For all General fonseka supporters must see

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
SF අපුවාම 2.50 පොල්තෙල් දෙනවද? බඩු මිල වැඩී ඒක හරි , ඒව අඩු කල යුතුයි ක්‍රමානුකූලව , දේශීය සමාජ , දේශපාලන , ආර්ථික ප්‍රතිපත්ති නගා සිටවිය යුතුයි , රට තුල සිටන් යම් කාර්ය්‍යක් කල යුතුයි , එක්සත් ජාතික පක්ශ ප්‍රතිපත්ති මොනවද? දැන් කොහොමද බඩු මිල අඩු කරන්නේ , දිගටම ආනයනය කරලද , විවෘත ආර්ථික ප්‍රතිපත්තිය... බල්මු උත්තරයක් , ගොන් ටෝක් එපා

machan ara MR waenuwen kade yana 1kek inna senanayaka kiyala 1kek..u kiwa badu mila adu karana baeri...UNP mila suththraya thiyena nisa lu....uta anuwa ubalage anduwata mila suththayak wath hada ganna bae:lol:...laejjai ban ubala gaena...mila suththayak wath hadagana baeri un kohomadha rata develop karanna strategical dewal karanne...ubalage kathawa witharai thama duwanne UNP mila suththrya oluwa uda thiyagena
 
kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    Deepalako.... Meiwata Uththara ?:lol:
    machan Manoganeshan tamil leader kenek
    Rauf hakeem Muslim leader kenek

    ovun kotinta amathikam dunna d? natha ese kale natha ovun samaga sakachcha kaleya..

    eheth Mahinda rajapaksha yanu kavarek d ? Rate nayakayaya... Ohu koti nayakayanta thanathuru pradanaya kara ovunta kiri pevveya...

    Deepalako.... Meiwata Uththara ?:lol:
     
    Jinji

    Member
    Dec 19, 2009
    147
    2
    0
    fdc9pl.jpg

    onna thiyenawa ubata hodama uththarey:lol:

    dhenwath thrung giya nang echcharayi
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    machan Manoganeshan tamil leader kenek
    Rauf hakeem Muslim leader kenek

    ovun kotinta amathikam dunna d? natha ese kale natha ovun samaga sakachcha kaleya..

    eheth Mahinda rajapaksha yanu kavarek d ? Rate nayakayaya... Ohu koti nayakayanta thanathuru pradanaya kara ovunta kiri pevveya...

    Deepalako.... Meiwata Uththara ?:lol:

    Hari machan.... Uba baluwada video eka Maha Veera raliyedi Mano Ganeshan kiyanawa Tamil ayata eka pradeshayak onei... Eka hinda ekata satan karanna LTTE ekakta ekathu wenna kiyala. Mama kiyannei, SF kiyapu widihata eyagei Prathipaththi walata wada karanawa nam kamak nei Mano Ganeshan, Nathnam thama case eka. Mano SF ekka innakan, mahinda gei paththei Pillayan, Karuna inna eka waradi kiyanna katawath bei. Mano ganeshan ain kala nam. Sadacharathmaka aithiyak thiyenawa ubalata ehema kiyanna.
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Nice thread machan mahinda hitiye naththam ada SF kiyannna kenawa kawruwath danne nathuwa athi mun danne na hamadapathi weda karanna janadipathi ona widiyata kiyala eyala athsana nathuwa mukuth ba.
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    Hari machan.... Uba baluwada video eka Maha Veera raliyedi Mano Ganeshan kiyanawa Tamil ayata eka pradeshayak onei... Eka hinda ekata satan karanna LTTE ekakta ekathu wenna kiyala. Mama kiyannei, SF kiyapu widihata eyagei Prathipaththi walata wada karanawa nam kamak nei Mano Ganeshan, Nathnam thama case eka. Mano SF ekka innakan, mahinda gei paththei Pillayan, Karuna inna eka waradi kiyanna katawath bei. Mano ganeshan ain kala nam. Sadacharathmaka aithiyak thiyenawa ubalata ehema kiyanna.

    aththa, depaththe ungema oya sambandawa waradi thiyenawa..!
     
