Man of the Match Dilshan ta Deepu eka waradi

onlinesuresh

Member
Oct 2, 2008
1,033
273
0
Searching . . .
Dilshan Centuryak gahapu eka hari.... :yes:Eith oka denna thibbei Zaheer khan ta ...... Ai gothaya hitiyei nathnam ada match ekath api kanawa..... :P

Paw... Gedara gihilla hamarai.. miniha.... ei nisa kalaguna salakeemak wasayein oka Zaheer Khan ta thama denna thibbei....:P


Indiawei awunta ada jeewithei epa wenna athi...... Deepu support ekei hatiyata....:rofl::rofl::rofl::rofl::baffled:
 
Jan 24, 2009
3,532
130
0
සහීර්ගේ ගෙදරට දැන් හි‍ටු කියලා ගාඩ් එකඩ් දීලා ඇති. පව් හැබැයි
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,481
    113
    Nowhere
    අනේ පවු සහීර්. අද ගෙදර ගියාම ගෑනි නෙලයි අම්බානෙකට
    මම මැච් එක බලන්න ගියා නම් ග්‍රවුන්ඩ් එකට පැනල වටේටම හූ කියනවා.
    ඉන්දියන් එවුන්ගෙ මූනවල් කජු ලෙලි වගේ.