මගේ ෆේස් බුක් එකේ ඉන්න අය හේතුව දනී
ඒ මොකො බන්.. මට නම් මේලො දහමකට වටින්නෙ නෑ..![]()

ඔව් ඔව්. මඡ්ඡං ද අඡ්ඡකොරොස්. කියලා වැඩක් නෑ. රස සාගරයක්. රස ගුලාවක්උබ දැක්කද ඒ ත්‍රෙඩ් එක
![]()


මෙහෙම විශ් කිරිල්ලක්GihanFX 33
thilangr8 29
lucky_lakshitha 26
smallvilleclerk50 19

වෙල්කම් වෙල්කම්.....
එකනම් හරි ලෙඩක් බන්... ඕන ත්‍ර්ඩ් එකක අපි සෙට් උනොත් ඕටී තමයි...



ඔව් ඔව්. මඡ්ඡං ද අඡ්ඡකොරොස්. කියලා වැඩක් නෑ. රස සාගරයක්. රස ගුලාවක්![]()
මගෙ යාලුවෙකුත් ඔහොම මගුලක් කොරනවා චැට් හිස්ට්‍රි එකක් සෙව් කරං මොකක්ද හුබහක් කොරනවා

වල් සත්තු. දෙන දෙයක් කාල ඇදල ඉන්නේ නැතුව අපිව කන්න එනවා![]()

ඔව් ඔව්. මඡ්ඡං ද අඡ්ඡකොරොස්. කියලා වැඩක් නෑ. රස සාගරයක්. රස ගුලාවක්![]()
තව පොඩ්ඩෙන් ගිහාන් අයියා කනවා කෑමක් ආයෙත් ලොවෙත් ඉතුරු වෙන්නේ නෑ
එදා කෑවා නම් තවම අපි පංචිකාවත්තේ එයාටයි සුභාරු එකටයි පාට්ස් හොයනවා.
කොහෙද මෙයා ඉදලා ඉදලා හැප්පුනේ නාවල නිහාල්ගේ කසින්ල සෙට් එකක් එක්කනේ



උබ මෙතන සටකයක් ගැන කතා කොරන්න එනව![]()

මෙහෙම විශ් කිරිල්ලක්![]()
බුහාහාකොහෙ කන්නද කියන කියන තැනට බැ කිව්වානෙ
100 එක්කං එනවා කිව්වා
අපිට දිග පෝලිමක් දාන්න තිබුනා![]()
100 එක්ක එනවලු, මට තනියෙන් එන්නලු, අතින් පයින් විතරයිලු 



උබව ඊයෙ යන්තං අරං ආවා එලියට ඩොලි ගෙන බැනුම් අහන්නෙ නැතුව
නැත්තං කවියෙන් නෙ බනින්නෙ![]()

මෙහෙම විශ් කිරිල්ලක්![]()
මොන කතාවද ?
දන්නෙ නැද්ද... මූගෙ නිදි මරා ගෙන කල වැඩ වලට තමයි..
මගෙ බොක්ක කූල් උනා අරූගෙ කතාව අහල... ස්මොල්වීල් තමයි නියම එකා...
ඔතනිං එහාට ගියොත් සැර වැඩි වෙනවා
මෙන්න යාලුවො![]()


ඔව් ඒක තමයි.අර ශර්ට් එක ගැන දාපු ත්‍රෙඩ් එක බන්

අර සම්භාව්‍ය වචනයක් කොටලා තිබ්බ ටී ෂර්ට් එක නේ

ඔව් ඒක තමයි.අර සම්භාව්‍ය වචනයක් කොටලා තිබ්බ ටී ෂර්ට් එක නේ
![]()



මට අදින්න බය නැහැ, අරුන් දැකල බය වෙලාදුකටත් සැපටත් අපි වෙනුවෙන් අපි![]()
එහෙම බැන්න නම් ඇපත් නෑ.. තැන්කිවු තැන්කිවු....
අපි කොහොමද බන් කවියෙන් බනින්නෙ...
සිරාවට ගොඩයන්න වෙන්නෙ ම නැනෙ
නාගන්න තමා වෙන්නෙ
[/SIZE]
සිරාවට එකනං ෆට්ට ක්රියෙටිව්දන්නෙ නැද්ද... මූගෙ නිදි මරා ගෙන කල වැඩ වලට තමයි..
මගෙ බොක්ක කූල් උනා අරූගෙ කතාව අහල... ස්මොල්වීල් තමයි නියම එකා...
බුහාහා100 එක්ක එනවලු, මට තනියෙන් එන්නලු, අතින් පයින් විතරයිලු
![]()
මොන කතාවද ?


ඊට පස්සෙ ජීටී අපිව බෑන් කොරනව.... හරිම සරලයි![]()