    deceylon

    Member
    Apr 15, 2008
    155
    4
    0
    මහින්ද රාජපක්ෂ ජනාධිපති නොහිටින්න අද උඹ ඔය කියන SF නැමති පුද්ගලයා ඉන්නෙ America වල... :rofl:
    මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙන්න කලින් SF යාපනේ හිටියෙ නැද්ද? යුද්ධෙ කලේ නැද්ද? ඇයි යුද්ධෙ දිනන්න බැරි උනේ? :confused:

    එයා කියන විදිහට හමුදාවෙ දුර්වල කම් නිසාද?:oo: නැත්තම් පාලක රජයේ දුර්වලකම් නිසාද? :oo:

    යුද්ධෙ අන්තිම හරියට එද්දි ජාත්යන්තරයෙ ඇඟිලි ගැහීම වැඩි උන නිසා පාලක රජයට UK/America වගෙ ලොකු රටවල් කියන දේ අහන්න උනා. මතකනෙ මේ පාරත් කට්ටිය කොච්චර දැඟළුවද සාම සාකච්ඡා කරන්න කියල... :nerd:

    LTTE එකත් එක්ක යුද්ධ කරනවා වගේම තමා ජාත්‍යන්තරයත් එක්ක රටේ යුද්ධෙ කරගෙන යන්න අවශ්‍ය වාතාවරනය හදල දෙන එක :nerd:
    ඔතන වෙන හමුදාපති කෙනෙක් ඉඳලා පාලක රජය හරි එක දුන්නානම් යුද්ධෙ දිනාගන්න තිබ්බා... :)
    එහෙනම් මේ යුද්ධෙ අවුරුදු 30ක් ඇදෙන්නෙ නෑ...

    පොනිල් හිටියනම් අද ඔය නෝට්ටුවෙ වැඳගෙන ඉන්නෙ එයා....:baffled::lol:
    අද SF පොනිල් ට එකතු වෙලා ඇමරිකාවට ගැතිකම් කරන රටක් හදන්න Try කරනවා :dull:

    Umbalata Mahindayagen habawela thiyenne monawada kiyapn.
    Umbala buruwo rela wage Mahinda kiyan kathawalata rawatila chande denawa.
    Umbala oya kiyana deval okkoma Hithin mawagath dewal.

    Mahindata kade yana amathilage kate thiyenneth oya tikamai.

    Molayak thiyenawanam Hithala balapan, nathnam me parath chande deela anaganiyw.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    1. වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ LTTEය පැරදවිය හැකි බව නියත වශයෙන් දැන, යුද සංග්‍රාමයන් පිළිබඳව මළපොතේ අකුරක්වත් නොදැන පවා LTTEයට එරෙහිව කෙරෙන යුද හමුදා, නාවුක හමුදා, ගුවන් හමුදා ප්‍රහාර සියල්ලක් කම්පියුටරයක් මෙන් සැලසුම් කළේ කවුරුද?

    අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (උන්නැහේ සුපිරි කම්පියුටරයක් නෙවැ! කොහොමද ටිකිරි මොළේ?)

    2. වසර තිහක් තිස්සේ විවිධ යුද හමුදාපතිවරුන් යටතේ LTTEයෙන් ලද පරාජයන් සතයකට මායිම් නොකරමින්, හරිහැටි යුද්ධ කිරීම තුළින් යුද්ධය ජයගත හැකිය යන විශ්වාසය හමුදා භටයින්ගේ සිත් තුළට කාවද්දමින් හමුදා භටයින්ගේ චිත්ත ධෛර්යය නැංවූයේ කවුරුද?

    අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (යුද්ධ කරලම තියෙයි එතුමා නොහිටියනං!)

    3. LTTEයේ මරාගෙන මැරෙන කොටි කෙල්ලකගේ බෝම්බයකින් මාරාන්තික තුවාල ලබා, ඒ මත දමා සේවයෙන් විශ්‍රාම ගැනීමට හොඳින්ම හැකියාව තිබියදී, රට වෙනුවෙන් තමන්ගෙන් ඉටුවිය යුතු සේවය නොපිරිහෙළා ඉටු කරමින් වීරෝදාර ලෙස හමුදාව ජයග්‍රහණය කරා ඉදිරියට ගෙනගියේ කවුරුද?

    අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (අනේ, අපි නොදන්නවයැ!)

    4. අවවාදයෙන් නොව ආදර්ශයෙන් නායකත්වය සපයමින් , දැඩි ස්වයං විනයක් පවත්වා ගැනීම තුළින්, ලෝකයේ හොඳම හමුදා හා සංසන්දනය කළ හැකි ආකාරයේ විනය ගරුක හා කාර්යශූර යුද හමුදාවක් ගොඩ නැංවූයේ කවුරුද?

    අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (නාවුක හමුදාවට දානවය කියල පොතක් දාල පුතාව හොර පාරෙන් රට යැව්වෙ නං වෙන රටක ජනාධිපති කෙනෙක්.)

    5. කොළඹ සීත කාමරයක සිට නොව, උතුරු නැඟෙනහිර රණබිමේ අව් වැසි, සුළං පීඩා විඳිමින්, කවර මොහොතේ මරණය තමන් කරා පැමිණෙන්නේදැයි නොදැන, රට වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා සටන් වැදුණේ කවුරුද?

    අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (බලන්නකො අර සාටකේ ඔළුවෙ ඔතාගෙන, සරමත් උස්සගෙන, අගල්වල බැහැල යන ලස්සන තුවක්කුවත් කරේ තියාගෙන! මොන තරම් ධෛර්‍ය සම්පන්න සෙබළෙක්ද?)

    6. ප්‍රභාකරන්ගේ හමුදාවන් ප්‍රති ප්‍රහාර එල්ල කරද්දී ඒ වෙඩි හඬ මැදින් ජීවිතය පිළිබඳ සියළු ආශා අතහැර, ගිණි අවිය පමණක් ආරක්ෂාවට අත ඇතිව, බඩ ගාමින් නිර්භයව ඉදිරියට ඇදුණේ කවුරුද?

    අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (කොච්චර කැපවීම තියෙන්න ඕනැද ඒකට?)

    7. පැරදවිය නොහැකි යැයි පූර්ව විශ්වාසයක් වූ ප්‍රභාකරන්ගේ හමුදාව හා නිර්භයව ගැටෙමින්, ඒ සුණු විසුණු කරලමින් අවසානයේ ද්වන්දව සටනකින් ප්‍රභාකරන් පරාජය කළ, තමන්ම හෙන්චයියන් ලවා කාඩ්බෝර්ඩ් කටවුට් ගහගන්නා බොරු වීරයින් මැද, රට එක්සේසත් කිරීමට මුල් වූ සැබෑ වීරයා කවුරුද?

    අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (හික්. හික්. කටවුට් ගැහුවෙ ප්‍රේමදාසනෙ!)

    අනේ මගෙ කට. මොකට කියනවද?

    1. මෙය භූමියෙන් පමණක් වූ සටනක් නොවේ , ගුවන , දියබ , එයයි ත්‍රිවිධ හමුදාව , සැලසුම් තුන් ආකාරයකින්, අණ දීම සේනාධිනායකගේ සිට , ආරක්ෂක ලේකම් , හමුදාපතිවරු ඇතුලු අනික් නිළදාරීන් වෙත ,

    2. වසර තිහක් තිස්සේ යුද්ධය මෙච්චර කලක් පැතිරුනේ හමුදාවේ දුර්වල කම නිසා නොව , එවකට පැවති කොදු පණ නැති පාලනයේ දුර්වලතාවයෙනි , ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි වීර චරිත තවමත් අපේ මතකයේ ඇත , ඔවුන්ගේ ගමනේ සාර්ථකත්වය පිහිටියේ අන් කිසිවක් මත නොව දේශපාලන තීන්දුව මතය , එක ඇමතුමකින් කොබ්බෑකඩුවට තම ගමන හමාර කරන්නට සිදුවිය...

    3. පැහැදිලිවම සරත් ෆෝන්සේකා යනු රට වෙනුවෙන් මෙහෙයක් ඉටුකල යුධ සෙන්පතියෙකි

    4. මේක තනි සටනක් නෙමේ කන්ඩායම් මෙහෙයුමක් , දේශපාලන විසින් සටනේ කකුලෙන් ඇද්දේනම් රන ශූර වීරයන් බිහි නොවනු ඇත.

