ඒ බන් සිරාවට.. අපි කොයි ත්‍ර්ඩ් එකෙත් ඕටී යනව නෙ බන්...අපි ඕටී නති තර්ඩ් එකක් හොයා ගන්න බෑ..![]()

ammatahudu
congratz macho
heta witharak mal kalen ubata mal free hode..![]()
siraawata wena ekeknam kiyana ewwata melahakata iwarai
සිරාවට
මමත් මහන්සි වෙලා තැන්කූ කියන්න ඕනෙ නෙද ??

මම නම් එලිපිට, ගේම නම් ගේම, කාමරේ නම් කාමරේ
මෙහෙමයි මම මුලින් එලට කරා. පස්සේ 3,4 පාරක් හොර අයි ඩී වලින් බයිට් වුනාට පස්සේ එපා වුනා
ඒක නිසා මමත් නම වෙනස් කරලා අයි ඩී 1 ෆුල් මොඩිෆයි කරලා ගත්තා. දැන් අයි ඩී එකේ මගේ නම නෑවයස නෑ. සිවිල් ස්ටේටස් 1 සිංගල්.![]()

siraawata wena ekeknam kiyana ewwata melahakata iwarai![]()
Thanx machan![]()

එක නිකං ලෙඩක් වගෙඒ බන් සිරාවට.. අපි කොයි ත්‍ර්ඩ් එකෙත් ඕටී යනව නෙ බන්...අපි ඕටී නති තර්ඩ් එකක් හොයා ගන්න බෑ..![]()

අතුල... දිය යටින් ගින්දර ගෙනියනවද දන්නෙ නෑ....
තැන්කූ නොකිය හිටපන්![]()
ඔයා නම් කියාවි. පාරෙ බැහැල යන්න බෑ. බයිට් කරපු එකා මම ටයිප් කරපු ඉස්කිරින්ශොට් පබ්ලිශ් කරලා මල විනාසයක් වුනේ. තව පොඩ්ඩෙන් පවුලත් බ්‍රේක්ඩවුන් වෙනවාමම නම් එලිපිට, ගේම නම් ගේම, කාමරේ නම් කාමරේ![]()


බුහාහා ඕව මොනාද මට ගහන්න ඕනේ, තැනක් කියන්න කිව්ව සීන් ගිය එකේඔයා නම් කියාවි. පාරෙ බැහැල යන්න බෑ. බයිට් කරපු එකා මම ටයිප් කරපු ඉස්කිරින්ශොට් පබ්ලිශ් කරලා මල විනාසයක් වුනේ. තව පොඩ්ඩෙන් පවුලත් බ්‍රේක්ඩවුන් වෙනවා![]()

බුහාහා ඔයාගෙ කොපිරයිට් ද....ලොල්බුහාහා, මට වෙන වැඩ නැහැනේ![]()



බුහාහා (සී) මහේශ්බුහාහා ඔයාගෙ කොපිරයිට් ද....ලොල්
වලියක් නති ජීවිතෙ... හරිම දුක් බරයි...
ඔයා නම් කියාවි. පාරෙ බැහැල යන්න බෑ. බයිට් කරපු එකා මම ටයිප් කරපු ඉස්කිරින්ශොට් පබ්ලිශ් කරලා මල විනාසයක් වුනේ. තව පොඩ්ඩෙන් පවුලත් බ්‍රේක්ඩවුන් වෙනවා![]()
සහතික ඇත්ත... මට නම් ඔය ෆේස්බුක්මෙලෝ රහක් නෑ..![]()

[/QUOTE]වෙල්කම් මචන්
එක නිකං ලෙඩක් වගෙ
දැන් බලන්න දන්නෙම නැ වෙලාව කීයද ??
12
අපිට මොකො අටුල අංකල් මොනා කලත්
බුහාහා ඕව මොනාද මට ගහන්න ඕනේ, තැනක් කියන්න කිව්ව සීන් ගිය එකේ![]()

තව පොඩ්ඩෙන් ගිහාන් අයියා කනවා කෑමක් ආයෙත් ලොවෙත් ඉතුරු වෙන්නේ නෑෆේස් බුක් එක මට නම් කෝටි ගුනයක් වටිනව බන්






තව පොඩ්ඩෙන් ගිහාන් අයියා කනවා කෑමක් ආයෙත් ලොවෙත් ඉතුරු වෙන්නේ නෑ
එදා කෑවා නම් තවම අපි පංචිකාවත්තේ එයාටයි සුභාරු එකටයි පාට්ස් හොයනවා.
කොහෙද මෙයා ඉදලා ඉදලා හැප්පුනේ නාවල නිහාල්ගේ කසින්ල සෙට් එකක් එක්කනේ




උබ දැක්කද ඒ ත්‍රෙඩ් එක 




වල් සත්තු. දෙන දෙයක් කාල ඇදල ඉන්නේ නැතුව අපිව කන්න එනවාමගෙ යාලුවෙකුත් ඔහොම මගුලක් කොරනවා චැට් හිස්ට්‍රි එකක් සෙව් කරං මොකක්ද හුබහක් කොරනවා

