enna be ne machan sajith ta..... mokada me para sf parada unahama.... ponil kiyanawa thamage sahayakainta... " dakkane mama illanne nathuwa sf wa damma... kawru dammath oyatika thama.... oya kattiya bayawenna epa mama me pakshe kohoma hari goda gannawa ..... " thawa awrudu 6 kata wipaksha nayaka ponil....
khomada sarath fonseka he he.
ube siraavtama konda pana naha mcn nattan uba ohoma fake valin enne nahane... ubata oya poster danavanam niyama eken avilla danna thibunane
machan minixxunta apahasa karanna epa.. ubata onnam niyama account eken avilla kiyanna thiyena deyak kiyapan.. nikan ponna vada karanna epa..























sadaranaya jayagannavamiasadaranayai sadaranayai athera satanak
balamu mokada wenne kiyala

yakoooooooo......... wayamba palatha hollanna hambuwenne ne [kurunegala].... joni aiyya dan ape paththe....... hikizzzzz......... uba dawal hina dakina eka athaarala dapan....
අනිත් අය මෙහෙම ඇති කියල හිතනවා , මමනම් පක්ශ සාමාජිකයෙක් නෙමේ , ඡන්දයක් පාවිච්චි කල යුත්තේ ප්රතිපත්ති මත පිහිටා කිව්වොත් නිවැරදී, අදාල අවස්ථාව අනුව ඡන්දය පාවිච්චි කරණ අතර , හැකිනම් ඒ වෙනුවෙන් කඩේ යෑමද සිදුකරණු ලබයි.... ඇත්තටම එක්සත් ජාතික පක්ෂය ගැන දුකයි , ලංකාවේ තිබ්බ විශාලතම තනි පක්ශය , ඒක නැති කෙරුවේ ජේ.ආර් ජයවර්දනයි , මහ ලොකු බෑනා වන රනිල් වික්රමසිංහයි , ඒ පක්ශයේ විශිෂ්ඨ දේශපාලකයන් කොපමණක් ඉන්නවාද , ඒ අයට ඉස්සරහට එන්න දුන්නෑ කවදාවත් , ජේ.ආර් ටයි රනිල්ටයි ඕන කලේ තවමත් රනිල් කරනෙත් පක්ෂයේ නායක කමේ සදාකල් ඉන්න එක
ranilwa yawana1 awashya welawata wev
me chande asse ranilwa elewwot aaka SFta awasi





e kiyanne Ranilta SF One. SF ta Ranilwa One
Oya mata Man Oyata![]()
machan ubata amathaka unada unp eke loku athu tikak UPFA ekata haruna bawa

ranilwa yawana1 awashya welawata wev
me chande asse ranilwa elewwot aaka SFta awasi



ARjuna vitharak nemi thava godak loku athuth lagadima enava UNP 1tArjuna supports SF.![]()
anivva defamachan .................
mahindata chande dipuuu un hena godak kanna nathu hithanawa karapu moda jkan kiyala ithin
anith eka minissun ta therenawa
un (MAHINDA N FAMILY) private wada valata rate salli wiyadan karanawa.......
minisunta kannna nathiwa innakota
mole thiyana minissu mahindata chande denne na