    5. සීත කාමර ගැන කියනවනම් , සරත් ෆෝන්සේකත් හිටියේ සීත කාමරයක තමා , මෙවන් විශේෂ නායකයන් දැඩි ආරක්ෂාවක් යටතේ හිටීයේ , සරත් ෆෝන්සේකා තුවක්කුවක් අරන් යුධ භූමියේ සටනට නොගිය බව පැහැදිලී

    6. අභීත රණවිරුවන්

    7.යුද්ධය ජයගත් මොහොතේ කවුරුත් බලෙන් කටවුට් ගැස්සෙව්වේ නැහැ , මුලු රටක් ඒක සැමරුව , එහි ප්‍රධානම වීරයව ලොකුවට ප්‍රදර්ශනය වුනා , සැබෑ වීරය...

    මහින්ද රාජපක්ෂ
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    oya tika meke SF ta kade yana harak ralata therenne nane machan

    [B]ai machan umbala wage MR ta kade yana ayatat teren nane Mahinda mehema paulwadayak,dooshitha palanayak aran giye natnam SF ta nemei katawat minisu kamati wen nati bawa.eka harima simple unata umbalata teren ne.oya jathyanthara kumantrana katawa nam ahala ati wela ,anduwen igena gena umbalat girau wage kiyawanawa,tikak hithapan,habai umbala wage aya innakam me anduwata hodai,kiyana de ahagena ,dena deyak lewakagena inna ayata thama eyala kamathi
    [/B]
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    udde udde udde ! Udde gowrawaya eka karapu hamotama labenda onei..!

    MR kare udde dinnata passe uwa pumba gaththe ekaI, e pitin dala palath sabha tika dina gaththe ekai thama !

    Me rate minissunta wena monawada MR karala thiyenne ?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    machan ara MR waenuwen kade yana 1kek inna senanayaka kiyala 1kek..u kiwa badu mila adu karana baeri...UNP mila suththraya thiyena nisa lu....uta anuwa ubalage anduwata mila suththayak wath hada ganna bae:lol:...laejjai ban ubala gaena...mila suththayak wath hadagana baeri un kohomadha rata develop karanna strategical dewal karanne...ubalage kathawa witharai thama duwanne UNP mila suththrya oluwa uda thiyagena

    අහපු දේට උත්තරයක් දෙන්න දන්නෑ නේද? කමක් නෑ , බඩු මිල වැඩි 78 කාලකන්නි විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා , හැම ජහ ජරාවම මෙහෙට ගෙනාව , අන්තිමට අපේ දෙයක් නෑ , උන් දෙන ගානට අපි ගන්න ඕන , ඕක ඉතින් වෙනස් කරන්න ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන, උබ ඒකවත් දන්නෑනේ , ව්‍යවස්ථාව ඕන විදිහකට ස්වාධීන කැමැත්තෙන් වෙනස් කරන්න පුලුවන්ද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Umbalata Mahindayagen habawela thiyenne monawada kiyapn.
    Umbala buruwo rela wage Mahinda kiyan kathawalata rawatila chande denawa.
    Umbala oya kiyana deval okkoma Hithin mawagath dewal.

    Mahindata kade yana amathilage kate thiyenneth oya tikamai.

    Molayak thiyenawanam Hithala balapan, nathnam me parath chande deela anaganiyw.

    නිදහස් නිවහල් දේශයක් අංක් එකට , දේවනුව අපිට පේන්න දියුණුවක් තියන්ව , ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනව , අනේ උබ කියන මවා ගැනිල්ල , කොහෙද උබ හිට්යේ , ලංකාවේ නේමෙද කොහෙද , විවෘත ඇස් වලින් බලපන් රටේ ලෝකෙ වෙන්නෑ මොනවද කියල , බටහිර හැත්ත මේකට කෙලවන්නේ කවද්ද කියල බලන් ඉන්නේ ,ඒව උබලට පෙන්නෑ කියන්නේ උබලගෙම කරුමෙ තමා...
    උබල හිටියත් නෑ වගේ තමා
     
    :lol: