ඉතිහාසයේ මහා පාවාදීම සිදුවේද?

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙහෙම දෙයක් කොහෙද යකෝ වාර්ථා වෙන්නේ... ඕනෑම ඇට රිලවෙක්ට ඔය ව්ගේ ඒවා ලියන්න පුලුවන් , බල හරියට අරක වාර්තා කරන්නේ ලෝක සේවය , ඒකේ පැහැදිලිව කියනව කවුද කිව්වෙ කියල , තොපි බලය වෙනුවෙන් අම්මවත් පාවාදෙයි බොලව්........
    අහෝ මෙවන් නිවටයන්...........

    ඔක්කොටම කලින් බුරන එක නවත්තල උඹ මනුස්සයෙක් වගේ කතා කරපන් මචං.
    දේශපාළුවො ගාව නැති මනුස්සකම අපි ගාවවත් තියාගන්න බලමු:)

    මේක බලන අය හිතනව ඇති මව්බිමට ආදරය කරන උන් මෙහෙමද කියල. බල්ලෙක් අපිව හැපුව කියල අපි බල්ලව හපන්නෙ නෑ නෙ මචං :)

    මොනව උනත් ජෙනරල් අර විදියෙ ප්‍රකාෂයක් කරල තියෙනවනං ඒක වැරදියි. මාත් මෙච්චරකල් දෙගිඩියාවෙන් හිටියෙ කාටද ඡන්දෙ දෙන්නෙ කියල නමුත් ජෙනරල්(අර විදියෙ ප්‍රකාශයක් කරල නම්) වැඩේ ලේසි කරල දීල තියෙනව
    මොකද දැන් එක හිතින් අපිට මහින්දට ඡන්දෙ දෙන්න පුළුවන් නිසා:)
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    සමහර දේවල් වලදි ඇග වෙව්ලන එක නිකන්ම වෙනවා, ඒ වගේ වෙලාවට ඔය වගේ ප්‍රකාශත් කියවෙනවා..
    හරියට අම්මට කවුරු හරි බනිද්දි ඇතිවන තත්වය වගේ , ඒ පිළිබදව මාගේ කණගාටුව

    :sorry::sorry::sorry:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දැන් කියන්නෙ එයා ඒ වෙනකොට රටේ හිටියෙ නැත, එහෙම එකක් වුණාය කියල එයාට මාධ්‍යවේදියො වගයක් කිව්වය කියලනෙ.
    තවත් තැනක තියෙනව සියලු දේවලට වගකීම බාර ගන්නවය කියල.
    ලස්සනම දේ තමයි තමන් කිව්ව දේ විකෘති කරල පළ කරලය; ඒත් ඒ මාධ්‍යවේදියා හිතා මතා එහෙම කළා කියල තමන් හිතන්නෙ නැත කියන එක.
    එතකොට අච්චු මැසිමෙ වැරැද්දක්ද?

    මොනව වුණත් මං කියන්නෙ ජනාධිපති තනතුරට ඉල්ලන මනුස්සයා වගකීමෙන් යුතුව කතා කරන්න ඕනෙ කියලයි. කෙනෙක් කියල තිබුණ වගේ, මේ කතාව කොහෙත්ම එතුමාට චන්ද ලැබෙන විදිහෙ කතාවක් නොවෙයි. එහෙමනම් ඒ විදිහෙ කතාවක් කියන්නෙ කාගේ අනුශාසනය පරිදිද?

    නෑ නෑ කිව්වට අමෙරිකාවෙදි රාජ්‍ය නිලධාරීන් මුණ ගැහිලා කිව්වද දන්නෙ නැහැ 'මෙන්න මෙහෙම වැඩ කරන්න' කියල. මොකද දැන් අපටත් වඩා ඒ රටවල් තමයි උනන්දු මේ ගැන.

    :):):):)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සමහර දේවල් වලදි ඇග වෙව්ලන එක නිකන්ම වෙනවා, ඒ වගේ වෙලාවට ඔය වගේ ප්‍රකාශත් කියවෙනවා..
    හරියට අම්මට කවුරු හරි බනිද්දි ඇතිවන තත්වය වගේ , ඒ පිළිබදව මාගේ කණගාටුව

    :sorry::sorry::sorry:

    ඒක ඇත්ත බං. නමුත් මව්බිමට සේවයක් කරන්න ඕනෙ නම්.site වල මේ විදියට අදහස් ප්‍රකාශ කරනවට වඩා ඇත්ත ලෝකෙදි වැඩක් කළොන් නේද මචං හොඳ :)
    හරි ඒක අමතක කරමුකො :D
    මොනව උනත් මචං අවංකවම මටනං ජෙනරල් ගැන තිබිච්ච පැහැදීම එහෙම් පිටින්ම නැති උනා :(
    අන්න ඒක නිසා සහ
    වෙන දෙන්න කෙනෙක් නැති නිසා මහින්දට ඡන්දට දෙන්න මමත් ඉතාම අකමැත්තෙන් තීරණය කළා බං :(
     
