මෙන්න මගේ අදහස...
නවක වදය කියන එක වැරදි නෑ.. ඒක වැරදි දේට යොදා ගන්න එකයි වැරදි. ඒකයි මේ තරම් ප්රශ්ණ මතු වෙලා තියෙන්නේ...
මමත් ඔය රැග් එක කාලා තියෙනවා... ලංකාවෙ තියෙන දරුණුම රැග් වලින් එකක්.. දැනටත් මගේ කටේ දතක් කැඩිලා තියෙන්නේ ඒක නිසා (ඇත්තම කථාව..)
dathak kadena ekata mul wuna hethuwa / pudgalayan gana tharahak nadda?matanan pudumai.
matanan hithenne kawadakahari muutath gema denawa kiyala thama.
මේකයි.. රැග් එකේ පරමාර්ථය අපි ඉගෙනගන්න එන ආයතනය ගැන හැඟීමක් ඇති කරන එක.. එකා වගේ හිතන්න පුරුදු කරන එක..මම ඉගෙන ගත්තු ආයතනයේ එක ඩෙස් එකක, පුටුවක වත් පෑන් ඉරක් වත් නෑ... ඒ තරම් ඒ ආයතනය ගැන හැඟීමක් ඇති කරල තිබුණා රැග් එකෙන්.. හිතන්න ඉස්කෝලෙ ඩෙස් පුටු වල කොයි තරම් අපි කුරුටු ගාලා ඇතිද?? ඒ තත්වෙ නැති උණා රැග් එකෙන්..
onna oka gana thamai mama hama welema wage kiwwe.
api kochchara hodata iskolawala / wenath thanaka hasirunada kiyala eka dakapu aya dannawa. ayye , magenam ithin ehema hadanna deyak na, oya dewal gana / hasirena widiya / katahari salakana widiya gana.api iskolawaladi owa kale na, midul pura kola kali/kama packet damme na , period cut kara kara athule raum gahuwe na.(panakin irak adinna athi kathakarana gaman nodanuwathwa.eth dana danama desks wala / kawadawath bithtiwala kunuharupa / wena wena dewal liyala na api nam.)ewa dannawa ape laga inna aya.hugak aya ehema hasirenne na kiyalath dannawa.ehema unu paliyata ehema nowena kenata ewa hadanna awama uuta tharaha yanne nadda? karanna thiyena okkoma baluwada , jadawada okkoma karapu un ape hadiyawa hadanna enawa. ithin oya kiyanne apita owa dakala tharaha ganna epa kiyalada?
හිතන්න අපි විවිධ ප්රදේශ වල ඉඳලා එක තැනකට එකතු වෙන්නේ.. එක එක ගතිගුණ, විවිධ අදහස් අරන්.. සමහර විට ගොඩාක් ආත්මාර්ථකාමී ගතිගුණත් එක්ක.. ඉතින් මේ වගේ පිරිසක් එක්ක අවුරුදු කිහිපයක් ගත කරන එක ගැටළු රාශියකට මුලක්...
ඉතින් මාසයක් දෙකක් කට්ටියම එකට, එක කට්ට කාලා එනකොට ලොකු බැඳීමක් ඇති වෙනවා. හතර අතේ යන ගතිය අඩු වෙනවා.. හිතන්න.. වෙල්කම් කරන දවසට කොයි තරම් සතුටුද?? (අත්දැකීම තියෙන අය දන්නව ඇති...)
wiwida adahas thiyena aya inne campus eke witharada?
wena thanwaladi nohithena dewal campus ekedi ekaparatama mathak wenne ai?
දැන් වෙලා තියෙන්නේ සීනියර්ස් ලගේ පහත් ආශාවල් ඉටු කරගන්න රැග් එක පාවිච්චි කරන එකයි.. අන්න එතනයි වැරැද්ද..
thawa kata hari monawa hari karanna kiyala ana karana ekath pahath ashawak thamai.kawruth ekata ekathuwela karana deyakadi ehema deyak na.uda posts wala thiyenawa ee wage dewal ona tharam.ewa nokireemen saha mewa kireemen penne unge ee pahath aashawa thamai...
huh... unge XXXXXXXXXXX XXXXXXXXX ....
ඉතින් මගේ අදහස රැග් එක තියෙන්න ඕනි.. ඒකෙත් ආතල් එකක් තියෙනවා.. රැග කාපු නැති අය තමයි කියන්නේ මේක වැරදියි කියලා ගොඩාක් වෙලාවට... කරන්න තියෙන්නෙ රැග් කරන අය තමන්ගෙ සීමාවල් දැනගෙන රැග් කරන එක..
kapu aya godak kiyanne wena kiyanna deyak nathi kamata .
(මම කාපු රැග් එක ගැන, දත් කැඩුනෙ කොහොමද කියන එක ගැන දැනගන්න ඕනි නම් පීඑම් කරන්න.. මම ඉගෙන ගත්තු ආයතනයට හොඳ නැති නිසා ඒක ගැන මම ප්රසිද්ධියේ කියන්නෙ නෑ..)
ai PM karanne?
ochchara hoda / shreshta rag ekak kapu eka gana adambara wenna onane.
eeta wada eka deepu thana gana adambarawenna onane , oya kiyana widiyata.eka ochchara hoda deyak nam ai eka dunne kohedida kiyala kiyanna bari.
ekenma penawane eka gana thiyena adahasa hodada narakada kiyala.![]()
Last edited:

matanan pudumai. 
matanan hithenne kawadakahari muutath gema denawa kiyala thama. 










ai nawaka wadayama one kiyanne??

