Suba Anaagathayak!

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    2ivb78h.jpg

    1. තාරුණ්‍යයේ අවශ්‍යතාවය - ??
    2. ජනතාවගේ බලපොරොත්තු - ??
    3. දරු දැරියන්ගේ අපේක්ෂාව - ??
    4. මුලු රටම ඉල්ලා සිටින්නේ - ??

    :oo::oo::oo::oo:

    මේ ප්‍රශ්න වලට තරමක් දුරට හරි නිවැරදි උත්තර මේව නෙවෙයි ද? සුබ අනාගතයක් කියන එක නිවැරදි ම උත්තරයක් ද?

    :rofl: :shocked: :lol: :eek: :nerd: :dull: :baffled: ;) :rolleyes: :P

    1. තාරුණ්‍යයේ අවශ්‍යතාවය - :cool: නියැලෙන රැකියාවට සරිලන වැටුපක්
    2. ජනතාවගේ බලපොරොත්තු - :angry: ලෙඩට-දුකට, වීදුරු කටු නැති/කල් ඉකුත් නොවූ බෙහෙත් වට්ටෝරුවක්. අසාධාරණ බදු වලින් තොර භාණ්ඩ හා සේවා.
    3. දරු දැරියන්ගේ අපේක්ෂාව - :eek:කුණුහරුප නැති නිරවුල් ප්‍රශ්න පත්තරයක්
    4. මුලු රටම ඉල්ලා සිටින්නේ - :D ජනතාවගේ මුදල් නිකරුනේ වියදම් නොකරන/නාස්ති නොකරන පාලකයෙක්

    3D_emoticon_102.gif
    3D_emoticon_104.gif
    3D_emoticon_101.gif
    :lol: :lol: :lol: :lol: :lol:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    mahinda mama mewa okkoma dunna neda :lol:

    :lol::lol::lol: Sarath maamath mewwa ma dei da danne nea :oo:... Mahinda maama nam epaa kiyanakam ma kattiyatama bedhala dunne oya... Den danne nea wagee araliyagaha mandiree danselak daagena innawa :lol::lol:.. :lol::lol: Chanda tika gannakam hemooma boru kiya kiya inne... Ahinsaka minissunge salli viyadam kara kara... :no::no:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Mahinda Maamata baninna epa harida???:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    eya kiyanne brighter future ekak onenam eyata vote karanna epa kiyala............
    :lol::lol::lol:

    :lol::lol: Hinaa yana weda ban lankaawe deesha paalane wenne.. Wihilu sapayanawa pradhaana apeekshakayan ge paksha deken ma minissun ta...
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    2ivb78h.jpg

    <b>1. තාරුණ්‍යයේ අවශ්‍යතාවය - ??
    2. ජනතාවගේ බලපොරොත්තු - ??
    3. දරු දැරියන්ගේ අපේක්ෂාව - ??
    4. මුලු රටම ඉල්ලා සිටින්නේ - ??
    :oo::oo::oo::oo:
    මේ ප්‍රශ්න වලට තරමක් දුරට හරි නිවැරදි උත්තර මේව නෙවෙයි ද? සුබ අනාගතයක් කියන එක නිවැරදි ම උත්තරයක් ද?

    :rofl: :shocked: :lol: :eek: :nerd: :dull: :baffled: ;) :rolleyes: :P

    1. තාරුණ්‍යයේ අවශ්‍යතාවය - :cool: නියැලෙන රැකියාවට සරිලන වැටුපක්
    2. ජනතාවගේ බලපොරොත්තු - :angry: ලෙඩට-දුකට, වීදුරු කටු නැති/කල් ඉකුත් නොවූ බෙහෙත් වට්ටෝරුවක්. අසාධාරණ බදු වලින් තොර භාණ්ඩ හා සේවා.
    3. දරු දැරියන්ගේ අපේක්ෂාව - :eek:කුණුහරුප නැති නිරවුල් ප්‍රශ්න පත්තරයක්
    4. මුලු රටම ඉල්ලා සිටින්නේ - :D ජනතාවගේ මුදල් නිකරුනේ වියදම් නොකරන/නාස්ති නොකරන පාලකයෙක්</b>

    3D_emoticon_102.gif
    3D_emoticon_104.gif
    3D_emoticon_101.gif
    :lol: :lol: :lol: :lol: :lol:
    ubata dewi subha anagathayak anduwe marayo :lol: