Nawaka Wadaya

Nawaka wadaya hondada? Narakada?

  • Good

    Votes: 32 24.2%
  • Bad

    Votes: 100 75.8%

  • Total voters
    132
  • Poll closed .

shenat

Well-known member
  • May 13, 2007
    57,861
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    මෙන්න මගේ අදහස...
    නවක වදය කියන එක වැරදි නෑ.. ඒක වැරදි දේට යොදා ගන්න එකයි වැරදි. ඒකයි මේ තරම් ප්‍රශ්ණ මතු වෙලා තියෙන්නේ...

    මමත් ඔය රැග් එක කාලා තියෙනවා... ලංකාවෙ තියෙන දරුණුම රැග් වලින් එකක්.. දැනටත් මගේ කටේ දතක් කැඩිලා තියෙන්නේ ඒක නිසා (ඇත්තම කථාව..)

    dathak kadena ekata mul wuna hethuwa / pudgalayan gana tharahak nadda? :baffled::shocked: matanan pudumai. :shocked::shocked::rolleyes::confused: matanan hithenne kawadakahari muutath gema denawa kiyala thama. :yes::frown:

    මේකයි.. රැග් එකේ පරමාර්ථය අපි ඉගෙනගන්න එන ආයතනය ගැන හැඟීමක් ඇති කරන එක.. එකා වගේ හිතන්න පුරුදු කරන එක..මම ඉගෙන ගත්තු ආයතනයේ එක ඩෙස් එකක, පුටුවක වත් පෑන් ඉරක් වත් නෑ... ඒ තරම් ඒ ආයතනය ගැන හැඟීමක් ඇති කරල තිබුණා රැග් එකෙන්.. හිතන්න ඉස්කෝලෙ ඩෙස් පුටු වල කොයි තරම් අපි කුරුටු ගාලා ඇතිද?? ඒ තත්වෙ නැති උණා රැග් එකෙන්..

    onna oka gana thamai mama hama welema wage kiwwe. :dull::dull:
    api kochchara hodata iskolawala / wenath thanaka hasirunada kiyala eka dakapu aya dannawa. ayye , magenam ithin ehema hadanna deyak na, oya dewal gana / hasirena widiya / katahari salakana widiya gana.api iskolawaladi owa kale na, midul pura kola kali/kama packet damme na , period cut kara kara athule raum gahuwe na.(panakin irak adinna athi kathakarana gaman nodanuwathwa.eth dana danama desks wala / kawadawath bithtiwala kunuharupa / wena wena dewal liyala na api nam.:no::no: )ewa dannawa ape laga inna aya.hugak aya ehema hasirenne na kiyalath dannawa.ehema unu paliyata ehema nowena kenata ewa hadanna awama uuta tharaha yanne nadda? karanna thiyena okkoma baluwada , jadawada okkoma karapu un ape hadiyawa hadanna enawa. ithin oya kiyanne apita owa dakala tharaha ganna epa kiyalada? :growl::growl::angry::angry:

    හිතන්න අපි විවිධ ප්‍රදේශ වල ඉඳලා එක තැනකට එකතු වෙන්නේ.. එක එක ගතිගුණ, විවිධ අදහස් අරන්.. සමහර විට ගොඩාක් ආත්මාර්ථකාමී ගතිගුණත් එක්ක.. ඉතින් ‍මේ වගේ පිරිසක් එක්ක අවුරුදු කිහිපයක් ගත කරන එක ගැටළු රාශියකට මුලක්...

    ඉතින් මාසයක් දෙකක් කට්ටියම එකට, එක කට්ට කාලා එනකොට ලොකු බැඳීමක් ඇති වෙනවා. හතර අතේ යන ගතිය අඩු වෙනවා.. හිතන්න.. වෙල්කම් කරන දවසට කොයි තරම් සතුටුද?? (අත්දැකීම තියෙන අය දන්නව ඇති...)

    wiwida adahas thiyena aya inne campus eke witharada? :rolleyes:
    wena thanwaladi nohithena dewal campus ekedi ekaparatama mathak wenne ai? :confused::confused::rolleyes:

    දැන් වෙලා තියෙන්නේ සීනියර්ස් ලගේ පහත් ආශාවල් ඉටු කරගන්න රැග් එක පාවිච්චි කරන එකයි.. අන්න එතනයි වැරැද්ද..