    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3

    machan zeus oka mulinma dakkahama mathath hithuna... but waradda karala thiyenne dat jrnlist.. chek dis links

    http://www.elakiri.com/forum/showthread.php?t=321170
    http://www.elakiri.com/forum/showthread.php?t=321099

    if thy confirm that he said somthing like dat even i will vote 4 mahinda
     
    • Like
    Reactions: Zeus
    May 17, 2006
    3,632
    90
    0

    මමත් දැනට ඔය තීරනයේ තමා ඉන්නේ නමුත් සරත් කියන නිසා එයා එහෙම කරේ නැහැ කියලා...ලබන සතියේ leader පත්තරයත් බලලම තිරනය ගන්නවා......හැබයි මේකෙන් දෙශපාලන වාසි ගන්න එකට නම් මම විරුද්දයි....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඒක ඇත්ත බං. නමුත් මව්බිමට සේවයක් කරන්න ඕනෙ නම්.site වල මේ විදියට අදහස් ප්‍රකාශ කරනවට වඩා ඇත්ත ලෝකෙදි වැඩක් කළොන් නේද මචං හොඳ :)
    හරි ඒක අමතක කරමුකො :D
    මොනව උනත් මචං අවංකවම මටනං ජෙනරල් ගැන තිබිච්ච පැහැදීම එහෙම් පිටින්ම නැති උනා :(
    අන්න ඒක නිසා සහ
    වෙන දෙන්න කෙනෙක් නැති නිසා මහින්දට ඡන්දට දෙන්න මමත් ඉතාම අකමැත්තෙන් තීරණය කළා බං :(

    ඇත්ත ලෝකෙදිනම් මචන් විශාල වැඩ කොටසක් කරනවා ,දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ ,හැබැයි ඉතින් මමනම් නෙමෙයි , අපේ තාත්තා , මටනම් ඉතින් පුලුවන් විදියකට මේ හරහා ගොඩක් දෙනෙක්ව දැනුවත් කරන්න පුලුවන් , ඉතින් කරන්න පුලුවන් ඒ දේ කරනවා ,

    හැබැයි දැන් මෙයා ප්‍රකාශයක් කරනවා එහෙම සුදු කොඩි අරන් කවුරුත් ආවේ නෑ කියල ,
    හරියට නිකන් , මේ දාගෙන ඉන්න සපත්තු දෙක ම්ගේ හරිද කියල කවුරුත් අහන්න කලින් කියන්නේ..
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මමත් දැනට ඔය තීරනයේ තමා ඉන්නේ නමුත් සරත් කියන නිසා එයා එහෙම කරේ නැහැ කියලා...ලබන සතියේ leader පත්තරයත් බලලම තිරනය ගන්නවා......හැබයි මේකෙන් දෙශපාලන වාසි ගන්න එකට නම් මම විරුද්දයි....

    ඔව්. සමහර තැන්වල තියෙනවා යුද්ධයේදී හමුදාවෙන් සිදු කළ සියලු දෙයට එයා වගකීම ගන්නවා කියල.

    එහෙමනම් මෙතන වැරැද්ද කරන්නෙ මාධ්‍යවේදීන්යයි කියා ගන්නා පිරිස.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    machan zeus oka mulinma dakkahama mathath hithuna... but waradda karala thiyenne dat jrnlist.. chek dis links

    http://www.elakiri.com/forum/showthread.php?t=321170
    http://www.elakiri.com/forum/showthread.php?t=321099

    if thy confirm that he said somthing like dat even i will vote 4 mahinda

    Oh holy sh!t thnk u soo much machan :D(+4)
    But now again im in a hesitation ban:oo:
    Lets see what happen :)
    Im sure Gov media havent report the correction of Leader paper:frown:

    මචං කසුන් මෙහෙමයි බං. ඇත්තම කිව්වොත් දෙපැත්තම දෙපැත්තට මඩගහගෙන අන්තිමේදි අපිට ඡන්දෙ දෙන්න වෙන්නෙ හොඳ කෙනාට නෙවෙයි
    නරක අඩු කෙනාට:(
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    කසුන් වැරදි ප්‍රකාශක් මත පදනම් කරගෙන්
    ආණුඩුවේ කසල මාධ්‍ය ‍ලෙසම ඔබේ
    වචන ටිකත් දැක්කම මට හරි කණගාටුවක් දැනුනා
    මොකද ඔබව (නොදැක, නොහැදින)
    මම දැඩි ලෙස මිතුරෙක් වශයෙන් සැලකු නිසා

