budi newei bayai anduwetaKoo meee police...??? Nidaagenada mun...??
guti kapu unta thyena una den bahee . Madi gahala thyenawaKoo meee police...??? Nidaagenada mun...??


Ko ra te nee thi ya?


පොලීසිය නෙවෙයි බං නීතිය
මමයි ඩූඩ් කාරයයි ඕක හොයන්නෙ දැන් මාස ගානක ඉඳන් කෝ තාම නෑ නෙ
මොනව උනත් මැතිවරණ කාර්යාල වලට ගහල චූ වෙන්න තරම් මහින්ද මෝඩ නෑ
එක්කො මහින්දගෙ අනුදැනුම නැතුව වෙච්ච එකක්
එහෙම නැත්නම් උංම ගහගෙන කෑ ගහන සීන් එකක්


Ko ra te nee thi ya?
wtf?
anduweta kade yana aya kiyan ne anith paththe aya thaman tama gaha gan nawa kiyala ne
e wage gon katha kiyana ekak pudumayak naha ITN balala![]()

ඒක තමා මාත් අහන්නෙ ඔයාවත් දැක්කද Sri ?
හැංගි මුත්තං කරනවද කොහෙද
මට නං දැන් හොයල හොයල ඇතිවෙල තියෙන්නෙ![]()




Eka kattiyak kiyanawa Mahinda da ge marayo lu, thawa kattiyak kiyanawa un untama gaha gannawa lu...
Ane manda mewa hariyata CNN eke BBC eke wath kiyanawa nang kauda keruwe kiyala apitath aththa dana ganda, un satellite walin balagenai inne kiyanne.. ane manda mewwa!![]()



සැටලයිට් වලින් බලං හිටියත් ඒගොල්ලන්ට පේන්නෙ මිනිස්සු ටිකක් ඇවිල්ල ගහල යන එක විතරනෙ ?
මහින්දගෙ මැරයොද නැද්ද කියල පේන්නෙ නෑ නෙ![]()

දැනටමත් මහින්ද සෑහෙන්න චාටර් වෙලා ඉන්න එකේ ඌ මෙහෙම මැරයො දාල ගහන්න තියෙන probability එක අඩුයි කියලයි මම කියන්නෙ
කොහෙද ඒක අහල වල් අලියෙක් මද කිපිලනෙ![]()






Ehema kiyanda epa Zeus malli CNN ekai BBC ekai okkoma dannawa!
Ohoma tharka genalla minissun ge hith riddanna epa!![]()

ඔව් ඔව් eye sight එක අවුල් වෙච්ච අලියෙක් .Wal Aliyek?![]()