    :yes::yes::yes::yes::growl::growl:
    thawa kata hari monawa hari karanna kiyala ana karana ekath pahath ashawak thamai.kawruth ekata ekathuwela karana deyakadi ehema deyak na.uda posts wala thiyenawa ee wage dewal ona tharam.ewa nokireemen saha mewa kireemen penne unge ee pahath aashawa thamai...
    huh... unge XXXXXXXXXXX XXXXXXXXX .... :angry::angry::growl::growl::angry::angry::angry::angry:

    ඉතින් මගේ අදහස රැග් එක තියෙන්න ඕනි.. ඒකෙත් ආතල් එකක් තියෙනවා.. රැග කාපු නැති අය තමයි කියන්නේ මේක වැරදියි කියලා ගොඩාක් වෙලාවට... කරන්න තියෙන්නෙ රැග් කරන අය තමන්ගෙ සීමාවල් දැනගෙන රැග් කරන එක..

    :yes::yes: kapu aya godak kiyanne wena kiyanna deyak nathi kamata . :oo:

    (මම කාපු රැග් එක ගැන, දත් කැඩුනෙ කොහොමද කියන එක ගැන දැනගන්න ඕනි නම් පීඑම් කරන්න.. මම ඉගෙන ගත්තු ආයතනයට හොඳ නැති නිසා ඒක ගැන මම ප්‍රසිද්ධියේ කියන්නෙ නෑ..)

    ai PM karanne? :confused::confused:
    ochchara hoda / shreshta rag ekak kapu eka gana adambara wenna onane.
    eeta wada eka deepu thana gana adambarawenna onane , oya kiyana widiyata. :yes::yes: eka ochchara hoda deyak nam ai eka dunne kohedida kiyala kiyanna bari. :yes::confused::confused:

    ekenma penawane eka gana thiyena adahasa hodada narakada kiyala. :lol::lol::dull::rofl::rofl:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,861
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    මෙ post එකෙ තියෙන හැම දෙයටම උත්තර මේ thread එකේ තියෙන නිසා මම ආය කියන්න යන්නෙ නෑ.. thread එක මුල ඉදන් හොදට කියවන්න :cool:

    කෙටියෙන් කිවොත්.. මට මේවට එකග වෙන්න බෑ :no:

    :lol::lol::lol::lol:

    eyata rag eken dathak kadeema jeewitha kalaya purama sathutu wenna puluwan karanayak. :lol::lol::lol:
    paw asarana jeewitha. :lol::lol::lol:

    mata ehema unanam mage mage parama , piwithuru , adishtanasheeli aramuna wenne ekata mul unu ekalata eeta wada deyak kireema.:yes::yes::):)

    mata pudumai , mehema hithanna puluwan ayath inna eka gana. :confused::rolleyes:
    oya widiyata balanakota heta anidda gedarata awllla mokak hari kalath me aya balagena idi. :shocked::lol::lol::lol::lol::dull::dull:
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    මෙන්න මගේ අදහස...
    නවක වදය කියන එක වැරදි නෑ.. ඒක වැරදි දේට යොදා ගන්න එකයි වැරදි. ඒකයි මේ තරම් ප්‍රශ්ණ මතු වෙලා තියෙන්නේ...

    මමත් ඔය රැග් එක කාලා තියෙනවා... ලංකාවෙ තියෙන දරුණුම රැග් වලින් එකක්.. දැනටත් මගේ කටේ දතක් කැඩිලා තියෙන්නේ ඒක නිසා (ඇත්තම කථාව..)

    මේකයි.. රැග් එකේ පරමාර්ථය අපි ඉගෙනගන්න එන ආයතනය ගැන හැඟීමක් ඇති කරන එක.. එකා වගේ හිතන්න පුරුදු කරන එක..

    හිතන්න අපි විවිධ ප්‍රදේශ වල ඉඳලා එක තැනකට එකතු වෙන්නේ.. එක එක ගතිගුණ, විවිධ අදහස් අරන්.. සමහර විට ගොඩාක් ආත්මාර්ථකාමී ගතිගුණත් එක්ක.. ඉතින් ‍මේ වගේ පිරිසක් එක්ක අවුරුදු කිහිපයක් ගත කරන එක ගැටළු රාශියකට මුලක්...
    iඉ‍ති‍න්‍ එ‍ක‍ට‍ වි‍ස‍ඳුම rag එකද? :D

    ඉතින් මාසයක් දෙකක් කට්ටියම එකට, එක කට්ට කාලා එනකොට ලොකු බැඳීමක් ඇති වෙනවා. හතර අතේ යන ගතිය අඩු වෙනවා.. හිතන්න.. වෙල්කම් කරන දවසට කොයි තරම් සතුටුද?? (අත්දැකීම තියෙන අය දන්නව ඇති...)