    ඔබේ පක්ෂය පිළිබද කිසිම ගැටලුවක් නැහැ
    නමුත්
    මෙම සිදුවීම - දැන් එය බොරැවක් බව රටට එලි වෙලා
    ඒ ගැන ඔබේ අදහස මොකද්ද
    :cool:
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔව්. සමහර තැන්වල තියෙනවා යුද්ධයේදී හමුදාවෙන් සිදු කළ සියලු දෙයට එයා වගකීම ගන්නවා කියල.

    එහෙමනම් මෙතන වැරැද්ද කරන්නෙ මාධ්‍යවේදීන්යයි කියා ගන්නා පිරිස.

    ඔව් එයා කියනවා ඔනැම අඩිකරනයකට එයා යන්න ලැස්තියි කියලා...අපි බලමු මොකද වෙන්නේ කියලා.....නැතුව එක පාරටම තීරනයක් ගන්නේ නැතුව.........
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    මචං කසුන් මෙහෙමයි බං. ඇත්තම කිව්වොත් දෙපැත්තම දෙපැත්තට මඩගහගෙන අන්තිමේදි අපිට ඡන්දෙ දෙන්න වෙන්නෙ හොඳ කෙනාට නෙවෙයි
    නරක අඩු කෙනාට:(

    සෑම චන්දෙකදිම ඔය කියන දේ තමයි මචන් බොහෝ දුරට සිදුවෙන්නේ .. ඉගුරුද , මිරිස්ද???
     
    Shguts

    Active member
  • Mar 25, 2007
    1,789
    24
    38
    <3
    Oh holy sh!t thnk u soo much machan :D(+4)
    But now again im in a hesitation ban:oo:
    Lets see what happen :)
    Im sure Gov media havent report the correction of Leader paper:frown:

    මචං කසුන් මෙහෙමයි බං. ඇත්තම කිව්වොත් දෙපැත්තම දෙපැත්තට මඩගහගෙන අන්තිමේදි අපිට ඡන්දෙ දෙන්න වෙන්නෙ හොඳ කෙනාට නෙවෙයි
    නරක අඩු කෙනාට:(

    thx..even datz my point of view..ill vote 4 da person wid less corruption.. anyway will c..2 weeks more..
     
    May 17, 2006
    3,632
    90
    0
    ඇත්ත ලෝකෙදිනම් මචන් විශාල වැඩ කොටසක් කරනවා ,දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ ,හැබැයි ඉතින් මමනම් නෙමෙයි , අපේ තාත්තා , මටනම් ඉතින් පුලුවන් විදියකට මේ හරහා ගොඩක් දෙනෙක්ව දැනුවත් කරන්න පුලුවන් , ඉතින් කරන්න පුලුවන් ඒ දේ කරනවා ,

    හැබැයි දැන් මෙයා ප්‍රකාශයක් කරනවා එහෙම සුදු කොඩි අරන් කවුරුත් ආවේ නෑ කියල ,
    හරියට නිකන් , මේ දාගෙන ඉන්න සපත්තු දෙක ම්ගේ හරිද කියල කවුරුත් අහන්න කලින් කියන්නේ..

    මචන් ඔයාගේ වැඩේ ඔයා හොදින් කරන්න......හැබයි බොරුවක් මත පදනම් වු මෙම කතාවට තවත් ප්‍රචාරයක් නොදෙන්න....එය මාගේ ලක් මැනියන්ට කරන ලොකු සේවයක් වේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කසුන් වැරදි ප්‍රකාශක් මත පදනම් කරගෙන්
    ආණුඩුවේ කසල මාධ්‍ය ‍ලෙසම ඔබේ
    වචන ටිකත් දැක්කම මට හරි කණගාටුවක් දැනුනා
    මොකද ඔබව (නොදැක, නොහැදින)
    මම දැඩි ලෙස මිතුරෙක් වශයෙන් සැලකු නිසා

    ඔබේ පක්ෂය පිළිබද කිසිම ගැටලුවක් නැහැ
    නමුත්
    මෙම සිදුවීම - දැන් එය බොරැවක් බව රටට එලි වෙලා
    ඒ ගැන ඔබේ අදහස මොකද්ද
    :cool:

    ඔහු එසේ පිළිගන්නවානම් මම බොහෝ සෙයින් සතුටු වෙනවා , ඔය පිළිගැනීම සියලුම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කල යුතුයි , මොකද දැන් ජාත්‍යන්තර වශයෙන් සියලුම මාධය තුලද ඉහත සදහන් කරුන ප්‍රචාරය වී ඇති නිසා..

