NEXT PRESIDENT. Sarath Fonseka or Mahinda Rajapakse

I will vote

  • Sarath Fonseka

    Votes: 568 63.2%
  • Mahinda Rajapakse

    Votes: 331 36.8%

  • Total voters
    899

mylanka

Member
Dec 2, 2009
4
0
0
Enter your vote today! A new poll has been created for the
mylanka2010 group:

Who is the next president in Sri Lanka

o Sarath Fonseka
o Wikramabahu Karunaratne
o Mahinda Rajapaksha

To vote, please visit the following web page:
http://groups. yahoo.com/ group/mylanka201 0/surveys? id=2573343

Note: Please do not reply to this message. Poll votes are
not collected via email. To vote, you must go to the Yahoo! Groups
web site listed above.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
e8wxaa.jpg

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    due to rajapaksha corruption on financial terms i will vote for SF

    it is true that MR government won the war but SF was the master mind behind it. and with he's leadership ability i think he can run an government for an good will of SL people,

    this time my VOTE for SF.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka

    Sarath Fonseka 71% (6,251 votes)
    Mahinda Rajapakse 29% (2,502 votes)
    Total Votes: 8,753

    http://dzoneonline.com/poll/

    Online Presidential Election 2010

    ms.png

    Candidates for the Online Presidential Election are Mahinda Rajapakse (current executive President) Sarath Fonseka (former Chief of Defence Staff and the Common candidate)​
    __________________________________________________ _______
    p-ab3gTb8xb3dLg.gif

    View This Poll

    __________________________________________________ ___

    Mahinda will take 35%
    on January poll.

    That is my opinion.
    ++++++++++

    DilhanR

    Member
    Dec 7, 2009
    14
    0
    0
    ශ්‍රී ලංකා ආර්ථීකයේ ලේ උරා බොන රාජපක්‍ෂ ආණ්ඩුවේ වසරකට ගසාකන මුදල රුපියල් කෝටි දස දහසට වඩා වැඩියි

    මිහින් ලංකා ගුවන් සේවය ලැබූ පාඩුව රුපියල් කෝටි 600 කි. එසේ පාඩු ලබද්දී දේශපාලනඥයකුගේ ආත්මාභිමානය පවත්වා ගෙනයාමට තවත් රුපියල් කෝටි 300 ක් ලබාදී ඇත.

    කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් 40 දෙනකුට කොළඹ පදිංචිය සඳහා නිවසක් කුලියට ගැනීමට මසකට එක් ඇමැතිවරයකුට ලබාදෙන දීමනාව රුපියල් ලක‍ෂයකි. වසරක් වෙනුවෙන් ගෙවන මහජන මුදල රුපියල් ලක‍ෂ 480 කි. නිවසේ මසක විදුලිය හා ජලගාස්තුව සඳහා මහජන මුදලින් රුපියල් 35000 ක් ගෙවයි. ඇමතිවරුන් 40 දෙනා වෙනුවෙන් මසකට රුපියල් ලක‍ෂ 14 යි. වසරකට රුපියල් එක්කෝටි 68 ලක‍ෂයකි.

    විදේශ ඇමැතිවරයාගේ විදේශ සංචාර සඳහා මේවන විට වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 10 ඉක්මවයි. ඇමැතිවරයාගේ දරුවන් වෙනුවෙන් විදේශ වලදී පවත්වන උපන්දින සාදවල දසලක‍ෂ ගණන් වියදම ඇතුලත් නැත.

    ලංකා වතුකම්කරු සංගමයට ගොඩනැගිල්ල රජයේ ආයතනයකට කුලියට ලබාගැනීම ගෙවා තිඛෙන මුදල රුපියල් කෝටි 9 කි.

    විදේශ රැකියා අමාත්‍යාංශයේ මූල්‍ය වංචා රුපියල් කෝටි 10 ක් පමණ වේ.

    ජනාධිපති උපදේශකයින් 22 දෙනකුට දීමනා සඳහා මුදල රුපියල් කෝටි 15 කි.

    මග නැගුම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කොට ඇති මුදලින් රුපියල් කෝටි 100 ක මුදලක් ආ ගිය අතක් නැත.

    ප්‍රධාන ඇමැතිවරුන් 20 දෙනකු අමතර රුපියල් විසි දෙකෝටි 52 ලක‍ෂය වැය කර තිබේ.

    ශ්‍රී ලංකා ටෙලිකොම් ටෙන්ඩර් දූෂණ පාඩුව රුපියල් 32 කෝටි 40 ලක‍ෂයකි.

    2007 දී රුපියල් කෝටි 40 කට ලාභයක් උපයා ගත් එයාර් ලංකා කේටරිං සර්විසස්හි 2008 වසරේ ලැබූ පාඩුව රුපියල් කෝටි 90 කි.

    රජ මාලිගා සඳහා වැය කොට ඇති මහජන මුදල තවත් රුපියල් කෝටි ගණනකි.

    මේ නිසැකවම පෙන්වා දිය හැකි වංචාය, පාලම්, පාරවල්, වරාය, ගුවන් සේවා, සමෘද්ධි, විදේශ ගණුදෙනු, ආයුධ, මිග් වංවා මීට වඩා වැඩිය.
     
    DilhanR

    Member
    Dec 7, 2009
    14
    0
    0
    අද අපේ රටේ භයානක පවුල්වාදයක් ඇති වෙලා. එය මුළු රටේ වයිරසයක් වගේ පැතිර

    ගිහිල්ලා අපෙනුත් නොදැනුවත්ව යම් යම් පිටු බලයන් ලැඛෙන්න ඇති. අද රාජපක‍ෂ මහතා

    පවුල්වාදය තුළ ඉඳගෙන ඒකාධිපති ගමනක් යන්න හදනවා. අවුරුදු 30 ක් පැවැති යුද්ධය අපි

    අවසන් කළා. මම දුන් අණ නිසා එය ජයග්‍රහණය කළා කියා මම ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත්

    හමුදා තුළ මුදල් නාස්තිය නැති කරලා, විනයක් අනුව කටයුතු කළ නිසයි යුද්ධ ජයග්‍රහණය

    කළේ. අපේ සහෝදර සෙබළුන්, නිලධාරීන්, ජීවිත අහිමිකරගෙන, අතපය නැතිකරගෙන යුද්ධ

    දිනුවේ එක පවුලක් රජ කරවන්න නොවෙයි.
     
    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com

    mahinda hora