ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

tchin123

Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    mama aka piligannawa....ape thiyana pospate nidi, thel sampath, thirukuna malaya wage watina dewal batahirata denne nathiwa chineta saha indiyawata dena kata un kamathinaha......mama kiyanne oka gana newi ban oka hamadetama dala boruwata ka gahana pirisak ennawa neda? desapalana wasayen proyojana aragena thamange desapalana heluwa waganna prisa janathawata apa wela thiyanawa kiyala mama kiwwe....mama kiyan aka aththada boruda kiyala apita bala ganna puluwan wewi elaga maha mathiwaranayedi

    aniwa..ehema pirisak innawa..man ubata kiwwe batahirin apita wiruddawa wena de gana api danaganna one..unta ape amath mandalaya elawanna one na..unta one Mahinda elawanna witarai..uba dannawa ati un udde nawaththanna kiyala Mahindata karapu balapam...
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ජනරාල්ගේ දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරේ. ඒ සමග ජනරාල්ට කඩේ ගිය අයටද තරු විසිවී ඇත.

    එක්කෝ ජනරාල් එහෙම කතාවක් කියා නැත. එසේ නම් සන්ඩේ ටයිම්ස් එක ගිණි තියා විනාශ කළ යුතුය. එහෙම නත්නම් සන්ඩේ ටයිම්ස් කියන්නේ ඇත්තය. එසේ නම් ජනරාල් මහා පාවාදෙන්නෙකි.

    machan ubata keyanna tiyenne mechharaii

    May 17, 2006
    3,632
    90
    0
    aniwa..ehema pirisak innawa..man ubata kiwwe batahirin apita wiruddawa wena de gana api danaganna one..unta ape amath mandalaya elawanna one na..unta one Mahinda elawanna witarai..uba dannawa ati un udde nawaththanna kiyala Mahindata karapu balapam...

    awa okkoma aththa api awa gana kochchara adahas dakkala thiyanawada? mama me kiyanne ape pisso gana....padayak giyath ka gahana un gana.....

    mage pothgalika mathya nam mahinda mahaththya saha SF mahaththya janapathi saha agamathi unoth ratata hoday kiyala....mokada ape wiwasthawa anuwa rata hadenne athakota witharai
     
    Wal Bada

    Well-known member
  • වෙන්න පුළුවන් සිද්ධි දෙකයි.

    1. ෆොන්සේක මහත්තය තවම වීරයෙක්. හැමදාම කොටින්ට කඩේ ගිය සන්ඩේ ටයිම්ස් එක බොරු කියනවා. එහෙම නම් අපි ජනරාල්ට කීදේවල් ඉල්ලා අස්කරන් සමාව ගන්න වෙනවා. ඒ වගෙම මෙච්චර කල් සන්ඩේ ටයිම්ස් එක උපුටා දක්වලා පෙන්නපු අයත් පච පත්තරයක් උපුටා දැක්වීම ගැන සමාව ගන්න ඕනෙ. පත්තර කන්තෝරුව වහල ෆෙඩ්‍රිකා ජෑන්ස් ව හිරේ යවන්න ඕනෙ බොරු කිවුවට.

    2. එහෙම නැතිනම් ෆොන්සේකා මහත්තය මේ පවුකාර කතාව කිවුවා. එහෙම නම් රටේ ජනතාව විදියට අපි එතුමාගේ ඇපත් කැන්සල් වෙන තැනට වැඩ කරන්න ඕනෙ.

    මේව එලියට එද්දී සමහරුන්ගේ තොල කට වේලිලා හීන් දාඩිය දානවා. සතියකට දෙකකට ඉස්සෙල්ල තිබිච්ච සිංහ පාට් දැන් බලු වෙලා.
     
    crazy91_d

    Active member
  • Jul 23, 2008
    703
    58
    28
    High Security Zone.
    ‍ජෙනරල් කියපු එක කට්ටිය වැරදියට අර්ථකතනය කරනව. ඒක හින්ද ජ්‍යාත්ත්‍යන්තර ප්‍රජාව ලංකාවට ඇගිල්ල දික් කරනව. මේක වැරදියට අර්ථකතනය කරපු එවුන් තමා නියම දේශද්‍රෝහියො. දැන සමහර මහින්දට කඩේ යන අය මේක වැරදියට අල්ලගෙන ලංකාවම පාවා දෙනව.
    now we can see who are the real traitors. :D
     
    Wal Bada

    Well-known member

  • machan ubata keyanna tiyenne mechharaii

    දැන් කරුණා දෙමළ බෙදුම් වාදයට කඩේ යනවාද?

