*~~* Mahinda mahaththayage yaha paalanaya *~~*

Dj IcE_A

Member
Sep 12, 2009
1,593
48
0
36
ෆුල් fun තැනක
1.confused.gif
1.confused.gif
 

Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT
mahinda mahattaya facebook ekata salli deela polls pawa hadala aparade me salli

http://apps.facebook.com/slelection/

minissu kee dahak badaginneda thama Tsunami sahana ne dennan ath thama salli ne
ath ewata $ billion ganan pass una bawa nan me lankawa ma dannawa okkoma war ekata giya ethakota goverment eke ministerslama kiyanawa api weapons genawe mihin lanka ekelu patta boru ne ehema genawa nan salli kiyak ituruida a okkoma ara anatha wecha minissunta denda puluwan

Jaffa tamil people thama curse karanawa mahinda ta mokada lokuma kotiya langa thyagena kanda denawa hondata tamil minissu badaginne nethan biggest tamil party eka General ta support karai da ?

Muslim people unath ada general ekka

Eya kiyanawa sadacharaya kiyala ath eyage son lamai hikka fest ekata gihin thynne eka sadacharathmaka deyak ewwai neti karanda one nethan ewwa thynda one kiyawanne nethuwa

11n passe musical shows be ath loku loku ayata ewa awulak ne CLUBS AND PUBS ewa itin posh ne ekko mewa nokia inda one mewa da rata diunu karana dewal

R.Premadasa ( The greatest president ) iddi singapoor wala president awama kiwa il make my country as a srilanka den awoth kohoma kiyaida ? ae a kale war eka nedda a kalet thibba

ANIKA KONDAK PANA THYNA GOVERMENT EKAK NAN ARGUE KARANDA 2nek ewanne ne ae wedak neti ministers la ne inne wedak koheda 116 iddi ahh sorry 117 den Johnston fernando minister kenek kohenda aluth ekak hadala deela mara salli nasthiyak wahana kiyak denawada ewata petrol body guards

mewwada rate diunuwa 21 years old apita mewa penawa nan matured ayata thawa kochara dewal penawa athda??

We need a change... meewwa boru name atha dewal
 

dtaluthge

Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    dawasakata dana ad tike salli ithuru karanam mokada wennne
    e witharakda balapan me elakiri eketh paid ad danna tharan maharajata salli kohenda
    moko mahindage gedara salli gahak tiyenawada??????????
    kooo kotingen alla gaththa kiyana ships?????????
    koooo anitimata godagaththa kiyana raththaran?????????
    ewata mokada wune???????????
    mewata uththara dennako hari udde karala awruddakin goda danna baruwa athi eka hari namuth me hora amtiyo 117n 30k ain karanam rate kochchara salli ithuru wenawada???????
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    මේ මගේ පලමුවෙනි දේශපාලන ත්‍රෙඩ් එක.. මේක දාන්න මට හිතුනෙ අද මන් අම්මා එක්ක ටවුන් ගිය වෙලේ අතයාවශය භාන්ඩ වල මිල ගනන් දැක්ක හින්දා

    අපි කාර්ගිල්ස් එකට ගියාම ඒකෙ සාමන්ය හාල් ජාති මුකුත් නෑ..තියෙන්නෙ කීරි සම්බා විතරයි..එක කිලෝ එකක් රු 107/= .අනික් හාල් ගන ඇහුවම ඒකෙ මැනේජර් කිවුවා හාල් හන්ගලා තියෙන්නෙ කියලා..මොකටවත් නෙමේ..රු 70/= හාල් රු 100/= වැඩි කරන්න..
    මන් දන්නෙ නෑ මහින්ද රාජපක්ශ රජයේ උවමනාව මොකක්ද කියලා මෙහෙම චන්දෙ ලන්වෙලා බඩු වැඩි කරන්න..

    ලූනු හැමතනම් කිලො එක රු 145/= 150/=...සීනි, පරිප්පු වල ගානත් එහෙම්මම තමයි..සාමානය ලිපිකරුවෙක් සුමානෙකට බඩු ගත්තොත් මිනිහගෙ පඩියෙන් බාගයක් ඉවර වෙනවා... ඉතින් කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ...


    ඒක හින්ඩ තියෙන චන්ද ටිකත් බේරගන්න ඔන්නම් මහින්ද මහත්තය මීට වඩා සිහි බුද්දියෙන් කටයුතු කරන්න වෙයි...නැත්තම් අකුලන් ගෙදර යන්න තමයි වෙන්නේ...


    ( මන් මේ කියන දේ බොරු කියලා හිතෙනවනම් අම්මලා තාත්තලගෙන් අහලා බලන්න..නැත්තම් හෙට උදෙන්ම කඩෙට ගිහින් බලන්න )


    prasi-sup-p18-rajapaksa.jpg

    මේ ලමයි වගෙම බඩගින්න දැනෙන තවත් ලමයි මිලියන ගානක් ඉන්නවා කියලා අමතක කරන්න එපා ජනාධිපතිතුමනි !!!

    2zp5aie.jpg
     

    nuwa1

    Member
    Oct 22, 2007
    5,682
    40
    0
    iN mY BoDy
    mama yanawa ban lankawa daala...mewa bala bala mata thawath lankawe inna be...mahindath ekka umbalata suba anagathayak prarthana karanawa...:P