(ස්වා)දීන රූපවාහින

guamini

Member
Dec 9, 2009
699
98
0
(ස්වා)දීන රූපවාහින

(ස්වා)දීන රූපවාහිනී

සවසට බලන විට
ලේ කිළි පොලන දසුන් ය.

සිංහල පද අරුත්
පෙරලූ උමතු යකුන් ය.

රෑට යයි 'තුලාව'

තරාදිය එක් පසක් හිස්වම

එය මෙහෙයවන්නෙ
ආසන සංවිධායක.

පැය ගනන් කහිමින්
මිහිඳු ගුණ කඳ දමයි වමනය.

ඊට කලියෙන් ප්රවෘත්ති

නිලෙන් ඇස් ගෙඩි උගුලන

'අපි නොදන්න ලයිව්' මෙන්
මිනිසුන් හිනා ගස්සන.

ඊලඟට 'විපරම'

හෙළුවෙ ලස්සන පෙන්නන.

'පාමන්කඩ', 'මැදවච්චිය'

දිනකට සත්වරක් කියවන

'තොප්පිගල කැලේ' සිටි
අලින් විතරක්ම පෙන්වන.

අලි වල්ගෙම එල්ලෙන්න
අපට උල්පන්දම් දෙන

පාරාවලල්ලක් වුණ
දීන හෙළුවාහිනිය.

11239_1269487012220_1081179340_30857647_4397313_n.jpg
itn_lk.jpg
 
shenat

Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක

    kiyala wadak na. mare maru kawiya.. :lol::lol::lol::lol::lol:
    elamakiri... :lol::lol::lol:

    "thulawa" yi "ITN news" nui balanakota hina wenna kata witharak madi.

    stockphotopro_185712TRD_no_title.jpg

    menna thulawa. :lol::lol: sudarman radaliyagoda samaga "thulanathmaka deshapalana sanwadaya" :lol::lol::rofl::rofl::rofl::rofl:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    kiyala wadak na. mare maru kawiya.. :lol::lol::lol::lol::lol:
    elamakiri... :lol::lol::lol:

    "thulawa" yi "ITN news" nui balanakota hina wenna kata witharak madi.

    stockphotopro_185712TRD_no_title.jpg

    menna thulawa. :lol::lol: sudarman radaliyagoda samaga "thulanathmaka deshapalana sanwadaya" :lol::lol::rofl::rofl::rofl::rofl:

    Sira ban ITN aka genanam Katha karala vedak nea.. MR arenna ake vena News akak balanna nea ban ake.... Patan gathu vele idan iwara venakan MR ge redi hodanawa..he hee.. :lol::lol::lol: Konda pana thiyena wanam depeththema veradi, hoda, kiyanawanam iwarane ban.. ITN ake Inne Konda pana nethi un ban.. Konda pana thiyenawanam Oke veda karanne nea.. Swadina :lol::lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    Sira ban ITN aka genanam Katha karala vedak nea.. MR arenna ake vena News akak balanna nea ban ake.... Patan gathu vele idan iwara venakan MR ge redi hodanawa..he hee.. :lol::lol::lol: Konda pana thiyena wanam depeththema veradi, hoda, kiyanawanam iwarane ban.. ITN ake Inne Konda pana nethi un ban.. Konda pana thiyenawanam Oke veda karanne nea.. Swadina :lol::lol:

    :yes::yes::yes::yes::yes: eka athakata eke wada karana aya paw neda kiyala hithenawa ban. :(:(:dull: un karanne ihalin ena niyoga walata mada gahana / boru kiyana / redi hodana ekane. ithin nathikaranna ona un newei. :dull: maha ekage idan ma inna musala horu set eka. :yes::yes::yes::growl::growl::angry::angry::(:(:dull::dull: