NEXT PRESIDENT. Sarath Fonseka or Mahinda Rajapakse

I will vote

  • Sarath Fonseka

    Votes: 568 63.2%
  • Mahinda Rajapakse

    Votes: 331 36.8%

  • Total voters
    899
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

Quote:
Originally Posted by radiax
sarath fonsekawa polish karala gatte mahinda....


Thiruwana gal polish karanna behene?
Menik galak polish karala gaththayi kiyala
Gal polish karana meshima
Menik gale mudalata wikunanna puluwanda?

 

djbimal

Member
Jan 19, 2009
613
8
0
Elakiri.com
singi.png
singi.png

singi.png

singi.png
 

asitha3

Member
Apr 5, 2009
3
0
0
We Vote Mahinda Rajapaksa

Are you a supporter of the real leader H.E Mahinda Rajapaksa.Then confirm it becoming a supporter of the official page in Facebook.

http://www.facebook.com/profile.php...We-vote-Mahinda-Rajapaksa/184290218039?ref=ts

Let us all be committed to build one Sri Lankan nation that stands with dignity and pride under a single flag. Let us pledge to be a single nation in an undivided country. Our collective commitment will undoubtedly rise above all obstacles and challenges that may lie ahead.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
2009 ඉල් මස 17 වැනි කුජ දා අපරභාග 2.00ට මෙතෙක් මිත‍්‍රරාශි වූ මකර - කටක රාශිවල ගමන් ගත් රාහු හා කේතු රාශිචක‍්‍රයේ නීච රාශි වූ ධනු හා මිථුන රාශිවලට පිවිසියහ. කන්‍යා ලග්න හිමි මහින්ද උතුමාණන්ට මේ රාශිමාරුව ඉඳුරාම අනිටුඵල ගෙන දෙන්නක් බව නක්ශාස්ත‍්‍රකරුවන්ගේ නිගමනය විය. උතුමාණන්ගේ වේලාපත්කඩයට අනුව මේ රාශිමාරුවෙන් රාහු මහදසාවටත් අඟහරු අන්තර් දසාවටත් පැමිණේ. රාහු සහ අඟහරු මෙම ස්ථානවල හැසිරීම අතිශය අහිතකර බව ජ්‍යෝතිෂ මතයයි.

රාහු මහදසාවේ සිටින විට පුද්ගලයා හැසිරෙන්නේ උමතුවූවකු ලෙසිනි. හිතටඑන හැමදේම ක‍්‍රියාවටනඟයි. මේ නිසාම උදාවන්නේ අනිටු ප‍්‍රතිඵලය. අත තබන කිසිම වැඩක් හරියන්නේ නැත. තානාන්තර නම්බුනාම අත්හරින්නට සිදුවේ. ජනප‍්‍රසාදය නැති වී යයි.


අඟහරු අන්තර් දසාව උදා වූ පසු අත්වන්නේ පෙරටවඩා භයානක තත්වයකි. අඟහරු යනු යුද්ධයට අධිපති ග‍්‍රහයා ය. මේ ග‍්‍රහයා අන්තර් දසාවට එළැඹීම යනු සතුරු උවදුරු පැමිණීමය..............


ජ්‍යෝතිෂවේදියෝ ඉන්පසු රාහු මහදසාවේත් අඟහරු අන්තර් දසාවේත් අපල දුරු කිරීමට අවැසි උපදෙස් දුන්නෝ ය.

"ඔබතුමාගේ නමට පුළුවන් තරම් කිරි දාන දෙන්න ඕනේ. ගැබිනි මවුවරුන්ට අංගුලිමාල පිරිත දේශනා කරවන්න ඕනේ. නිවුන් දරුවන්ට දාන දෙන්න ඕනේ..."


කිරිදානයේ සම්පූර්ණ වගකීම භාරගත්තේ සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැුකීමේ අමාත්‍යංශයයි. සෑම සංස්කෘතික මධ්‍යස්ථානයක ම පාහේ 18 වැනි දා පාන්දර ජනාධිපති මහින්ද රාජපක්ෂ උතුමාණන්ට සෙත්පතා කිරිදාන දීමට කටයුතු පිළියෙල වූ අතර ඒ සියල්ලේ බර පැන අමාත්‍යංශය විසින් දරන ලදී.

රාහුකේතු මාරුවෙන් වන අනිටුඵල මැඩලීම සඳහා කිරිදාන යෝග්‍ය වන්නාසේම ගැබිනි මවුවරුන්ට අංගුලිමාල පිරිත දේශනා කිරීම ද එයට එකසේ ඉවහල් වේ. ඒ නිසා එම වගකීම ද සංස්කෘතික අමාත්‍යංශය භාර ගත්තේ ය.
සංස්කෘතික මධ්‍යස්ථානවල ම ඒ කටයුත්ත ද සිදුවිය. එදින රාත‍්‍රියේ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකා කිහිපයකම මේ වතාවත් සිදුවන ආකාරයේ පටිගත කරන ලද දර්ශන පවා ප‍්‍රචාරය කරන ලදී.


