Athulasiriwardana ta mama challenge karanawa

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    Ya,I agree with you... Ottu allanna epa, mokatada ape dewal nati karaganne, aruta one num yanna kiyanna.

    haa haa balala mallen panna neda?? :rofl::rofl::rofl::rofl:

    Mokatada ape dewal nathi garaganne ahanawa...... e kiyanna SF paradina bawa dannawa.... Challenge eka baara gaththoth paradina bawa dannawa...

    ganan ganna epa. Ashta loka dharmaya (and ANITHYA)
    :lol::lol::lol:
     
    • Like
    Reactions: panchaz

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    Dan Athulata Hoo Hoo kiyana ewun tika thread ekak dannako ottu allanawa kiyala, Panchaz wage.... Un dennage ewata agili gahala hoo kiyanne natuwa ubala awith challange karapalla...Ai eka karanne natte...:P
    Un dennagen ekek paradunoth EK ekan yanna one un dennagen kenek, ubalata mukuth wenne na...Ekai ubala pattaka idan balan inne...Ane mehemath athmarthakamiyo....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Dan Athulata Hoo Hoo kiyana ewun tika thread ekak dannako ottu allanawa kiyala, Panchaz wage.... Un dennage ewata agili gahala hoo kiyanne natuwa ubala awith challange karapalla...Ai eka karanne natte...:P
    Un dennagen ekek paradunoth EK ekan yanna one un dennagen kenek, ubalata mukuth wenne na...Ekai ubala pattaka idan balan inne...Ane mehemath athmarthakamiyo....
    If YOU accept your own challenge, I will as well.
     
    David Webb

    Member
    Jan 17, 2009
    550
    8
    0
    මහ පොලොව උඩ
    මචන්ලා පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා යුද්දෙ කාලෙදි අපේ රටටයි හමුදාවටයි ඔක්කොටම බැනපු එවුන් තමයි දැන් ජෙනරාල් ව ලොකු කරගන කෑ ගහන්නේ lkdood, අතුල සිරිවර්ධන ලා ඇතුලු අය මොලේ තියෙන අයට තේරුම් ගන්න පුලුවන් මුන්ට මොනවද ඕන කියලා.

    මමත් මේ ඔට්ටුවට එනවා මහින්ද පැරදුනොත් මම මගේ ඇත්ත නම ගම ඔක්කොම හෙලිකරලා එලකිරි එකෙන් යනවා ආපහහු එන්නේ නෑ.

    මේ මම මගේ ජීවිතේට අල්ලන තුන්වෙනි ඔට්ටුව. මේ වෙනකොට 1ක් දිනලා 1ක් පැරදිලා ඉන්නේ. පැරදුනු එක පැරදුනෙත් පොන්සේකාව විශ්වාස කරන්න ගිහින්. මේ ඔට්ටුව මන් පැරදුනොත් මම ආපහු එලකිරි එක පැත්ත පලාතෙ එන්නේ නෑ.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Dan Athulata Hoo Hoo kiyana ewun tika thread ekak dannako ottu allanawa kiyala, Panchaz wage.... Un dennage ewata agili gahala hoo kiyanne natuwa ubala awith challange karapalla...Ai eka karanne natte...:P
    Un dennagen ekek paradunoth EK ekan yanna one un dennagen kenek, ubalata mukuth wenne na...Ekai ubala pattaka idan balan inne...Ane mehemath athmarthakamiyo....

    unwa pattakata daapan uba enawda ottuwa allanna ubata sure nam ethin warenko
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මචන්ලා පොඩ්ඩක් කල්පනා කරලා බලපල්ලා යුද්දෙ කාලෙදි අපේ රටටයි හමුදාවටයි ඔක්කොටම බැනපු එවුන් තමයි දැන් ජෙනරාල් ව ලොකු කරගන කෑ ගහන්නේ lkdood, අතුල සිරිවර්ධන ලා ඇතුලු අය මොලේ තියෙන අයට තේරුම් ගන්න පුලුවන් මුන්ට මොනවද ඕන කියලා.

    මමත් මේ ඔට්ටුවට එනවා මහින්ද පැරදුනොත් මම මගේ ඇත්ත නම ගම ඔක්කොම හෙලිකරලා එලකිරි එකෙන් යනවා ආපහහු එන්නේ නෑ.

    මේ මම මගේ ජීවිතේට අල්ලන තුන්වෙනි ඔට්ටුව. මේ වෙනකොට 1ක් දිනලා 1ක් පැරදිලා ඉන්නේ. පැරදුනු එක පැරදුනෙත් පොන්සේකාව විශ්වාස කරන්න ගිහින්. මේ ඔට්ටුව මන් පැරදුනොත් මම ආපහු එලකිරි එක පැත්ත පලාතෙ එන්නේ නෑ.

    wadak naha banz katha karala SF ta kadey giyata unta kisima sure ekak naha :)
     
    war1911

    Member
    Dec 23, 2008
    556
    25
    0
    POnsekata kawadawath Election eka dinana baha wage thami..... athula kawadawath oya challenge 1k baraganne nahaaaaaaaaaa

    hikz
    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl: