----------Disclaimer----------
* මෙහි දැක්වෙන සියලු විස්තර Asian Tribune හී පළ වූ සරත් ෆොන්සේකා(මහින්දගේ ආණ්ඩු කාලයට පෙර) විසින් කරන ලදැයි විස්තර කෙරෙන ප්‍රවෘත්තිය පිළිබඳ වේ.
* මෙම ත්‍රෙඩය අරඹන්නා වන මා විසින් Asian Tribune හී ලිපියේ ඇත්ත නැත්ත ඔප්පු කිරීමට මේ තුළ උත්සාහයක් නොදරමි. අනෙක් අය මෙම ත්‍රෙඩය තුළ එසේ කිරීමට පසුව උත්සාහ ගත්තද ඒවාට මවිසින් උත්තර නොබදිනු ලැබේ. මේ ත්‍රෙඩය ආරම්භ කරන්නේ එළකිරියේ වෙනත් අඩවි වල පළවන දේ වාර්තා කිරීමේ දී ඒ ඒ ප්රවෘත්ති එළකිරි හී පළ කරන අය විසින් ඒ ලිපි තම තමන්ට අවශ්‍ය ආකාරයට 'නවා' ගැනීම, නිකන් පොඩි ළමයි රහස් කියද්දී පටන්ගන්න ළමයාට ලබාදුන් රහසට වඩා හාත්පසින් වෙනත් දෙයක් අන්තිමයා විසින් ප්‍රකාශ කරන්නාක් මෙන් විශාල දෝෂ සමඟ හා අනවශ්‍ය ගැටුම් ඇති කරමින් ඇති වේ.
------End of Disclaimer-------
NOTE: මේවා කරන්නේ අද ඊයෙ පැමිණි අමුතුම users ටිකක් වීමද පුදුමයට කරුණකි!
දැන් එළකිරි හී දැන් පළවන්නේ ඉතාම දෝෂ සහිත(original ලිපියට සාපේක්ෂව, මේවායේ ඇත්ත නැත්ත සොයා ගැනීම ජනයාට බාරය) ප්‍රවෘත්තිය.
http://www.asiantribune.com/news/2009/12/20/telephone-gate-showcases-foneska-‘corruption’
ඔන්න ඔය ලින්කුවේ ඇති ප්‍රවෘතිය එළකිරි හී මේ අලුතින් පැමිනි අය විසින් දෙයාකාරයකට අර්ථදක්වන ලදී.
1වෙනියට මෙය පළ කළ කෙනා, මෙය ජෙනරාල් හමුදපතිව සිටි කාලයේ සිදු වූ දෙයක් ලෙස තේරුම් යන ආකාරයට ත්‍රෙඩ් එකට රිප්ලයි කරන ලදී. අනෙක් බොහෝ අයත් ඒ පාරෙම ගියෝය.
2වෙනියට ලිපිය එළකිරි හී පළ කළ කෙනා මෙහි ඇති දින අනූව මෙය හමුදාපති නොකල දෙයක් බව කියා මේ ප්‍රවෘත්තිය සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද වැඩ සදහා ..මහින්ද ඇතුළු ආණ්ඩුවේ මඩ ලෙස මෙය හෙලා දකිමින් කරුණු ඉදිරිපත් කල අතර(මටද පොල් ටෝක් එකක් දී) හේ වීරයා වූයේය. http://www.elakiri.com/forum/showthread.php?t=331987
කෙසේ හෝ මා asiantribune.com වෙත පිවිසුනේ මීට ටික වෙලාවකට ඉහත දීය. එහි දැක්වෙන්නේ මේ සරත් ෆොන්සේකා හමුදාපතිව සිටි කාලයේ වූ දෙයක් ගැන නොව ඊට ඉහත දී සිදු වූ දෙයක් ලෙසය!
මෙහි සත්‍ය අසත්‍යතාව Sunday Leader(දත්ත ලබා ගත්තේ මෙම පත්තරයෙන් බව original author කියයි) හා Asian Tribune සමාගම් වලින් අවශ්‍යතාව ඇත්තෝ දැනගිත්වා(මං මඩ ගහනවා කියා කෑමොර නොදී)
Asian Tribune රජයට පක්ෂපාතී වේවා නොවේවා ඒවාගේ ප්රවෘත්ති මෙහි පළ කිරීමේ දී original එකට link එකක්වත් දානවා නම් යහපත් බවත්, අලුත් මෙම්බර්ස්ලා ඇවිල්ලා කරන කියන ඒවා වැඩිය ගනන් නොගෙන ඉන්න තරමට හොද බව මෙවන් දේවලින් හොදටම වැටහේ

Last edited:
අපේ රැළ ඉතින් යනව ඕන එකක් පස්සෙන්
ඔව් මහින්දට වඩා මේ සපෝටර්ලා බයවෙලා ඉන්නෙ