Wyawasthawata be mage sangraha nawathwanna -Ekadhipathi kiyayi

BRAINY

Active member
  • මේ වගෙ ගොං කථා කියන්න එපා අතුල මහත්තයෝ
    අපෙ ම්හරජතුමාගෙ පරම්පරාවෙන්ම එන චාරිත්‍ර වාරිත්‍ර
    වලට එතුම හරියට ගරු කොරනවලු !.

    එතුමා කිව්වෙ සංග්‍රහ කොරන එක ව්‍යවස්ථාවෙන්ම
    නතර කොරල තියෙන එක මහ පාප කරුමයක් කියල.

    අනිත් එක උන්නාන්සෙ ඕක වැදෑරුවෙ අපි වගෙ සොක්කො
    එක්ක නෙවෙයි, නඩුකාර උන්නාන්සෙලත් එක්ක.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මේ වගෙ ගොං කථා කියන්න එපා අතුල මහත්තයෝ

    එහෙම කියන්න හේතුව මොකක්ද?
    ඒ කිව්වෙ මෙහෙම වැඩ පිලිවෙලක් එනවා.
    තමුසෙලා මට ඇදල තීන්දුව දෙන්න ඕන කියන එකයි.

    :lol:
     
    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2

    :rofl:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    දැන් රජවරු කරන වැඩ දැක්කාම හිතෙන්නෙ රජා කියන්නෙ හොරා කියන වචනෙට සමාන වචනයක් කියල
     
    Jan 24, 2009
    3,532
    130
    0

    :rofl:

    E rajawarune.
    Muta raja kiyanne hora kiyala nopenena aya.
    :lol:
    Dansel denneth rate minissungen mankolla kana salli walin ne.
    :)
    ඉතින් අන්කල් ඒ සල්ලිවලින් පවුලට සලකන්නේ නැතුව මහජනතාවට දන්සල් දෙන එක නරකද?
     
    BRAINY

    Active member
  • එහෙම කියන්න හේතුව මොකක්ද?
    ඒ කිව්වෙ මෙහෙම වැඩ පිලිවෙලක් එනවා.
    තමුසෙලා මට ඇදල තීන්දුව දෙන්න ඕන කියන එකයි.

    :lol:

    අනේ මංදා මේ මහත්තය මොකක් කියෝනවද කියල.
    එතුම බොහොම සංවේදී නායකයෙක් නොවැ. :dull:
    උන්නාන්සෙගෙ බඩ පපුවෙ ඉදන් බොක්කට දාල ගිය වෙලාවක
    තමා ඕක හිතිල තියෙන්නෙ, රජ වාසලෙ දං සැලක් දාල දෙන්න. :baffled:

    ඕං බලන්ඩකො අපෙ උන්නැහැලට මේකෙ වගක් නැති හැටි. :no: මෙච්ච
    හොදට තුං වේල නිකංම කන්ඩ දෙනකොටත්, කන්ඩ නෑ.. කන්ඩ නෑ...
    කියල බෙරිහං දෙන්නෙ.:frown: මේ වගේ පිං අතේ වැඩ කොරන ජාතියෙ
    පිනට පහල වෙච්චි අපෙ මහරජතුමාටනෙ දෙයියනෙ මේ කළගුණ
    නොදන්න අවලං උන්, අවලං කථ කියන්නෙ. :oo:

    උන්නාන්සෙට බාගෙට පිස්සු හැදිලි බේරුනු එක ලොකු දෙයක් ! :sorry:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    එතුම බොහොම සංවේදී නායකයෙක් නොවැ. :dull:
    උන්නාන්සෙගෙ බඩ පපුවෙ ඉදන් බොක්කට දාල ගිය වෙලාව. :baffled:
    උන්නාන්සෙට බාගෙට පිස්සු හැදිලි බේරුනු එක ලොකු දෙයක් ! :sorry:

    :lol:
     
    Jil_Buhh

    Banned
    Dec 18, 2009
    156
    2
    0
    අනේ මංදා මේ මහත්තය මොකක් කියෝනවද කියල.
    එතුම බොහොම සංවේදී නායකයෙක් නොවැ. :dull:
    උන්නාන්සෙගෙ බඩ පපුවෙ ඉදන් බොක්කට දාල ගිය වෙලාවක
    තමා ඕක හිතිල තියෙන්නෙ, රජ වාසලෙ දං සැලක් දාල දෙන්න. :baffled:

    ඕං බලන්ඩකො අපෙ උන්නැහැලට මේකෙ වගක් නැති හැටි. :no: මෙච්ච
    හොදට තුං වේල නිකංම කන්ඩ දෙනකොටත්, කන්ඩ නෑ.. කන්ඩ නෑ...
    කියල බෙරිහං දෙන්නෙ.:frown: මේ වගේ පිං අතේ වැඩ කොරන ජාතියෙ
    පිනට පහල වෙච්චි අපෙ මහරජතුමාටනෙ දෙයියනෙ මේ කළගුණ
    නොදන්න අවලං උන්, අවලං කථ කියන්නෙ. :oo:

    උන්නාන්සෙට බාගෙට පිස්සු හැදිලි බේරුනු එක ලොකු දෙයක් ! :sorry:

    aney obathumagey katey monawa hari obbanna hithenawa mey kiyana katha walata:lol:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    eya eyage salli walin karana sangrahayak karagaththoth api ewa nawaththanna enne na
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    මේ වගෙ ගොං කථා කියන්න එපා අතුල මහත්තයෝ
    අපෙ ම්හරජතුමාගෙ පරම්පරාවෙන්ම එන චාරිත්‍ර වාරිත්‍ර
    වලට එතුම හරියට ගරු කොරනවලු !.

    එතුමා කිව්වෙ සංග්‍රහ කොරන එක ව්‍යවස්ථාවෙන්ම
    නතර කොරල තියෙන එක මහ පාප කරුමයක් කියල.

    අනිත් එක උන්නාන්සෙ ඕක වැදෑරුවෙ අපි වගෙ සොක්කො
    එක්ක නෙවෙයි, නඩුකාර උන්නාන්සෙලත් එක්ක.

    kurahan vkunala hambu karapu salli walinlune denne:rofl: