*~~* Mahinda mahaththayage yaha paalanaya *~~*

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මේ මගේ පලමුවෙනි දේශපාලන ත්‍රෙඩ් එක.. මේක දාන්න මට හිතුනෙ අද මන් අම්මා එක්ක ටවුන් ගිය වෙලේ අතයාවශය භාන්ඩ වල මිල ගනන් දැක්ක හින්දා

අපි කාර්ගිල්ස් එකට ගියාම ඒකෙ සාමන්ය හාල් ජාති මුකුත් නෑ..තියෙන්නෙ කීරි සම්බා විතරයි..එක කිලෝ එකක් රු 107/= .අනික් හාල් ගන ඇහුවම ඒකෙ මැනේජර් කිවුවා හාල් හන්ගලා තියෙන්නෙ කියලා..මොකටවත් නෙමේ..රු 70/= හාල් රු 100/= වැඩි කරන්න..
මන් දන්නෙ නෑ මහින්ද රාජපක්ශ රජයේ උවමනාව මොකක්ද කියලා මෙහෙම චන්දෙ ලන්වෙලා බඩු වැඩි කරන්න..

ලූනු හැමතනම් කිලො එක රු 145/= 150/=...සීනි, පරිප්පු වල ගානත් එහෙම්මම තමයි..සාමානය ලිපිකරුවෙක් සුමානෙකට බඩු ගත්තොත් මිනිහගෙ පඩියෙන් බාගයක් ඉවර වෙනවා... ඉතින් කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ...


ඒක හින්ඩ තියෙන චන්ද ටිකත් බේරගන්න ඔන්නම් මහින්ද මහත්තය මීට වඩා සිහි බුද්දියෙන් කටයුතු කරන්න වෙයි...නැත්තම් අකුලන් ගෙදර යන්න තමයි වෙන්නේ...


( මන් මේ කියන දේ බොරු කියලා හිතෙනවනම් අම්මලා තාත්තලගෙන් අහලා බලන්න..නැත්තම් හෙට උදෙන්ම කඩෙට ගිහින් බලන්න )


prasi-sup-p18-rajapaksa.jpg

මේ ලමයි වගෙම බඩගින්න දැනෙන තවත් ලමයි මිලියන ගානක් ඉන්නවා කියලා අමතක කරන්න එපා ජනාධිපතිතුමනි !!!
 
  • Like
Reactions: aragon and KapZ

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    සහතික ඇත්ත මචෝ.අද සාමාන්‍ය පවුලකට තමා ඔය ජීවන බර ගොඩක් දැනෙන්නේ.එහෙම අයගේ ගේකට ගියාම තේරෙනවා ඒ අය ජීවත් වෙන හැටි.මම මෙතන දේශපාලනයක් ගැන කථා කරන්නේ නෑ.ඇත්ත ඒකයි.ඔය අනවශ්‍ය දේවල් වලට වියදම් කරන සල්ලී රටේ මහජනතාව වෙනුවෙන් යොදවනවා නම් අද ලංකාව සිංගප්පූරුවක්....
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka



    arjuna_ranatunga248.jpg



    Welcome Arjuna.


    Mada walen Goda aapu eka gena santhosayi.

    Minissunta senasillak lebena peththata maaru wunayin
    hithata ekangawa jeewath wenna lebeyi kiyala
    Api hithanawa.

    :lol:

     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    හෙට උදෙන්ම කඩෙට ගිහින් බලන්න one na banz... Samahara kattiya danam mahinda ta Kade yane gaman inne.26 tama nathara wenne.ethakam awidan yai
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    සහතික ඇත්ත මචෝ.අද සාමාන්‍ය පවුලකට තමා ඔය ජීවන බර ගොඩක් දැනෙන්නේ.එහෙම අයගේ ගේකට ගියාම තේරෙනවා ඒ අය ජීවත් වෙන හැටි.මම මෙතන දේශපාලනයක් ගැන කථා කරන්නේ නෑ.ඇත්ත ඒකයි.ඔය අනවශ්‍ය දේවල් වලට වියදම් කරන සල්ලී රටේ මහජනතාව වෙනුවෙන් යොදවනවා නම් අද ලංකාව සිංගප්පූරුවක්....

    mona karannada ban..ape awasanaawa