    හැබැයි සිදුවූ හානිය නම් අති මහත්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඇත්ත ලෝකෙදිනම් මචන් විශාල වැඩ කොටසක් කරනවා ,දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ ,හැබැයි ඉතින් මමනම් නෙමෙයි , අපේ තාත්තා , මටනම් ඉතින් පුලුවන් විදියකට මේ හරහා ගොඩක් දෙනෙක්ව දැනුවත් කරන්න පුලුවන් , ඉතින් කරන්න පුලුවන් ඒ දේ කරනවා ,

    අහන්නත් සතුටුයි:)

    හැබැයි දැන් මෙයා ප්‍රකාශයක් කරනවා එහෙම සුදු කොඩි අරන් කවුරුත් ආවේ නෑ කියල ,
    හරියට නිකන් , මේ දාගෙන ඉන්න සපත්තු දෙක ම්ගේ හරිද කියල කවුරුත් අහන්න කලින් කියන්නේ..

    ඉතිං මචං එයා එහෙම කියන්න එපෑය බං?.දැනටමත් ලීඩර් කාරය වැඩේ කාලනෙ තියෙන්නෙ
    සුදු කොඩි අරගෙන ආවෙ නැති නිසා එයාට මරන්න උනා කියල නෙ බං කියන්නෙ
    :)
    මේකයි මචං රතු පාට වීදුරුවකින් බැලුවොත් මුළු ලෝකෙම රතුපාටවෙලා පේන්නෙ.
    ඉතිං උබ වැරදි විදියට බැලුවොත් ජෙනරල් කරන හැමදේම වැරදියට තමා පේන්නෙ:)

    මේක තීරණාත්මක චන්දයක් මචං අන්න ඒක නිසා අපේ තනි ඡන්දෙට පවා පුදුම වටිනාකමක් තියෙනව. අපිට යුතුකමක් නෙවෙයි වගකීමක් තියෙනව ඒක හරි විදියට පාවිච්චි කරන්න

    ඒක නිසා මමනං උඹෙන් ඉල්ලන්නෙ මැදිහත්ව හිතපං. දන්න කරුණු හොදට සළකල බලල හරි පැත්තට ඡන්දෙ දීපං:)
    උඹල අපේ චන්දෙන් මිනිස්සු කෝටි ගානක ඉරණම තීරණය වෙන බවත් මතක තියාගනින් :D

    අපේ පවුලෙ අනික් හැමෝම දැනටමත් ජෙනරල්ට ඡන්දෙ දීල ඉවරයි වගේ ඉන්නෙ. නමුත් මට නං තාමත් තීරණයක් නෑ:oo:
     
    djbimal

    Member
    Jan 19, 2009
    613
    8
    0
    Elakiri.com
    Oh holy sh!t thnk u soo much machan :D(+4)
    But now again im in a hesitation ban:oo:
    Lets see what happen :)
    Im sure Gov media havent report the correction of Leader paper:frown:

    මචං කසුන් මෙහෙමයි බං. ඇත්තම කිව්වොත් දෙපැත්තම දෙපැත්තට මඩගහගෙන අන්තිමේදි අපිට ඡන්දෙ දෙන්න වෙන්නෙ හොඳ කෙනාට නෙවෙයි
    නරක අඩු කෙනාට:(

    ZEUS machan uba MAHINDATA KAMATHI NAM CHANDE DEPAN parashnayak nahe.
    machan mekath mathaka thiyaganin machan SF ta mahindata wage Katawal dekak nahe... Sunday Leader Sunday Leader editor Lasantha Wickrematunge's murder case eka gena thama wesadumak nahe...
     
    May 17, 2006
    3,632
    90
    0
    Oh holy sh!t thnk u soo much machan :D(+4)
    But now again im in a hesitation ban:oo:
    Lets see what happen :)
    Im sure Gov media havent report the correction of Leader paper:frown:

    මචං කසුන් මෙහෙමයි බං. ඇත්තම කිව්වොත් දෙපැත්තම දෙපැත්තට මඩගහගෙන අන්තිමේදි අපිට ඡන්දෙ දෙන්න වෙන්නෙ හොඳ කෙනාට නෙවෙයි
    නරක අඩු කෙනාට:(

    අනිත් එක මචන් පරදින දිනන්නේ මොන කෙනා උනත් අපේ ලක් මැනියන්ට හොදට මඩ වදිනවා.....