    තමන් හොඳ ගැලවීමේ හමුදාවට ලෙස පීචං කර උන් සමග ඉන්නා විට ඔය කියන ලැජ්ජාව තියේ දැයි අසන්නට කට ඇරෙන්නේ නැත්තේ මොකද?
     
    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    වෙන්න පුළුවන් සිද්ධි දෙකයි.

    1. ෆොන්සේක මහත්තය තවම වීරයෙක්. හැමදාම කොටින්ට කඩේ ගිය සන්ඩේ ටයිම්ස් එක බොරු කියනවා. එහෙම නම් අපි ජනරාල්ට කීදේවල් ඉල්ලා අස්කරන් සමාව ගන්න වෙනවා. ඒ වගෙම මෙච්චර කල් සන්ඩේ ටයිම්ස් එක උපුටා දක්වලා පෙන්නපු අයත් පච පත්තරයක් උපුටා දැක්වීම ගැන සමාව ගන්න ඕනෙ. පත්තර කන්තෝරුව වහල ෆෙඩ්‍රිකා ජෑන්ස් ව හිරේ යවන්න ඕනෙ බොරු කිවුවට.

    2. එහෙම නැතිනම් ෆොන්සේකා මහත්තය මේ පවුකාර කතාව කිවුවා. එහෙම නම් රටේ ජනතාව විදියට අපි එතුමාගේ ඇපත් කැන්සල් වෙන තැනට වැඩ කරන්න ඕනෙ.

    මේව එලියට එද්දී සමහරුන්ගේ තොල කට වේලිලා හීන් දාඩිය දානවා. සතියකට දෙකකට ඉස්සෙල්ල තිබිච්ච සිංහ පාට් දැන් බලු වෙලා.

    :eek::eek::eek::eek::eek::eek::eek:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    awa okkoma aththa api awa gana kochchara adahas dakkala thiyanawada? mama me kiyanne ape pisso gana....padayak giyath ka gahana un gana.....

    mage pothgalika mathya nam mahinda mahaththya saha SF mahaththya janapathi saha agamathi unoth ratata hoday kiyala....mokada ape wiwasthawa anuwa rata hadenne athakota witharai

    Amathaka karanna epa meka Janadipathiwaranayak..dennagen ekkenai.!:)

    SF me thargeta idiripath wimen une me rate jatika balawegaya 2kata kaduna eka..

    Uro kakuna talanakota haban kukulanta magulda mokakda kiyanawane...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Amathaka karanna epa meka Janadipathiwaranayak..dennagen ekkenai.!:)

    SF me thargeta idiripath wimen une me rate jatika balawegaya 2kata kaduna eka..

    Uro kakuna talanakota haban kukulanta magulda mokakda kiyanawane...

    haban kukulanta raja magul
    :):):)
     
    SHARINGAN

    Member
    Aug 11, 2009
    1,263
    42
    0
    Ambalantota
    වෙන්න පුළුවන් සිද්ධි දෙකයි.

    1. ෆොන්සේක මහත්තය තවම වීරයෙක්. හැමදාම කොටින්ට කඩේ ගිය සන්ඩේ ටයිම්ස් එක බොරු කියනවා. එහෙම නම් අපි ජනරාල්ට කීදේවල් ඉල්ලා අස්කරන් සමාව ගන්න වෙනවා. ඒ වගෙම මෙච්චර කල් සන්ඩේ ටයිම්ස් එක උපුටා දක්වලා පෙන්නපු අයත් පච පත්තරයක් උපුටා දැක්වීම ගැන සමාව ගන්න ඕනෙ. පත්තර කන්තෝරුව වහල ෆෙඩ්‍රිකා ජෑන්ස් ව හිරේ යවන්න ඕනෙ බොරු කිවුවට.

    2. එහෙම නැතිනම් ෆොන්සේකා මහත්තය මේ පවුකාර කතාව කිවුවා. එහෙම නම් රටේ ජනතාව විදියට අපි එතුමාගේ ඇපත් කැන්සල් වෙන තැනට වැඩ කරන්න ඕනෙ.

    මේව එලියට එද්දී සමහරුන්ගේ තොල කට වේලිලා හීන් දාඩිය දානවා. සතියකට දෙකකට ඉස්සෙල්ල තිබිච්ච සිංහ පාට් දැන් බලු වෙලා.

    well said .. kolla :):)
     
    May 17, 2006
    3,632
    90
    0
    Amathaka karanna epa meka Janadipathiwaranayak..dennagen ekkenai.!:)

    SF me thargeta idiripath wimen une me rate jatika balawegaya 2kata kaduna eka..

