_Ayeth awith_

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
Hi ,
mage yaluwane...man 1st time unicode use karala magema poem 1k liuwa..
eka hondada nadda kiyanna oyalata baarai..:):)

හ්ම්ම්ම්....
සීතලට ගුලි වෙන්න
ඔය සියුම් දෙතොල් සිප ගන්න
උනුසුම් හාදුවක පටලෙන්න,,
අයි මෙතරම් ඈරයුම්...??
වඩක් පොලක් නෑ,,
කවි සිතුවිලි පමනක්
හිතට රින්ග්න්..
කොතරම් අරුමයක්ද නුබ..??
විඩාබර මගෙ සිතට
සිසිලසක් ගෙනවා..
මල් පොඩි බින්දු මෑද..
තුරුලු වී හුන් අපුරුව..
අයෙත් අවිත් ඔබ මගෙ සිතට
අලුත් වී
ආදරනීය වස්සක් වී......
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,458
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    සින්හලෙන් ටයිප් කරනකොට බින්දුව ඕනෙ වෙලාවට q ප්‍රෙස් කරන්න
    බිqදුව lyk that

    ලස්සනයි මචන් එළකිරි එකෙ ඉන්න කවිකාරයන්ගෙන් සප් එකක් ගන්න බැරි වෙන එකක් නැ
    keep up the good work :D
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    සින්හලෙන් ටයිප් කරනකොට බින්දුව ඕනෙ වෙලාවට q ප්‍රෙස් කරන්න
    බිqදුව lyk that

    ලස්සනයි මචන් එළකිරි එකෙ ඉන්න කවිකාරයන්ගෙන් සප් එකක් ගන්න බැරි වෙන එකක් නැ
    keep up the good work :D

    machan SHE kiyana eka sinhalen type karanna ba ne..mata one "AYA=She" type karanna..but enne AAYA kiyalane..

    thnaks machan...sup 1k one wei..coz meka my 1st poem 1 neh:):)