Hi ,
mage yaluwane...man 1st time unicode use karala magema poem 1k liuwa..
eka hondada nadda kiyanna oyalata baarai..

හ්ම්ම්ම්....
සීතලට ගුලි වෙන්න
ඔය සියුම් දෙතොල් සිප ගන්න
උනුසුම් හාදුවක පටලෙන්න,,
අයි මෙතරම් ඈරයුම්...??
වඩක් පොලක් නෑ,,
කවි සිතුවිලි පමනක්
හිතට රින්ග්න්..
කොතරම් අරුමයක්ද නුබ..??
විඩාබර මගෙ සිතට
සිසිලසක් ගෙනවා..
මල් පොඩි බින්දු මෑද..
තුරුලු වී හුන් අපුරුව..
අයෙත් අවිත් ඔබ මගෙ සිතට
අලුත් වී
ආදරනීය වස්සක් වී......
mage yaluwane...man 1st time unicode use karala magema poem 1k liuwa..
eka hondada nadda kiyanna oyalata baarai..


හ්ම්ම්ම්....
සීතලට ගුලි වෙන්න
ඔය සියුම් දෙතොල් සිප ගන්න
උනුසුම් හාදුවක පටලෙන්න,,
අයි මෙතරම් ඈරයුම්...??
වඩක් පොලක් නෑ,,
කවි සිතුවිලි පමනක්
හිතට රින්ග්න්..
කොතරම් අරුමයක්ද නුබ..??
විඩාබර මගෙ සිතට
සිසිලසක් ගෙනවා..
මල් පොඩි බින්දු මෑද..
තුරුලු වී හුන් අපුරුව..
අයෙත් අවිත් ඔබ මගෙ සිතට
අලුත් වී
ආදරනීය වස්සක් වී......




මැක්ස්සා