    Uro kakuna talanakota haban kukulanta magulda mokakda kiyanawane...

    machan mehema hithanna barida? SF ediripath una aken tharageta awe mahinda mahaththya saha SF athakota dennama jathika balawega (onna dan modayo kagahanna patan gannwa).....athakota kawru dinnath ratata adare karana kenak.....bari welawath ratata adaraya karanne nathi kenek ediripath wela demala saha batahira (wijathiya balawega wala lol) sahayogaya athuwa mahinda mahaththaya paradduwanam.....mokada wenne.....
    dan kisi parasnayak naha paradina kenata elaga maha mathiwaranayata ediripath wela dinanna puluwan....athokota janapathi saha agamathi me denna.....atha kota mokada wenne
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    වෙන්නත් පුලුවන්. දැන් බලන්න ආර් ගර්ල් හෙන පොස් ගර්ල් කෙනෙක් නේ. කතා කරන්නෙත් ඇමෙරිකන් ඌරුවට.එයාද දන්නේ නෑ හිලයිගේ ඉස්පයි අයි ඩී එක ( අදාල ගර්ල්ට මල පනියි ද දන්නේ නෑ ):shocked::shocked::shocked::eek::eek::eek:
    :lol::lol::lol:
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    machan mehema hithanna barida? SF ediripath una aken tharageta awe mahinda mahaththya saha SF athakota dennama jathika balawega (onna dan modayo kagahanna patan gannwa).....athakota kawru dinnath ratata adare karana kenak.....bari welawath ratata adaraya karanne nathi kenek ediripath wela demala saha batahira (wijathiya balawega wala lol) sahayogaya athuwa mahinda mahaththaya paradduwanam.....mokada wenne.....
    dan kisi parasnayak naha paradina kenata elaga maha mathiwaranayata ediripath wela dinanna puluwan....athokota janapathi saha agamathi me denna.....atha kota mokada wenne

    Ehema wenawanam hodai....:)...Habai ellenna wal nathiwa hitiya wijathika bala wega walata ada athwalak wela inne Sarath Fonseka..
    Man hithanne na Ranil awanam me para taragayak tiyei kiyala..habai sarath fonseka idiripath una eken Weerayo dennatama hodata mada gahanawa dan..eka galen kurullo dennwama elawannath meka yodaganna puluwan..man sarwa asuba wadi kiyala hitanna epa..eth plan 1 eka..dennawama rate minissunta epa karawima..penawane Ek eka athulema dawasata yana mada goda...
    uba chande kata dunnath kamak na..habai..kawadawath mada prachara walata hawul wenna epa...
    Jathiyata weerayan hama kalema pahala wenne na..:)
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඇත්තටම ඔහොම එකක් කිව්වද කියල නම් මන් දන්නෑ ඒත් ඕක ඇත්තක් නම් ඉතින් ෆොන්සේකා මහත්තයට වටේ ඉන්න අයගේම පිහිටයි ..... නොපෑහෙන දීග කන්න ගියාම ඔහොම තමයි
    පව් දෙයියනේ මේ මඩ ගොහොරුවට නොආව නම් කොච්චර හොදට ඉන්න තිබ්බ මනුස්සයෙක්ද ?? ඇදන් නෙ නාගත්තෙ :dull:
     
    May 17, 2006
    3,632
    90
    0
    Ehema wenawanam hodai....:)...Habai ellenna wal nathiwa hitiya wijathika bala wega walata ada athwalak wela inne Sarath Fonseka..
    Man hithanne na Ranil awanam me para taragayak tiyei kiyala..habai sarath fonseka idiripath una eken Weerayo dennatama hodata mada gahanawa dan..eka galen kurullo dennwama elawannath meka yodaganna puluwan..man sarwa asuba wadi kiyala hitanna epa..eth plan 1 eka..dennawama rate minissunta epa karawima..penawane Ek eka athulema dawasata yana mada goda...
    uba chande kata dunnath kamak na..habai..kawadawath mada prachara walata hawul wenna epa...
    Jathiyata weerayan hama kalema pahala wenne na..:)

    mama gana oya danne naha wage mama mada gahana akata wiruddai balanna meka http://www.elakiri.com/forum/blog.php?b=980

    api balamu....mama hitana widihata rata hadanna puluwan thathweta awilla thiyenne.....meka patan gannma
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පව් දෙයියනේ මේ මඩ ගොහොරුවට නොආව නම් කොච්චර හොදට ඉන්න තිබ්බ මනුස්සයෙක්ද ?? ඇදන් නෙ නාගත්තෙ :dull:

    :yes::yes::yes::yes: