මේ වගෙ ගොං කථා කියන්න එපා අතුල මහත්තයෝ
අපෙ ම්හරජතුමාගෙ පරම්පරාවෙන්ම එන චාරිත්‍ර වාරිත්‍ර
වලට එතුම හරියට ගරු කොරනවලු !.
එතුමා කිව්වෙ සංග්‍රහ කොරන එක ව්‍යවස්ථාවෙන්ම
නතර කොරල තියෙන එක මහ පාප කරුමයක් කියල.
අනිත් එක උන්නාන්සෙ ඕක වැදෑරුවෙ අපි වගෙ සොක්කො
එක්ක නෙවෙයි, නඩුකාර උන්නාන්සෙලත් එක්ක.

රජවරු වුනාම රාජ ධර්ම අනුගමනය කරන්න ඕන.![]()

මේ වගෙ ගොං කථා කියන්න එපා අතුල මහත්තයෝ
අපෙ ම්හරජතුමාගෙ පරම්පරාවෙන්ම එන චාරිත්‍ර වාරිත්‍ර
වලට එතුම හරියට ගරු කොරනවලු !.
එතුමා කිව්වෙ සංග්‍රහ කොරන එක ව්‍යවස්ථාවෙන්ම
නතර කොරල තියෙන එක මහ පාප කරුමයක් කියල.
අනිත් එක උන්නාන්සෙ ඕක වැදෑරුවෙ අපි වගෙ සොක්කො
එක්ක නෙවෙයි, නඩුකාර උන්නාන්සෙලත් එක්ක.

Wyawasthawata be mage sangraha nawathwanna
-Ekadhipathi kiyayi
Sirasa
10pm News balanna.

E rajawarune.
Muta raja kiyanne hora kiyala nopenena aya.
Dansel denneth rate minissungen mankolla kana salli walin ne.

ඉතින් අන්කල් ඒ සල්ලිවලින් පවුලට සලකන්නේ නැතුව මහජනතාවට දන්සල් දෙන එක නරකද?
E rajawarune.
Muta raja kiyanne hora kiyala nopenena aya.
Dansel denneth rate minissungen mankolla kana salli walin ne.
ඉතින් අන්කල් ඒ සල්ලිවලින් පවුලට සලකන්නේ නැතුව මහජනතාවට දන්සල් දෙන එක නරකද?

එහෙම කියන්න හේතුව මොකක්ද?
ඒ කිව්වෙ මෙහෙම වැඩ පිලිවෙලක් එනවා.
තමුසෙලා මට ඇදල තීන්දුව දෙන්න ඕන කියන එකයි.

මෙච්ච
මේ වගේ පිං අතේ වැඩ කොරන ජාතියෙ

එතුම බොහොම සංවේදී නායකයෙක් නොවැ.![]()
උන්නාන්සෙගෙ බඩ පපුවෙ ඉදන් බොක්කට දාල ගිය වෙලාව.
උන්නාන්සෙට බාගෙට පිස්සු හැදිලි බේරුනු එක ලොකු දෙයක් !![]()

අනේ මංදා මේ මහත්තය මොකක් කියෝනවද කියල.
එතුම බොහොම සංවේදී නායකයෙක් නොවැ.![]()
උන්නාන්සෙගෙ බඩ පපුවෙ ඉදන් බොක්කට දාල ගිය වෙලාවක
තමා ඕක හිතිල තියෙන්නෙ, රජ වාසලෙ දං සැලක් දාල දෙන්න.
ඕං බලන්ඩකො අපෙ උන්නැහැලට මේකෙ වගක් නැති හැටි.මෙච්ච
හොදට තුං වේල නිකංම කන්ඩ දෙනකොටත්, කන්ඩ නෑ.. කන්ඩ නෑ...
කියල බෙරිහං දෙන්නෙ.මේ වගේ පිං අතේ වැඩ කොරන ජාතියෙ
පිනට පහල වෙච්චි අපෙ මහරජතුමාටනෙ දෙයියනෙ මේ කළගුණ
නොදන්න අවලං උන්, අවලං කථ කියන්නෙ.
උන්නාන්සෙට බාගෙට පිස්සු හැදිලි බේරුනු එක ලොකු දෙයක් !![]()

මේ වගෙ ගොං කථා කියන්න එපා අතුල මහත්තයෝ
අපෙ ම්හරජතුමාගෙ පරම්පරාවෙන්ම එන චාරිත්‍ර වාරිත්‍ර
වලට එතුම හරියට ගරු කොරනවලු !.
එතුමා කිව්වෙ සංග්‍රහ කොරන එක ව්‍යවස්ථාවෙන්ම
නතර කොරල තියෙන එක මහ පාප කරුමයක් කියල.
අනිත් එක උන්නාන්සෙ ඕක වැදෑරුවෙ අපි වගෙ සොක්කො
එක්ක නෙවෙයි, නඩුකාර උන්නාන්සෙලත් එක්ක.

මුන්ට නිකන් දෙන දේ කන්න පින නෑ නේMaha janathaawa nemeyine..
Aththatama danseluth nemeyine.
Chande ganna dena allasakne.

eya eyage salli walin karana sangrahayak karagaththoth api ewa nawaththanna enne na