SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    මේ ගීත දෙක කා ලඟ හරි තියනව නම් අප් කරන්න.
    ගොඩක් ලස්සනයි. මම දැන් රේඩියෝ එකෙන් ඇහුවෙ.

    1. කීවෙමි ඔබ හට - එච් ආර් ජෝතිපාල (මේ සින්දුව දැන් ලැබුනා)තෑන්ක්ස් ඒ එල් 1717
    2. දෑතේ මගේ සැතපෙනා - එච් ආර් ජෝතිපාල
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    " සමුගෙන යන්නෙමි.. මම ඔබ තනිකොට...​

    අප මතු දියුණ සොයා...
    සිතකින් නොව මා.. නැව් නැග යන්නේ..
    සිත ඔබේ තුරුලේ තියා..."

    වර්නන් පෙරේරා සහ ඉන්ද්‍රාණි පෙරේරා ගායනා කරන මෙම් ගීතය මෙම හුය තුල සහ සමස්ත එලකිරි සමාජය තුලම සිටින විදෙස් ගතව තම හිතවතුන්ගෙන් ඈත් වී ශ්‍රි ලංකාවට විදෙස් විනිමය සොයා දෙන සහෝදර සහෝදරියන්ට උපහාරයක් වේවා...!
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මේ ගීත දෙක කා ලඟ හරි තියනව නම් අප් කරන්න.
    ගොඩක් ලස්සනයි. මම දැන් රේඩියෝ එකෙන් ඇහුවෙ.

    1. කීවෙමි ඔබ හට - එච් ආර් ජෝතිපාල (මේ සින්දුව දැන් ලැබුනා)තෑන්ක්ස් ඒ එල් 1717
    2. දෑතේ මගේ සැතපෙනා - එච් ආර් ජෝතිපාල

    © Dase Mage Sathapena - H.R.Jotipala™
    © දැසේ මාගේ සැතපෙනා - එච්.ආර්.ජෝතිපාල™




    අ.ද.ඇ
     
    • Like
    Reactions: noone

    arunajith

    Member
    Aug 19, 2006
    5,682
    14
    0
    Mt.Lavinia
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    82021764.jpg

    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk
    www.damith91.tk

    :dull::dull::dull::dull::dull::dull::dull:
    API POTTAYO NEWEI......
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    රොන් අයියගේ "අපි මැරෙන්නෙ නැහැ" කවිය කියෙව්වා. ඒක කියව්වහම ගීතයක් ඉල්ලන්න හිතුනා. අනේ කා ගාව හරි තියෙනවා නම් විජය කුමාරතුංගයන්ගෙ "දඟගෙයි දඩුවම්" කියන ගීතය දෙන්න පුලුවන්ද...
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    Victor Rathnayaka ge " Ape Hangum Walata " song eka aluth music walin hadapu song ekak thiyenawa.original eka newei.original song ekata wada me song eka lassanai matanam.e song eka thiyenawanam denna puluwan da.:)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    රොන් අයියගේ "අපි මැරෙන්නෙ නැහැ" කවිය කියෙව්වා. ඒක කියව්වහම ගීතයක් ඉල්ලන්න හිතුනා. අනේ කා ගාව හරි තියෙනවා නම් විජය කුමාරතුංගයන්ගෙ "දඟගෙයි දඩුවම්" කියන ගීතය දෙන්න පුලුවන්ද...

    Dangagei Danduwam- Vijaya Kumaranathunga
    uld by m3pium
     
    Status
    Not open for further replies.