ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    :(:(:(:(:(:dull::dull::dull::dull::dull::dull:

    man hithuwe oya tika kiwwama ohoma kiyanne ai kiyala therum ganiy kiyala.

    ehema wela nane. :dull::dull::dull:

    ohoma kiyanna hethuwa mata liyanna puluwan. eth mata ewata wela na. pitu ganan type kara kara inna ba.adath mage dawasama iwarai , reply karanna gihilla.:dull::( mole nathi gonnunta therenne nathuwa hadawthin witharak balala ka gahanawata mama monawa karannada? :dull::dull::dull::(


    macho apita wadak na mahinda janapathi unath SF unath ea unata pudgalika konthara wata pawadena eka harida??

    udde iwarai dan udde karapu kattiyama depaththakata bedila pissu kelinawa eka eka pawadenawa , uba ewa hari kiyalada kiyanne???
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Menna Hot Hot

    2sbodc9.jpg


    Source: http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=70682
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    වෙන්න පුළුවන් සිද්ධි දෙකයි.

    1. ෆොන්සේක මහත්තය තවම වීරයෙක්. හැමදාම කොටින්ට කඩේ ගිය සන්ඩේ ටයිම්ස් එක බොරු කියනවා. එහෙම නම් අපි ජනරාල්ට කීදේවල් ඉල්ලා අස්කරන් සමාව ගන්න වෙනවා. ඒ වගෙම මෙච්චර කල් සන්ඩේ ටයිම්ස් එක උපුටා දක්වලා පෙන්නපු අයත් පච පත්තරයක් උපුටා දැක්වීම ගැන සමාව ගන්න ඕනෙ. පත්තර කන්තෝරුව වහල ෆෙඩ්‍රිකා ජෑන්ස් ව හිරේ යවන්න ඕනෙ බොරු කිවුවට.

    2. එහෙම නැතිනම් ෆොන්සේකා මහත්තය මේ පවුකාර කතාව කිවුවා. එහෙම නම් රටේ ජනතාව විදියට අපි එතුමාගේ ඇපත් කැන්සල් වෙන තැනට වැඩ කරන්න ඕනෙ.

    මේව එලියට එද්දී සමහරුන්ගේ තොල කට වේලිලා හීන් දාඩිය දානවා. සතියකට දෙකකට ඉස්සෙල්ල තිබිච්ච සිංහ පාට් දැන් බලු වෙලා.


    sirawata :yes::yes::yes::yes::yes::yes::yes:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,522
    86,798
    113
    ආශ්චර්යමත් රටක
    macho apita wadak na mahinda janapathi unath SF unath ea unata pudgalika konthara wata pawadena eka harida??

    udde iwarai dan udde karapu kattiyama depaththakata bedila pissu kelinawa eka eka pawadenawa , uba ewa hari kiyalada kiyanne???

    :no::no::no::no::no::no::no::no:


    kawru kagahuwath kauru unath karanne oka thamai. :dull:

    anika ohoma deyak kiyanne ratata kelawanna hithagena newei ne ,kawru unath :no::dull::dull:
    ehema karanawanan ballo wenna ona.

    anduwe rahas eliyata danne mahindage / gota ge kata wahanna.
    ehema karanne ungen munta waradi wena nisa.

    ithin anduwa thaman gen siduwana asadaranakam / boruwa / jadawada nawaththanna ona ne?

    gota / mahinda / basil wage ungen wena waradi nisa unwa nawaththanna unge rahas eliyata dammama ubalata un deshadrohiyo , arun deshapremiyo. :dull:

    anduwata kade yanakota thamai owa penne naththe. :dull:

    ITN eke news dakala nikan boruwata kagahanna epa ban , coolkasun. :dull:
    sadaranawa hithuwoth penei.
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    කොටි ත්‍රස්තවාදයට එරෙහි අවසන් යුද මෙහෙයුම්වලදී බාර වීමට පැමිණි කොටි නායකයින් ඝාතනය කිරීමට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අණදුන් බවට තමා පැවසුවේයැයි සදහන් කරමින් "සන්ඩේ ලීඩර්" පුවත් පතේ පළව ඇති වාර්තාව අසත්‍යයක් බව ජනරාල් සරත් ෆොන්සේකා මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
    ඒ මහතා පවසන්නේ මෙය තමා පැවසූ දෙය විකෘති කිරීමක් බවත් එය එම මාධ්‍යවේදීයා හිතාමතා කළා යැයි තමා විශ්වාස නොකරණ බවත්ය.
    මේ කියන්නෙ මේකට විරුද්ධව පියවරක් ගන්නෙ නෑ කියලනෙ :baffled: :rolleyes: :nerd: ඇයි ඒ :rofl:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    haha do u think that SF wil take action against Sunday Leader? :lol:

    :no: never..

    ITN hari Rupavahini oka karanam bala ganna thibba :rofl:
    Then he has to let them to deliberately ruin him by continue in publishing these idiotic statements :lol:
    wheather you like it or not it is the only way to clear himself from this mess :rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ කියන්නෙ මේකට විරුද්ධව පියවරක් ගන්නෙ නෑ කියලනෙ :baffled: :rolleyes: :nerd: ඇයි ඒ :rofl:

    ඒක ඉතින් මේකට තමයි
    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?
     
    May 17, 2006
    3,632
    90
    0
    ඒක ඉතින් මේකට තමයි
    ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

    මචන් එයා පැදිලිව කියනවා නේද එහෙම උනේ නැහැ කියලා.....සම්පුර්න වගකිම එයා ගන්නවා කියලා...දැන්වත් උබේ මැතිවර්න ප්‍රචාරය නවත්වමුද?.......
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන් එයා පැදිලිව කියනවා නේද එහෙම උනේ නැහැ කියලා.....සම්පුර්න වගකිම එයා ගන්නවා කියලා...දැන්වත් උබේ මැතිවර්න ප්‍රචාරය නවත්වමුද?.......

    අශ්වයා පැන ගොස් ඇත...
    ඉස්තාලය දැන් වැසීමෙන් පලක් තිබේද?

     
    May 17, 2006
    3,632
    90
    0
    අශ්වයා පැන ගොස් ඇත...
    ඉස්තාලය දැන් වැසීමෙන් පලක් තිබේද?


    උබ මෙච්චර වෙලා අම්මා ගැන කතා කරා නේද?...අම්මලා පාවලා දෙන්නේ නැහැ කිව්වා නේද?....දැන් උබ කරන්නේ එක නේද?.....දැන් සරත් කියනවානම් එක කිව්වේ නැහැ කියලා අපි කරන්න ඔන පක්ෂ භෙද අමතක කරලා එක පිලිගන්න එක....නැතුව එකම අයේ අයේ කිය කිය හිටියොත් අපි වැරදිකාරයෝ වෙනවා...
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    දැන් කියන්නෙ එයා ඒ වෙනකොට රටේ හිටියෙ නැත, එහෙම එකක් වුණාය කියල එයාට මාධ්‍යවේදියො වගයක් කිව්වය කියලනෙ.
    තවත් තැනක තියෙනව සියලු දේවලට වගකීම බාර ගන්නවය කියල.
    ලස්සනම දේ තමයි තමන් කිව්ව දේ විකෘති කරල පළ කරලය; ඒත් ඒ මාධ්‍යවේදියා හිතා මතා එහෙම කළා කියල තමන් හිතන්නෙ නැත කියන එක.
    එතකොට අච්චු මැසිමෙ වැරැද්දක්ද?

    මොනව වුණත් මං කියන්නෙ ජනාධිපති තනතුරට ඉල්ලන මනුස්සයා වගකීමෙන් යුතුව කතා කරන්න ඕනෙ කියලයි. කෙනෙක් කියල තිබුණ වගේ, මේ කතාව කොහෙත්ම එතුමාට චන්ද ලැබෙන විදිහෙ කතාවක් නොවෙයි. එහෙමනම් ඒ විදිහෙ කතාවක් කියන්නෙ කාගේ අනුශාසනය පරිදිද?

    නෑ නෑ කිව්වට අමෙරිකාවෙදි රාජ්‍ය නිලධාරීන් මුණ ගැහිලා කිව්වද දන්නෙ නැහැ 'මෙන්න මෙහෙම වැඩ කරන්න' කියල. මොකද දැන් අපටත් වඩා ඒ රටවල් තමයි උනන්දු මේ ගැන.