    සතුටුයි තමා, හැබැයි වෙල්කම් day එකට පස්සේ days වල කොරන වල්කම් තමා ඉවසන්න අමාරු...

    දැන් වෙලා තියෙන්නේ සීනියර්ස් ලගේ පහත් ආශාවල් ඉටු කරගන්න රැග් එක පාවිච්චි කරන එකයි.. අන්න එතනයි වැරැද්ද.. මම ඉගෙන ගත්තු ආයතනයේ එක ඩෙස් එකක, පුටුවක වත් පෑන් ඉරක් වත් නෑ... ඒ තරම් ඒ ආයතනය ගැන හැඟීමක් ඇති කරල තිබුණා රැග් එකෙන්.. හිතන්න ඉස්කෝලෙ ඩෙස් පුටු වල කොයි තරම් අපි කුරුටු ගාලා ඇතිද?? ඒ තත්වෙ නැති උණා රැග් එකෙන්..

    මෙන්න මනුස්ස ජීවිත වලට වැඩිය වටින්නේ ඩෙස් සහ පුටු... ? අනේ මෙහෙම ලංකාවක්..

    ඉතින් මගේ අදහස රැග් එක තියෙන්න ඕනි.. ඒකෙත් ආතල් එකක් තියෙනවා.. රැග කාපු නැති අය තමයි කියන්නේ මේක වැරදියි කියලා ගොඩාක් වෙලාවට... කරන්න තියෙන්නෙ රැග් කරන අය තමන්ගෙ සීමාවල් දැනගෙන රැග් කරන එක..

    (මම කාපු රැග් එක ගැන, දත් කැඩුනෙ කොහොමද කියන එක ගැන දැනගන්න ඕනි නම් පීඑම් කරන්න.. මම ඉගෙන ගත්තු ආයතනයට හොඳ නැති නිසා ඒක ගැන මම ප්‍රසිද්ධියේ කියන්නෙ නෑ..)

    මටනම් හිතෙන්නෙ දත කැඩුනෙ rag කරන්න ගිහින් කියලා... :P

    මෙ post එකෙ තියෙන හැම දෙයටම උත්තර මේ thread එකේ තියෙන නිසා මම ආය කියන්න යන්නෙ නෑ.. thread එක මුල ඉදන් හොදට කියවන්න :cool:

    කෙටියෙන් කිවොත්.. මට මේවට එකග වෙන්න බෑ :no:

    මචං උඹ හරි... මේකෙ තියෙන හැම දෙයකටම මේකෙම උත්තරේ තියෙනවා... :yes::yes:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    hari machan. mehemai.. dan umbama kiyanawa rag eken aayathanaya(ආ‍ය‍ත‍න‍ය‍) gana hangeemak athikaranawa kiyala, eth ekkama kiyanawa umbata seniorsla dunna rag eken dathak kaduna eka prasiddiye kiyana eka aayathanayata honda na.. ethakota a rag karapu ewunta aayathanaya gana hangeemak thibila na ne ... oya rag karana eken kawa hari hospital geniyanna wunoth eka paththara wala watenawa aniwaryayenma... eka ethakota honda da? eka ayathanayata honda da? welcome day eka hondai thama.. habai rag eka patan ganne eeta passe dawas walane... rag eken ayathanayata enawun thaman aawa wade witharak karagena kohoma hari maaruwena thathweta pathwenawa.. eka aayathanayata honda da? dan mata kiyanna rag eka aayathanayata honda da narakada??:nerd::no:ආ‍ය‍ත‍න‍යේ‍ desk putu berunama athida? umbata wage jeewithe thiyenakam amathaka karanna bari haaniyak jeewitheta wela. ..?

    මචෝ.. ඔයා මම කියපු දේ 100%ක් ම තේරුම් අරන් නෑ... මම කිවුවනේ.. සීනියර්ස් ලා තමුන්ගෙ සීමාව දැනගෙන රැග් කරන්න ඕනි කියලා... ඒ වගේම මම උදාහරණයකට තමයි අරගත්තේ ඩෙස් පුටු පරිස්සම් කරලා තියෙන හැටි.. මම දන්නවා අපේ උන් 99%ක් ම අපේ ආයතනය ගැන භක්තිය තියෙනවා.. ඒක මට විශ්වාසයි.. මේකයි.. ඔයා සසඳනවා ඇත්තෙ ඔයා කාපු රැගක් එක්ක සමාන කරල වෙන්න ඇති.. ඒකයි ඔයා වෙනස් විදියකට හිතන්නේ...

    එකෙකුගෙ වැරැද්ද නිසා මට දතක් නැති උණාට අනිත් උන් මට උගන්නපු දේවල් එක්ක මට දත කියන්නෙ ලොකු ගැටළුවක් නෙවී..

    පොඩි උදාහරණයක් කියන්නම්..

    සිවිල් ඉංජිනේරු වෘත්තිය ගොඩාක් ගෑණු ළමයි තෝරගන්න විෂයයක්.. සයිට් එකකට ගියපු වෙලාවක බාස් කෙනෙක් කුණුහරුපයක් කිව්වොත් අර ගෑණු ළමය මොනව කරයිද??
    අනිවාර්යයෙන්ම ලොකු අපහසුතාවයකට පත් වෙනවා..

    අන්න ඒ ගතිය නැති කරන්න තමයි රැග් කරන්නේ..

    (ඔයාට වැඩි විස්තර පීඑම් කරල ඇති..)
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    :lol::lol::lol::lol:

    eyata rag eken dathak kadeema jeewitha kalaya purama sathutu wenna puluwan karanayak. :lol::lol::lol:
    paw asarana jeewitha. :lol::lol::lol:

    mata ehema unanam mage mage parama , piwithuru , adishtanasheeli aramuna wenne ekata mul unu ekalata eeta wada deyak kireema.:yes::yes::):)

    mata pudumai , mehema hithanna puluwan ayath inna eka gana. :confused::rolleyes:
    oya widiyata balanakota heta anidda gedarata awllla mokak hari kalath me aya balagena idi. :shocked::lol::lol::lol::lol::dull::dull:

    :lol::lol::lol:
    siraawata matath oka therum ganna bari deyak! mokadda deyyane eke thiyena athal eka? :eek::eek::eek:

    ekko maithree bhawanawa karanawada manda hamawelema! :oo::rofl::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,861
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    :lol::lol::lol:
    siraawata matath oka therum ganna bari deyak! mokadda deyyane eke thiyena athal eka? :eek::eek::eek:

    me kattiyata okkoma hithenne ( hadiyawa / hasireema / ayathanaya gana hageema etc.. ) campus giyamane. dathak / wenath deyak kada ganeeme athal eka athiwenneth campus giyama wenna athi. :eek::eek::rolleyes::confused::eek::eek:

    ekko maithree bhawanawa karanawada manda hamawelema! :oo::rofl::lol:

    :lol::lol:
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ai PM karanne? :confused::confused:
    ochchara hoda / shreshta rag ekak kapu eka gana adambara wenna onane.
    eeta wada eka deepu thana gana adambarawenna onane , oya kiyana widiyata. :yes::yes: eka ochchara hoda deyak nam ai eka dunne kohedida kiyala kiyanna bari. :yes::confused::confused:

    ekenma penawane eka gana thiyena adahasa hodada narakada kiyala. :lol::lol::dull::rofl::rofl:

    මල්ලී.. මම‍ මේ කොටසට විතරක් උත්තර දෙන්නම්.. ඊට ඉහලින් තියෙන දේවල් වලට මම උත්තර දෙන්න යන්නෙ නෑ.. මම හිතනවා ඒක නිශ්ඵල වැඩක් කියල.. මොකද ඔයා අදහස් පල කරන විදියෙන් ම පේනවා ඔයා රැග් එක ගැන ගොඩාක් තරහින් හා නවක වදය වැරදියිම කියන මතයෙ ඉඳන් කථා කරන බව.. ඉතින් ඒ වගේ අදහසක් වෙනස් කරන්න මට ඕනි නෑ.. සමහර විට ඔයා කියයි මම එහෙම කියන්නෙ මට කියන්න දෙයක් නැති කමට කියල.. ඕනි නම් එළිවෙනකම් කථා කරන්න පුළුවන්.. ඒත් වැඩක් නෑ..

    මම ඉගෙනගත්තු ආයතනය ගැන මට ආඩම්බරයි.. ඒ වගේම මම රැග් කාපු එක ගැනත් ආඩම්බරයි.. වෙන මුකුත් නිසා නෙවී.. උසස් අධ්‍යාපනය වගේම ආත්ම විශ්වාසයක්, ආත්ම අභිමානයක් හා මධ්‍යස්ථව සිතීමේ කලාව මට කියල දුන්නු තැනක් නිසා.. මම දන්නෑ ඔයා කැම්පස් ගියාද කියලා.. ඒත් මට නම් ඒක තවත් සොඳුරු මතකසටහනක්.. ඒත් ඔයා වගේ හිතන අය එතෙන්ට යන්න උනොත් යන එකක් නෑ.. සමහර විට බයට.. ඉතින් මම ආයතනයේ නම කියන එක හරි නෑ නේ..

    මම පිස්සු යකෙක් කියලම හිතාගන්නකෝ.. මොකද
    "ලෝකය ගෝලාකාරයි..
    මිනිසුන් විවිධාකාරයි"..
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    යාළුවා shenat;

    මම තව එක දෙයක් අහන්නම්..

    ඔයා කැම්පස් ද??

    නැතිනම් මේ ගැන තවත් කථා කරල වැඩක් නෑ.. ඒක හරියට අන්ධයට කිරි වල සුදුපාට ගැන කියල දෙනව වගේ සීන් එකක්..
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    මචෝ.. ඔයා මම කියපු දේ 100%ක් ම තේරුම් අරන් නෑ... මම කිවුවනේ.. සීනියර්ස් ලා තමුන්ගෙ සීමාව දැනගෙන රැග් කරන්න ඕනි කියලා... ඒ වගේම මම උදාහරණයකට තමයි අරගත්තේ ඩෙස් පුටු පරිස්සම් කරලා තියෙන හැටි.. මම දන්නවා අපේ උන් 99%ක් ම අපේ ආයතනය ගැන භක්තිය තියෙනවා.. ඒක මට විශ්වාසයි.. මේකයි.. ඔයා සසඳනවා ඇත්තෙ ඔයා කාපු රැගක් එක්ක සමාන කරල වෙන්න ඇති.. ඒකයි ඔයා වෙනස් විදියකට හිතන්නේ...

    එකෙකුගෙ වැරැද්ද නිසා මට දතක් නැති උණාට අනිත් උන් මට උගන්නපු දේවල් එක්ක මට දත කියන්නෙ ලොකු ගැටළුවක් නෙවී..

    පොඩි උදාහරණයක් කියන්නම්..

    සිවිල් ඉංජිනේරු වෘත්තිය ගොඩාක් ගෑණු ළමයි තෝරගන්න විෂයයක්.. සයිට් එකකට ගියපු වෙලාවක බාස් කෙනෙක් කුණුහරුපයක් කිව්වොත් අර ගෑණු ළමය මොනව කරයිද??
    අනිවාර්යයෙන්ම ලොකු අපහසුතාවයකට පත් වෙනවා..

    අන්න ඒ ගතිය නැති කරන්න තමයි රැග් කරන්නේ..

    (ඔයාට වැඩි විස්තර පීඑම් කරල ඇති..)

    me pahugiya dawaswala wahala thibba campus ekaka jeppo tikak karapu deyak .. mama kiyannna oni na danna aya dannawa athi...

