:

    මම කොහෙදිත් සාධාරන පැත්තට කතා කොරනව...
    ඕනෙ එකක් බන්.. අර එකෙක් උඹ ස්කොලෙට බැන්නයි කියල ත්‍ර්ඩ් එකක් දැම්මෙ... පිස්
    සු...යක්කු:rofl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,425
    5,765
    113
    හෝම් ස්වීට් හෝම්
    අපේ අතුල මාම ට නම් ඕන දෙයක් කියල... ශේප් වෙන්න පුලුවන්.. සිරා පොරක්
    :rofl::rofl:

    siraawata wena ekeknam kiyana ewwata melahakata iwarai :lol::lol:

    උබගෙ දාඩිය මහන්සියෙන් කල පොස්ට් 7000 අපි අගය කොරනව පේන්නෙ නද්ද...:frown::lol::lol::lol::rofl::rofl:
    සිරාවට
    මමත් මහන්සි වෙලා තැන්කූ කියන්න ඕනෙ නෙද ??
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මම කොහෙදිත් සාධාරන පැත්තට කතා කොරනව...
    ඕනෙ එකක් බන්.. අර එකෙක් උඹ ස්කොලෙට බැන්නයි කියල ත්‍ර්ඩ් එකක් දැම්මෙ... පිස්
    සු...යක්කු:rofl:
    බුහාහා, මට වෙන වැඩ නැහැනේ :rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔය තියෙන්නේ පොස්ට් ලිස්ට් එක :lol: අපි කවදත් OT , පොදු හතුරො රොක්ස් :lol:

    ඒ බන් සිරාවට.. අපි කොයි ත්‍ර්ඩ් එකෙත් ඕටී යනව නෙ බන්...අපි ඕටී නති තර්ඩ් එකක් හොයා ගන්න බෑ..:no::lol::rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මට නම් තාම නෑ... ලගදිම එනව මාවත් cake එකක් කොරන්න....:lol:
    සහතික ඇත්ත... මට නම් ඔය ෆේස්බුක්මෙලෝ රහක් නෑ..:no:

    මෙහෙමයි මම මුලින් එලට කරා. පස්සේ 3,4 පාරක් හොර අයි ඩී වලින් බයිට් වුනාට පස්සේ එපා වුනා
    ඒක නිසා මමත් නම වෙනස් කරලා අයි ඩී 1 ෆුල් මොඩිෆයි කරලා ගත්තා. දැන් අයි ඩී එකේ මගේ නම නෑවයස නෑ. සිවිල් ස්ටේටස් 1 සිංගල්.:love::love::rolleyes::rolleyes::D:D:P:P
     
    Status
    Not open for further replies.