"අංගුලිමාල පිරිත දේශනා කරේ මෙහෙම නම් ජනාධිපතිගේ අපල දුරු වීම කෙසේවෙතත් ජනාධිපතිට වස් නම් වදිනවා."

එම දර්ශන බලා සිටි ජ්‍යෝතීර්වේදීන් එසේ පැවැසූවේ එහි සිදුවූ සිදුවීමක් දැකීමෙනි. සංස්කෘතික ඇමැතිවරයා සහභාගි වූ අංගුලිමාල පිරිත් දේශනයක් අවසානයේ පැමිණ සිටි ගැබිනිමවුවරු ඇමැතිවරයාට දණගසා වැන්දෝ ය. ඔවුහු එසේ කළේ ලබාදුන් උපදෙස් අනුව ය.

03.jpg


අභයාරාමයේ දී නිවුන් දරුවන් 64 දෙනෙකු උදෙසා දානයක් ලබා දී තිබේ. 64 දෙනෙකු යොදා ගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ ගෙවුණු වයසේ ප‍්‍රමාණය පෙන්වීමට ය. එහෙත් දානය සඳහා නිවුන් දරුවන් යොදා ගත්තේ ජ්‍යෝතිෂ උපදෙස් ප‍්‍රකාරව ය. අඟහරු අපලවලින් දුරුවීම සඳහා නිවුන් දරුවන් වෙත දාන ලබාදීම ඉතා යෝග්‍ය බව ජ්‍යෝතිෂ්‍ය මතයයි. උපන්දිනය මුවාවෙන් ජනාධිපතිවරයා සිදුකළේ තම අඟහරු අපල දුරුකරගැනීමට වෙර දැරීමකි.

twins_01.jpg
twins_02.jpg


උපදෙස් පිළිගත් මැති ඇමැතිවරු රජයේ මුදල් වියදම් කරමින් විවිධාකාරයේ උපන් දින වතාවත් රටපුරා සංවිධානය කළෝ ය.....තම බාප්පාගේ අපල දුරුකිරීම සඳහා මහා සංඝගත දක්ෂිණාවක් ජනතා මුදලින් පැවැත්විය යුතුයැයි තීරණය කළ ඌව පළාත් මහඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ කිරිවෙහෙරට සංඝයා දහස් නමක් වැඩම කරවීමට කටයුතු කළේ ය. ඒ සඳහා පළාතේ සෑම ආසනයකින් ම අවම වශයෙන් සංඝයා වහන්සේ 30ක් වත් ගෙන්වන ලෙසට නියෝග ද ලබා දී තිබේ. බදුල්ල දිස්ත‍්‍රික්කයේත් මොනරාගලත් සිටි සංඝයා කිරි වෙහෙරට ප‍්‍රවාහනය කිරීම සඳහා ලංගම බස් රථ 25ක් යොදවා තිබුණේ උතුරා යන උපන්දින ප‍්‍රීතියෙනි. භික්ෂූන් වහන්සේ බස්රථවලට නංවාගෙන තිබෙන්නේ පාන්දර 3.00ට පමණ ය.

එතැන් පටන් දිවා දානය ලබාදෙනතෙක් උන්වහන්සේලාට වතුර උගුරක් හෝ ලබාදීමට බලධරයන් කටයුතු කර නැත. දිවා දානය ලබා දී තිබෙන්නේ ද කිසිදු ගෞරව සම්ප‍්‍රයුක්ත ලීලාවකින් නොවේ.

:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

AB Shaman

Member
Sep 20, 2009
45
1
0
Mahinda Rajapaksha or Sarath Fonseka

Kauru monawa kewath, Mona katha gethuwath
me ratata galapena hodama nayakaya Mahinda vithrai
Ape suba anagathe wenuwen Mahindata sahayogaya demu
Eka ape wagakemak...
 

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
MR will win getting 52% - 62% Votes ... Mchan SF hariyanne na ... MR war eka dinna nisath ... Ratata yamkisi wadak (Maga naguma, Habor Airport) karala athi nisath ... kalahi guna danna Janathwa washayen MR ta vote karamu

Oya kiyana Curreption gana katawath oppu karanna ba ne anika oya katha wishwasa karanna ba ne UNP website or Newspaper wala tiyana paliyata

eka nisa api danne mechcharai MR ge President yatathe thamai War eka dinne me victory ekata Mahinda & Bothers company eka mahath rukulak una (but dan un gasa kanawa kiyala 100% proove unoth next time api ekata answer ekak demu) Thawa MR yatathe gama diunu una air port adenawa.. Colaba gana witharak hithala Vote karanna apa ithin Mole athi ona ekakta penawa me arguments reasonable kiyala

so lets him another chance to end this war on Economy