    5zl99e.jpg

    me thiyenne api kaapu rag ..

    ane manda mama nam campus giye rag karana wun kiyana ewa igena ganna newi, ekai mama rag karana wunta wirudda,e wagema manussayekuta karanna bari weera ක්‍රි‍යා‍ karannath newi..

    anith eka machan campus enne babala newi ne, bass kenek kunuharapayak kiyana eka echchara deyak newi.. habai baasla oya photo eke thiyenawa wage karanne na ne.. ehema karoth eka aparadha naduwak ...

    hari rag karanna onemai kiyamuko, eth ohoma rag ekak..? oya dannawada oyalage rag iwasanna bariwa jeewithe nathikaragaththa aya innawa, campus daalayana aya innawa, awurudu 13-14k ammala thaathala uganwala campus ewanne thmange lamayata ehema wennada?

    oyalage theory eka anuwa eka karanne aathma shakthiya hadanna ne.. na eka kawadawath wenne na.. oya karanne කැ‍ලෑ‍ නී‍ති‍ය‍.... shakthiwanthaya ta witharai rakena puluwan.. anith wun marila yanawa.. api thawama ග‍ල්‍ යු‍ග‍යෙ‍ද‍? nathnam campus eke kotasak witharak ehemada?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,861
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    මල්ලී.. මම‍ මේ කොටසට විතරක් උත්තර දෙන්නම්.. ඊට ඉහලින් තියෙන දේවල් වලට මම උත්තර දෙන්න යන්නෙ නෑ.. මම හිතනවා ඒක නිශ්ඵල වැඩක් කියල.. මොකද ඔයා අදහස් පල කරන විදියෙන් ම පේනවා ඔයා රැග් එක ගැන ගොඩාක් තරහින් හා නවක වදය වැරදියිම කියන මතයෙ ඉඳන් කථා කරන බව.. ඉතින් ඒ වගේ අදහසක් වෙනස් කරන්න මට ඕනි නෑ.. සමහර විට ඔයා කියයි මම එහෙම කියන්නෙ මට කියන්න දෙයක් නැති කමට කියල.. ඕනි නම් එළිවෙනකම් කථා කරන්න පුළුවන්.. ඒත් වැඩක් නෑ..

    මම ඉගෙනගත්තු ආයතනය ගැන මට ආඩම්බරයි.. ඒ වගේම මම රැග් කාපු එක ගැනත් ආඩම්බරයි.. වෙන මුකුත් නිසා නෙවී.. උසස් අධ්‍යාපනය වගේම ආත්ම විශ්වාසයක්, ආත්ම අභිමානයක් හා මධ්‍යස්ථව සිතීමේ කලාව මට කියල දුන්නු තැනක් නිසා.. මම දන්නෑ ඔයා කැම්පස් ගියාද කියලා.. ඒත් මට නම් ඒක තවත් සොඳුරු මතකසටහනක්.. ඒත් ඔයා වගේ හිතන අය එතෙන්ට යන්න උනොත් යන එකක් නෑ.. සමහර විට බයට.. ඉතින් මම ආයතනයේ නම කියන එක හරි නෑ නේ..

    මම පිස්සු යකෙක් කියලම හිතාගන්නකෝ.. මොකද
    "ලෝකය ගෝලාකාරයි..
    මිනිසුන් විවිධාකාරයි"..

    kiyanna deyak nathikamata thamai. wena mokakda? :lol::oo::frown:

    mama thama campus giye na. :no:

    ayye,oyata hariyata duka hithila man gana neda? :lol::lol::)

    puh? bayata? bayata campus yana eka nawaththanna? :rofl::rofl::rofl::rofl:
    bayata campus yana eka nawaththanne na mama , mata thama awasthawa awe nathuwa misak. :dull: me thread ekema kiyala athi eka gana. :dull:
    mama eka ekalata baye mage anagatha dewal nawaththanna? :rofl::rofl::dull: mama ewa nawaththanne na. ewata mama karana dewal karanawa.mata karadarayak kaloth uuta mama awurudu 5 kin hari return eka denawa eeta wada hodata.:):)

    danwath ithin man gana baya wenna epa.man campus yannam.
    mata danwath danaganna puluwanda mokakda oya shreshta ayathanaya kiyala. :):)
     
    Last edited:

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    :lol::lol::lol:
    siraawata matath oka therum ganna bari deyak! mokadda deyyane eke thiyena athal eka? :eek::eek::eek:

    ekko maithree bhawanawa karanawada manda hamawelema! :oo::rofl::lol:

    machan ara "Zues" ge siggiye thiyena eka karala balanna thama wenne..

