7 Injured, 3 in Critical Condition After Attack On JVP, General's Offices Attacked

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
35j9kcp.png

xpnf2f.jpg

11ts9zo.jpg

552o9d.jpg
 
Matti PuuSa

Member
Dec 10, 2009
2,026
43
0
JVP Somawansha athulu ponnyo podi kollw amaruwe danna sebea dakshyo. :lol: guti kapu unta thyena una den bahee . Madi gahala thyenawa
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Koo meee police...??? Nidaagenada mun...??

    පොලීසිය නෙවෙයි බං නීතිය
    මමයි ඩූඩ් කාරයයි ඕක හොයන්නෙ දැන් මාස ගානක ඉඳන් කෝ තාම නෑ නෙ:(:rofl:

    මොනව උනත් මැතිවරණ කාර්‍යාල වලට ගහල චූ වෙන්න තරම් මහින්ද මෝඩ නෑ
    එක්කො මහින්දගෙ අනුදැනුම නැතුව වෙච්ච එකක්
    එහෙම නැත්නම් උංම ගහගෙන කෑ ගහන සීන් එකක්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol::rofl: Ko ra te nee thi ya?

    ඒක තමා මාත් අහන්නෙ ඔයාවත් දැක්කද Sri ?:rofl:
    හැංගි මුත්තං කරනවද කොහෙද
    මට නං දැන් හොයල හොයල ඇතිවෙල තියෙන්නෙ :lol:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    පොලීසිය නෙවෙයි බං නීතිය
    මමයි ඩූඩ් කාරයයි ඕක හොයන්නෙ දැන් මාස ගානක ඉඳන් කෝ තාම නෑ නෙ:(:rofl:

    මොනව උනත් මැතිවරණ කාර්‍යාල වලට ගහල චූ වෙන්න තරම් මහින්ද මෝඩ නෑ
    එක්කො මහින්දගෙ අනුදැනුම නැතුව වෙච්ච එකක්
    එහෙම නැත්නම් උංම ගහගෙන කෑ ගහන සීන් එකක්
    :lol:

    anduweta kade yana aya kiyan ne anith paththe aya thaman tama gaha gan nawa kiyala ne

    e wage gon katha kiyana ekak pudumayak naha ITN balala :rofl:
     
    Matti PuuSa

    Member
    Dec 10, 2009
    2,026
    43
    0
    :lol::rofl: Ko ra te nee thi ya?

    Article 14 states: "Every citizen is entitled to: (a) the freedom of speech and expression including publication (b) the freedom of peaceful assembly (c) the freedom of association (d) the freedom to form and join a trade union (e) the freedom, either by himself or in association with others, and either in public or in private, to manifest his religion or belief in worship, observance, practice and teaching (f) the freedom by himself or in association with others to enjoy and promote his own culture and to use his own language (g) the freedom to engage by himself or in association with others in any lawful occupation, profession, trade, business or enterprise (h) the freedom of movement and choosing his residence within Sri Lanka, and (i) the freedom to return to Sri Lanka."
    :baffled: wtf?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol:
    anduweta kade yana aya kiyan ne anith paththe aya thaman tama gaha gan nawa kiyala ne

    e wage gon katha kiyana ekak pudumayak naha ITN balala :rofl:

    තම තමන්ගෙම ඒව ගිනි තියාගෙන Insurance අරගෙන Insurance අරගෙන ප්‍රැක්ටිස් එක තියෙන UNP කාරයොන්ට ඕව මොනවද බං ?

    ඇයි මතකද සිරස හිටිහැටියෙම ගිනි ගත්තා
    ජොලි වැඩේ කියන්නෙ උන්ගෙ Media Library එකේ මෙළො දෙයක් පිච්චිල නෑ
    අනිත් දවසේ රෑත් තුල්සි අක්කා ඇවිල්ල ආයුබෝවං කියල ගේ ඇතුලට එක්කගෙන ගියේ :lol:
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    ඒක තමා මාත් අහන්නෙ ඔයාවත් දැක්කද Sri ?:rofl:
    හැංගි මුත්තං කරනවද කොහෙද
    මට නං දැන් හොයල හොයල ඇතිවෙල තියෙන්නෙ :lol:

    Eka kattiyak kiyanawa Mahinda da ge marayo lu, thawa kattiyak kiyanawa un untama gaha gannawa lu... :lol::lol:

    Ane manda mewa hariyata CNN eke BBC eke wath kiyanawa nang kauda keruwe kiyala apitath aththa dana ganda, un satellite walin balagenai inne kiyanne.. ane manda mewwa! :P:rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Eka kattiyak kiyanawa Mahinda da ge marayo lu, thawa kattiyak kiyanawa un untama gaha gannawa lu... :lol::lol:

    Ane manda mewa hariyata CNN eke BBC eke wath kiyanawa nang kauda keruwe kiyala apitath aththa dana ganda, un satellite walin balagenai inne kiyanne.. ane manda mewwa! :P:rofl:

    සැටලයිට් වලින් බලං හිටියත් ඒගොල්ලන්ට පේන්නෙ මිනිස්සු ටිකක් ඇවිල්ල ගහල යන එක විතරනෙ ?
    මහින්දගෙ මැරයොද නැද්ද කියල පේන්නෙ නෑ නෙ:rofl:

    දැනටමත් මහින්ද සෑහෙන්න චාටර් වෙලා ඉන්න එකේ ඌ මෙහෙම මැරයො දාල ගහන්න තියෙන probability එක අඩුයි කියලයි මම කියන්නෙ:)

    කොහෙද ඒක අහල වල් අලියෙක් මද කිපිලනෙ :lol:
     
    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    සැටලයිට් වලින් බලං හිටියත් ඒගොල්ලන්ට පේන්නෙ මිනිස්සු ටිකක් ඇවිල්ල ගහල යන එක විතරනෙ ?
    මහින්දගෙ මැරයොද නැද්ද කියල පේන්නෙ නෑ නෙ:rofl:

    Ehema kiyanda epa Zeus malli CNN ekai BBC ekai okkoma dannawa!

    Ohoma tharka genalla minissun ge hith riddanna epa! :lol:

    දැනටමත් මහින්ද සෑහෙන්න චාටර් වෙලා ඉන්න එකේ ඌ මෙහෙම මැරයො දාල ගහන්න තියෙන probability එක අඩුයි කියලයි මම කියන්නෙ:)

    කොහෙද ඒක අහල වල් අලියෙක් මද කිපිලනෙ :lol:

    Wal Aliyek? :lol::shocked:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    umba UK indalath danna dewal ne... paw ne.. SF ge set ekatamane mewa wenne... :(
    mahindata giya ratak meka.. :dull:

    umbath oya e news eke SF ta support ekata ad eka dammoth narakada?
    kohomada umbe namath othana wateddi edee saha malani wage lkdood kiyala :D
    dawasakata LKR 2000 yanne :)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Ehema kiyanda epa Zeus malli CNN ekai BBC ekai okkoma dannawa!

    Ohoma tharka genalla minissun ge hith riddanna epa! :lol:

    අපොයි ඔව් BBC එක නං ලෝකෙම දන්නව වගේ තමා 1000 talks issue කරන්නෙ.
    යුද්ධ කාලෙ එහෙම අපිත් පුදුම උනා ලංකාවෙ පය ගහල ඉන්න අපිටත් වඩා ලංකාවට peek කරන උං දන්නවනෙ කියල :lol:

    Wal Aliyek? :lol::shocked:
    ඔව් ඔව් eye sight එක අවුල් වෙච්ච අලියෙක් .
    ගොං කතාලු අපි කියන්නෙ. අසරණ මාවත් ගොනෙක් විදියට පෙනිල තියෙන්නෙ
    ජොලිම වැඩේ කියන්න එයා ඉන්න කැලේ ගොන්නු කතා කරනවලු :rofl:

    අපි ආණ්ඩුවට කඩේ යනවලු.
    හැබැයි එයා නං කඩේ යන්නෙ නෑ කෙලින්ම යන්නෙ සුපර් මාකට් එකට :lol:

    (lkdood grow up man I answered in the same manner whos selling themselves to Mahinda as well. look around. think twice before acting foolish)