මෙහෙම දෙයක් කොහෙද යකෝ වාර්ථා වෙන්නේ... ඕනෑම ඇට රිලවෙක්ට ඔය ව්ගේ ඒවා ලියන්න පුලුවන් , බල හරියට අරක වාර්තා කරන්නේ ලෝක සේවය , ඒකේ පැහැදිලිව කියනව කවුද කිව්වෙ කියල , තොපි බලය වෙනුවෙන් අම්මවත් පාවාදෙයි බොලව්........
අහෝ මෙවන් නිවටයන්...........
ඔක්කොටම කලින් බුරන එක නවත්තල උඹ මනුස්සයෙක් වගේ කතා කරපන් මචං.
දේශපාළුවො ගාව නැති මනුස්සකම අපි ගාවවත් තියාගන්න බලමු

මේක බලන අය හිතනව ඇති මව්බිමට ආදරය කරන උන් මෙහෙමද කියල. බල්ලෙක් අපිව හැපුව කියල අපි බල්ලව හපන්නෙ නෑ නෙ මචං

මොනව උනත් ජෙනරල් අර විදියෙ ප්රකාෂයක් කරල තියෙනවනං ඒක වැරදියි. මාත් මෙච්චරකල් දෙගිඩියාවෙන් හිටියෙ කාටද ඡන්දෙ දෙන්නෙ කියල නමුත් ජෙනරල්(අර විදියෙ ප්රකාශයක් කරල නම්) වැඩේ ලේසි කරල දීල තියෙනව
මොකද දැන් එක හිතින් අපිට මහින්දට ඡන්දෙ දෙන්න පුළුවන් නිසා






