සිරසටත් ලැජ්ජා හිතිලා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    සිරසටත් ලැජ්ජා හිතිලා

    යාන්තන් තුන් දෙනෙක් කථා කරනව පෙන්නුව විතරයි , ආසාවට එක මිනිහෙක්වත් පෙන්නුවෙ නෑ , ලැජ්ජ හිතිලා වෙන්න ඇති මම හිතන්නෙ , සාමාන්‍යයෙන් එහෙම පෙන්නනවනේ , අනික මුල්ලක තිබිලි තියෙන්නේ , එතකොට මිනිස්සුන්ගේ ප්‍රමාණය එච්චර පේන්නෑ ,
    මහින්දගෙ තිබ්බ වගේ පිට්ටනියක් තිබ්බනම් ඉදල ඉවරයි

    :lol::lol::lol::lol:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    :)

    Nama yojana dun da

    186.jpg

    Mahanuwara
    2060Kandy_Relly_Set_J.jpg

    Last edited:

    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    යාන්තන් තුන් දෙනෙක් කථා කරනව පෙන්නුව විතරයි , ආසාවට එක මිනිහෙක්වත් පෙන්නුවෙ නෑ , ලැජ්ජ හිතිලා වෙන්න ඇති මම හිතන්නෙ , සාමාන්‍යයෙන් එහෙම පෙන්නනවනේ , අනික මුල්ලක තිබිලි තියෙන්නේ , එතකොට මිනිස්සුන්ගේ ප්‍රමාණය එච්චර පේන්නෑ ,
    මහින්දගෙ තිබ්බ වගේ පිට්ටනියක් තිබ්බනම් ඉදල ඉවරයි

    :lol::lol::lol::lol:
    :shocked::shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry::sorry::lol::lol::lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37

    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    Ayy ban SF me wage thenak thoragaththe??? Gatambe ground eka gaththa nam me mukuth naa ne... ehenam nikan boruwata paarawal block wenneth na.... ida madi wenneth na... IDA WEDI wenawa misak... he he he he paw ban...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇත්ත මචන්, ජීවිතේට නුවර ගිහින් නැති එවුන්, ආංඩුවේ චැනල් වල මඩ නිවුස් බලලා දොඩවනවා.

    ඇත්ත මචන්, ජීවිතේට නුවර ගිහින් නැති එවුන්, ආංඩුවේ චැනල් වල මඩ නිවුස් බලලා දොඩවනවා.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හෙහෙ ඒක නම් සහතික ඇත්ත කසුන්
    රූපවාහිනිය අච්චර එළිපිට කඩේ යනවා මහින්දව පුම්බනව
    ඒක නිසා දැන් රටේ හැම මිනිහම දන්න නිසා රූපවාහිනි පේන මිනිස්සු උනත් ඒකෙ යන නිව්ස් වලින් ඕනෙ නැති මළ ජරවල් ටික අයින් කල්ල ඕනෙ දේ ගන්න දන්නවා
    (හැබැයි ඉතින් එහෙම කළොත් ගන්න දෙයක් නෑ :lol:)

    ඒත් සිරස වගේ UNP එකට එළිපිට කඩේ නොයා කපටි විදියට UNP එකට අදින චෙනල් එකක් විදියට උන්ට මේ වගේ අතේ මාට්ටු වෙන විදියෙ බොරු කරන්න වටින්නෙ නෑ :rofl::P:lol:
     
    deceylon

    Member
    Apr 15, 2008
    155
    4
    0
    Mamath Kandy minihek.
    Kandy town eka hondatama rush wela senagata.
    Mata stage ekawath penune naha e tharamata minissu.
    Mama town ekata yanakota 3.30 withara athi, E wenkotath ambanaka Senaga.
    Cool Kasun, machan Issara kale indalama UNP rasweem thibune kandy Market eke.
    market eka thamai loku senagakata inna puluwan ekama thana, Kandy wala thiyena.

    Every time SLFP rasweem thiyanne Bogambara. Bogamabara can not allocate for even 20000 people. market can allocate for for more than 50000-60000 people.
    Anika, SLFP ekata Market rasweem thiyanna Nuwara minissu ida denne naha.

    Meda para mulu nuwarama SFta umbath oya sewalayonge canvasing athharala SFta Support karapan.

    Anith eka umbalata mechchara kal monawada me anduwen hamba une. Mahinda world record thiyanawa comiss gahillen. Umbalata Apita hulang thamai.
    Danwath tikak Hithala balala vote karapan.

    mahinda dinnoth apita hinga kannai wenne.
     
    Thanx for telling the truth machan.........
     
    deceylon

    Member
    Apr 15, 2008
    155
    4
    0
    Mekai Sirase seen eka,

    Sirasa pennai minissu unta videos hamba unahama.
    kandy indan Colombo walata videos yanna wela yanawane.
    Anika rasweema iwara une NEWS welawatamai.

    Oni ekek dannawa rasweeme anthimata thamai hondama senaga inne. Mokada rasweeme anthimata thamai SF katha karanne.

    Mahindata kade yane halparuwanta mewa therenne naha.
    ewun okkoma surangana katha kiyala rawatanna puluwan ewun.
    Ekai mechchara Mahindage katha walata mun rawatenne.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    හෙහෙ ඒක නම් සහතික ඇත්ත කසුන්
    රූපවාහිනිය අච්චර එළිපිට කඩේ යනවා මහින්දව පුම්බනව
    ඒක නිසා දැන් රටේ හැම මිනිහම දන්න නිසා රූපවාහිනි පේන මිනිස්සු උනත් ඒකෙ යන නිව්ස් වලින් ඕනෙ නැති මළ ජරවල් ටික අයින් කල්ල ඕනෙ දේ ගන්න දන්නවා
    (හැබැයි ඉතින් එහෙම කළොත් ගන්න දෙයක් නෑ :lol:)

    ඒත් සිරස වගේ UNP එකට එළිපිට කඩේ නොයා කපටි විදියට UNP එකට අදින චෙනල් එකක් විදියට උන්ට මේ වගේ අතේ මාට්ටු වෙන විදියෙ බොරු කරන්න වටින්නෙ නෑ :rofl::P:lol:

    මම ඇත්තටම බලන් හිටියෙ හමුදාපතිගෙ කථාව බලන්න , මංගලයි , තව දෙන්නෙකුයි කථා කලා , රැස්වීම හමුදාපතිගෙ , මිනිහගෙ කථාව නෑ , වෙන අයගෙ කතාවල් , අතුලය කිව්ව සෙනග ටික , ඒකත් නෑ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ඇත්ත මචන්, ජීවිතේට නුවර ගිහින් නැති එවුන්, ආංඩුවේ චැනල් වල මඩ නිවුස් බලලා දොඩවනවා.

    සිරස ආණ්ඩුවෙද? දැන් කියපන් ඒකත් අරන් කියල