    ~~~ මෙත් වඩන්නෙක්ගෙ මෛත්‍රිය පරික්ෂාකිරිමට අවශ්‍යනම් මදකට කකුල පාගා බලන්න ~~~
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,861
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    මචෝ.. ඔයා මම කියපු දේ 100%ක් ම තේරුම් අරන් නෑ... මම කිවුවනේ.. සීනියර්ස් ලා තමුන්ගෙ සීමාව දැනගෙන රැග් කරන්න ඕනි කියලා... ඒ වගේම මම උදාහරණයකට තමයි අරගත්තේ ඩෙස් පුටු පරිස්සම් කරලා තියෙන හැටි.. මම දන්නවා අපේ උන් 99%ක් ම අපේ ආයතනය ගැන භක්තිය තියෙනවා.. ඒක මට විශ්වාසයි.. මේකයි.. ඔයා සසඳනවා ඇත්තෙ ඔයා කාපු රැගක් එක්ක සමාන කරල වෙන්න ඇති.. ඒකයි ඔයා වෙනස් විදියකට හිතන්නේ...

    එකෙකුගෙ වැරැද්ද නිසා මට දතක් නැති උණාට අනිත් උන් මට උගන්නපු දේවල් එක්ක මට දත කියන්නෙ ලොකු ගැටළුවක් නෙවී..

    පොඩි උදාහරණයක් කියන්නම්..

    සිවිල් ඉංජිනේරු වෘත්තිය ගොඩාක් ගෑණු ළමයි තෝරගන්න විෂයයක්.. සයිට් එකකට ගියපු වෙලාවක බාස් කෙනෙක් කුණුහරුපයක් කිව්වොත් අර ගෑණු ළමය මොනව කරයිද??
    අනිවාර්යයෙන්ම ලොකු අපහසුතාවයකට පත් වෙනවා..

    අන්න ඒ ගතිය නැති කරන්න තමයි රැග් කරන්නේ..

    (ඔයාට වැඩි විස්තර පීඑම් කරල ඇති..)

    ane ow.. hari paw neda ee ganu lamai. :(:(:(

    paw,kawada ahapu / dakapu dewal da owa. :(:(

    http://www.elakiri.com/forum/showthread.php?t=296977
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    මල්ලී.. මම‍ මේ කොටසට විතරක් උත්තර දෙන්නම්.. ඊට ඉහලින් තියෙන දේවල් වලට මම උත්තර දෙන්න යන්නෙ නෑ.. මම හිතනවා ඒක නිශ්ඵල වැඩක් කියල.. මොකද ඔයා අදහස් පල කරන විදියෙන් ම පේනවා ඔයා රැග් එක ගැන ගොඩාක් තරහින් හා නවක වදය වැරදියිම කියන මතයෙ ඉඳන් කථා කරන බව.. ඉතින් ඒ වගේ අදහසක් වෙනස් කරන්න මට ඕනි නෑ.. සමහර විට ඔයා කියයි මම එහෙම කියන්නෙ මට කියන්න දෙයක් නැති කමට කියල.. ඕනි නම් එළිවෙනකම් කථා කරන්න පුළුවන්.. ඒත් වැඩක් නෑ..

    මම ඉගෙනගත්තු ආයතනය ගැන මට ආඩම්බරයි.. ඒ වගේම මම රැග් කාපු එක ගැනත් ආඩම්බරයි.. වෙන මුකුත් නිසා නෙවී.. උසස් අධ්‍යාපනය වගේම ආත්ම විශ්වාසයක්, ආත්ම අභිමානයක් හා මධ්‍යස්ථව සිතීමේ කලාව මට කියල දුන්නු තැනක් නිසා.. මම දන්නෑ ඔයා කැම්පස් ගියාද කියලා.. ඒත් මට නම් ඒක තවත් සොඳුරු මතකසටහනක්.. ඒත් ඔයා වගේ හිතන අය එතෙන්ට යන්න උනොත් යන එකක් නෑ.. සමහර විට බයට.. ඉතින් මම ආයතනයේ නම කියන එක හරි නෑ නේ..

    පැහැදිලි සත්‍ය , minihek mawaka wadayata baya wenne na... habai manusssayawa amu amuwe mas kadeta dakkanakota nam api newi oyath baya wei... oya kiyanne jeewitha aasawa atha arala campus nna kiyalada? e wagema amuthuwen aathma wishwaasayak athikaranna one na, mokada me thiyena eka hondatama athi, api giye campus ne, army ekata newine.. ehemanam yanna thibbe kothalawala defence academy ne.. habai ekewath ohoma amaanushika rag karna ekak ahalana..

    mamam hithanne මධ්‍යස්ථ kiyanne mokakda kiyala hariyatama oya dane na,
    mokada ehenam kawadaawath rag karanne na kaawa wath..

    mehema keewata mokuth hithannepa... matanam ද‍ත‍ක්‍ nathiwa inneka oya kiyana tharam සො‍ඳුරු na... mokada oya දතේ aduwa oyata newi penne .. oya diha balana ayata..

