මේ මගේ පලමුවෙනි දේශපාලන ත්‍රෙඩ් එක.. මේක දාන්න මට හිතුනෙ අද මන් අම්මා එක්ක ටවුන් ගිය වෙලේ අතයාවශය භාන්ඩ වල මිල ගනන් දැක්ක හින්දා
අපි කාර්ගිල්ස් එකට ගියාම ඒකෙ සාමන්ය හාල් ජාති මුකුත් නෑ..තියෙන්නෙ කීරි සම්බා විතරයි..එක කිලෝ එකක් රු 107/= .අනික් හාල් ගන ඇහුවම ඒකෙ මැනේජර් කිවුවා හාල් හන්ගලා තියෙන්නෙ කියලා..මොකටවත් නෙමේ..රු 70/= හාල් රු 100/= වැඩි කරන්න..
මන් දන්නෙ නෑ මහින්ද රාජපක්ශ රජයේ උවමනාව මොකක්ද කියලා මෙහෙම චන්දෙ ලන්වෙලා බඩු වැඩි කරන්න..
ලූනු හැමතනම් කිලො එක රු 145/= 150/=...සීනි, පරිප්පු වල ගානත් එහෙම්මම තමයි..සාමානය ලිපිකරුවෙක් සුමානෙකට බඩු ගත්තොත් මිනිහගෙ පඩියෙන් බාගයක් ඉවර වෙනවා... ඉතින් කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ...
ඒක හින්ඩ තියෙන චන්ද ටිකත් බේරගන්න ඔන්නම් මහින්ද මහත්තය මීට වඩා සිහි බුද්දියෙන් කටයුතු කරන්න වෙයි...නැත්තම් අකුලන් ගෙදර යන්න තමයි වෙන්නේ...
( මන් මේ කියන දේ බොරු කියලා හිතෙනවනම් අම්මලා තාත්තලගෙන් අහලා බලන්න..නැත්තම් හෙට උදෙන්ම කඩෙට ගිහින් බලන්න )
![]()
මේ ලමයි වගෙම බඩගින්න දැනෙන තවත් ලමයි මිලියන ගානක් ඉන්නවා කියලා අමතක කරන්න එපා ජනාධිපතිතුමනි !!!

සහතික ඇත්ත මචෝ.අද සාමාන්‍ය පවුලකට තමා ඔය ජීවන බර ගොඩක් දැනෙන්නේ.එහෙම අයගේ ගේකට ගියාම තේරෙනවා ඒ අය ජීවත් වෙන හැටි.මම මෙතන දේශපාලනයක් ගැන කථා කරන්නේ නෑ.ඇත්ත ඒකයි.ඔය අනවශ්‍ය දේවල් වලට වියදම් කරන සල්ලී රටේ මහජනතාව වෙනුවෙන් යොදවනවා නම් අද ලංකාව සිංගප්පූරුවක්....
ubalata theruna eka loku deyak
mama dak ka ITN eke sathose badu labeta denawa kiyalamewa dakkama as uda yanawa![]()

mama dak ka ITN eke sathose badu labeta denawa kiyala
yan na sathoseta
sahana malla
Rs 500 sahana mal la
![]()
![]()

Mahinda mamage gedarata ganneth oya pack ekada danne naha....![]()

සහතික ඇත්ත මචෝ.අද සාමාන්‍ය පවුලකට තමා ඔය ජීවන බර ගොඩක් දැනෙන්නේ.එහෙම අයගේ ගේකට ගියාම තේරෙනවා ඒ අය ජීවත් වෙන හැටි.මම මෙතන දේශපාලනයක් ගැන කථා කරන්නේ නෑ.ඇත්ත ඒකයි.ඔය අනවශ්‍ය දේවල් වලට වියදම් කරන සල්ලී රටේ මහජනතාව වෙනුවෙන් යොදවනවා නම් අද ලංකාව සිංගප්පූරුවක්....

meke inna anduwata kade yana aya eka danne na.

මේ මගේ පලමුවෙනි දේශපාලන ත්‍රෙඩ් එක.. මේක දාන්න මට හිතුනෙ අද මන් අම්මා එක්ක ටවුන් ගිය වෙලේ අතයාවශය භාන්ඩ වල මිල ගනන් දැක්ක හින්දා
අපි කාර්ගිල්ස් එකට ගියාම ඒකෙ සාමන්ය හාල් ජාති මුකුත් නෑ..තියෙන්නෙ කීරි සම්බා විතරයි..එක කිලෝ එකක් රු 107/= .අනික් හාල් ගන ඇහුවම ඒකෙ මැනේජර් කිවුවා හාල් හන්ගලා තියෙන්නෙ කියලා..මොකටවත් නෙමේ..රු 70/= හාල් රු 100/= වැඩි කරන්න..
මන් දන්නෙ නෑ මහින්ද රාජපක්ශ රජයේ උවමනාව මොකක්ද කියලා මෙහෙම චන්දෙ ලන්වෙලා බඩු වැඩි කරන්න..
ලූනු හැමතනම් කිලො එක රු 145/= 150/=...සීනි, පරිප්පු වල ගානත් එහෙම්මම තමයි..සාමානය ලිපිකරුවෙක් සුමානෙකට බඩු ගත්තොත් මිනිහගෙ පඩියෙන් බාගයක් ඉවර වෙනවා... ඉතින් කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ...
ඒක හින්ඩ තියෙන චන්ද ටිකත් බේරගන්න ඔන්නම් මහින්ද මහත්තය මීට වඩා සිහි බුද්දියෙන් කටයුතු කරන්න වෙයි...නැත්තම් අකුලන් ගෙදර යන්න තමයි වෙන්නේ...
( මන් මේ කියන දේ බොරු කියලා හිතෙනවනම් අම්මලා තාත්තලගෙන් අහලා බලන්න..නැත්තම් හෙට උදෙන්ම කඩෙට ගිහින් බලන්න )
![]()
මේ ලමයි වගෙම බඩගින්න දැනෙන තවත් ලමයි මිලියන ගානක් ඉන්නවා කියලා අමතක කරන්න එපා ජනාධිපතිතුමනි !!!

labai labai sahana mal la
kala hina wela inna sahana mal la
![]()

uba hari macho... sahodarayoi.. daruwoi... amathi mandalayai nadaththu keranna yuddeta wada salli yana patai..
mehemath kala kanni...

owa antharjathika kumanthrana![]()

rata pawa denna hadana deshadrohiyek.... 

sahana malla gath thada satho sen ?
![]()