General Sarath Fonseka Declares his Assets & Liabilities. What about President Mahind

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    mahindage wathkam hadanna giyoth chande iwara wenakamma hada hada inna wei

    පිස්සුද මචං හරිම ලේසියි.

    මුලු රටේම වත්කම හතරෙන් බෙදුව නම් උත්තරය ගන්න පුළුවන්
    :lol::lol::lol:

    ඉතිරි හයටත් දුන්නොත් නම් තීරනය වෙනස් වෙයි
     
    djanuradhaxxx

    Member
    Mar 9, 2009
    11,334
    20
    0
    7° 3'13.75"N 80°31'44.46"E
    අනේ පව් පොන්සේකා..නේද???
    මෙච්චර දුප්පත් නේ??
    පොන්සේකගේ ලමයි එහෙම ඉගෙන ගන්නෙ ඇමෙරිකාවේ නේද??
    හිගා කාල වෙන්න ඇති සල්ලි හොය ගන්න ඇත්තෙ..
    පව්...
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,501
    3,736
    113
    අනේ පව් පොන්සේකා..නේද???
    මෙච්චර දුප්පත් නේ??
    පොන්සේකගේ ලමයි එහෙම ඉගෙන ගන්නෙ ඇමෙරිකාවේ නේද??
    හිගා කාල වෙන්න ඇති සල්ලි හොය ගන්න ඇත්තෙ..
    පව්...

    ow ara bullet kaden ehemat wediya laba nelu... 60 ka padiyen thama lamai pitarata gihilla. benz aragena piliyandala idam gaththe.. paw ane. kemata 40000k giyalu.. ithuru 20000n ne me okkoma kale,, ekai adahanna one... eya janadhipoathi unama rs100k ethi wei minissunta. planning tiyenawa ne mara mara :lol::lol::lol::lol::lol::lol::lol:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Mama Mahindage wathkamin 1% prakasha karannam,....

    Mahinda President wath, Prime Minister wenna issella Samanya Vasiyek, Kisiyam Durakata Ohuta Hambantota, Colomba wage samanya distrikka wal wala samanya purawesiyek washayen Ohuta aithi kara. Wath kamaka washayen Rupiyal Laksha 300-400 wathkamak washayen ohu aithi kara, Dan wasara 6kata wage pasu, Ohu Dan Ohuge puthuta Laksha 500k Vatina (tax nathiwa, Tax ekath Samaga Laksha 1500i) vatina motor rathayak meladi genimata hekiya, meya Ohuge Laksha 400kin vikuna gath motor rathayakda, nethehoth, Ohuge Aluth Swiss ginum, etc, Mihin lanka nadathththu kirmeta gath mudalda?..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    sf1-copy.jpg
    sf2-copy1.jpg
    sf3-copy.jpg

    මහින්ද මාමි වත්කම් බැරකම් ප්‍රකාශයක් අපිට පෙන්නමුදෝ..........:frown::rofl: ආ අවුලක් වෙන්නේ නෑ......:no: පවුලේ එක එක්කෙනා නමටනේ වත්කම් තියෙන්නේ........ :yes: ඇපලෝ එක එක්කෙනෙක්ට...... ඉන්ටකොන්ටිනෙල් හොටෙල් එක තව කෙනෙක්ට........ මයික්‍රෝ එක තව කෙනෙක්ට...... තව ඔහොම ඔහොම කීයක් කියලද..........?? :rofl::growl::shocked::angry:
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ow ara bullet kaden ehemat wediya laba nelu... 60 ka padiyen thama lamai pitarata gihilla. benz aragena piliyandala idam gaththe.. paw ane. kemata 40000k giyalu.. ithuru 20000n ne me okkoma kale,, ekai adahanna one... eya janadhipoathi unama rs100k ethi wei minissunta. planning tiyenawa ne mara mara :lol::lol::lol::lol::lol::lol::lol:

    එහෙම ගොන් කතා කියන්න එපා බන් හරිද?
    SF යුද්දෙට කලින් අන්තිම පාර ITN එකේ කරපු මාධ්‍ය සාකච්ඡාව බලපන්
    එතනදි SF කිවුව එයාගෙ දුවල දෙන්න ලංකාවෙ විශ්ව විද්‍යාල වලට නොතේරුන හින්ද වැඩිදුර අධ්‍යයාපනයට ඇමරිකාවෙ semi scholarship වලට higher studyies කරන්න යැවුව කියල
    SF green card එක ගත්තෙ ඒ විදිහට ළමයින් උගන්න ගන්න ඕනෙ හින්ද කියල
    මට පුදුමයි රජාට කඩේ යන උඹල යුද්ධෙ කාලෙ ITN එක බලල නෑ කිවුවම
    නැත්නම් අර පිරබාහරන් කියල තියෙනව වගේ සිංහල මිනිහට ඕනෙම දෙයක් මතක තියෙන්නෙ සතියද?

    මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නම්
    රෝහිත රාජපක්ෂ ඒ කියන්නෙ රජාගෙ බාලම පුතා ගගනගාමියෙක් වෙන්න ඉගෙන ගන්නාව uk වල ඒක scholarship එකක් නෙවේ (එයා ලංකාවට ආපු වෙලාවක ඉරිද ලංකාදීප සදැල්ලට interview එකක් දීල තිබ්බ)
    ඒ course එකට ලංකාවෙ මුදලින් සෑහෙන ගානක් යනව (ඒකයි මෙච්චර කාලෙකට අපේ කවුරුවත් අභ්‍යවකාශෙට ගිහින් නැත්තෙ අනික මේකෙන් ඔප්පු වෙනව ඒ course එකට scholars දෙන්නෙ නෑ කියල නැත්නම ලංකාවෙ රෝහිත රාජපකෂට වඩා හොද මොළ ඕනෙ තරම් scholars ගන්න තියෙනව සල්ලි තමා නැත්තෙ)

    මගේ ප්‍රශ්න තමා
    1 එව‍ට මහින්දට සල්ලි කාගෙන්ද? (D A රාජපක්ෂ හම්බකරපුව කියන්න එපා)
    2 SF ගෙ දුවල USA වල study කරන එක ප්‍රශ්නයක් උන උඹලට රජාගෙ පුතා UK වල study කරන එක ප්‍රශ්නයක් නොවුනෙ මන්ද?