    "ලෝකය ගෝලාකාරයි..
    මිනිසුන් විවිධාකාරයි"
    minissunam විවිධාකාරයි thama..
    habai rag karana අමනුස්සයින් nam okkoma ඒකාකාරයි....

    හිතලා බලන්න..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,861
    86,059
    113
    ආශ්චර්යමත් රටක
    මල්ලී.. මම‍ මේ කොටසට විතරක් උත්තර දෙන්නම්.. ඊට ඉහලින් තියෙන දේවල් වලට මම උත්තර දෙන්න යන්නෙ නෑ.. මම හිතනවා ඒක නිශ්ඵල වැඩක් කියල.. මොකද ඔයා අදහස් පල කරන විදියෙන් ම පේනවා ඔයා රැග් එක ගැන ගොඩාක් තරහින් හා නවක වදය වැරදියිම කියන මතයෙ ඉඳන් කථා කරන බව.. ඉතින් ඒ වගේ අදහසක් වෙනස් කරන්න මට ඕනි නෑ.. සමහර විට ඔයා කියයි මම එහෙම කියන්නෙ මට කියන්න දෙයක් නැති කමට කියල.. ඕනි නම් එළිවෙනකම් කථා කරන්න පුළුවන්.. ඒත් වැඩක් නෑ..

    මම ඉගෙනගත්තු ආයතනය ගැන මට ආඩම්බරයි.. ඒ වගේම මම රැග් කාපු එක ගැනත් ආඩම්බරයි.. වෙන මුකුත් නිසා නෙවී.. උසස් අධ්‍යාපනය වගේම ආත්ම විශ්වාසයක්, ආත්ම අභිමානයක් හා මධ්‍යස්ථව සිතීමේ කලාව මට කියල දුන්නු තැනක් නිසා.. මම දන්නෑ ඔයා කැම්පස් ගියාද කියලා.. ඒත් මට නම් ඒක තවත් සොඳුරු මතකසටහනක්.. ඒත් ඔයා වගේ හිතන අය එතෙන්ට යන්න උනොත් යන එකක් නෑ.. සමහර විට බයට.. ඉතින් මම ආයතනයේ නම කියන එක හරි නෑ නේ..

    මම පිස්සු යකෙක් කියලම හිතාගන්නකෝ.. මොකද
    "ලෝකය ගෝලාකාරයි..
    මිනිසුන් විවිධාකාරයි"..

    ah .. mata kiyanna bari una.

    man adane danne katahari kiyala dath tika kada ganna eka athma abimanayata hethuwak kiyala. :shocked::eek::eek::):)

    ayyo, mata kalin kawruwath eka kiyala dunne nane. :(:(:(

    ekata bohoma isthuthiy ayye...

    habai athma wishwasaya gananam oyata math ekka katha karanna deyak nathiwei.mama danna widiyata ee wachane theruma harinam , oyata athma wishwasaya igena ganna wenne magen ayye. :):) eka mata amuthuwen ugannanna ona na , oyata wage. ewagema ekata mata campus yanakan inna onath na. :) eka mata podikale idanma pihitala thiyenawa hodata. :):) eken mata hoda prathilaba thibuna hamadama. :):)
     
    Last edited:

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    ah .. mata kiyanna bari una.

    man adane danne katahari kiyala dath tika kada ganna eka athma abimanayata hethuwak kiyala. :shocked::eek::eek::):)

    ayyo, mata kalin kawruwath eka kiyala dunne nane. :(:(:(

    ekata bohoma isthuthiy ayye...

    habai athma wishwasaya gananam oyata math ekka katha karanna deyak nathiwei.mama danna widiyata ee wachane theruma harinam , oyata athma wishwasaya igena ganna wenne magen ayye. :):)

    hehe, ow ow, machan apita thawama ae rag eka hambune na ne.... apeth dathak kaduna nam e kiyana ewwa mathuwei apeth .... :rofl::rofl: