SF's Sat. Telephone

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
----------Disclaimer----------
* මෙහි දැක්වෙන සියලු විස්තර Asian Tribune හී පළ වූ සරත් ෆොන්සේකා(මහින්දගේ ආණ්ඩු කාලයට පෙර) විසින් කරන ලදැයි විස්තර කෙරෙන ප්‍රවෘත්තිය පිළිබඳ වේ.

* මෙම ත්‍රෙඩය අරඹන්නා වන මා විසින් Asian Tribune හී ලිපියේ ඇත්ත නැත්ත ඔප්පු කිරීමට මේ තුළ උත්සාහයක් නොදරමි. අනෙක් අය මෙම ත්‍රෙඩය තුළ එසේ කිරීමට පසුව උත්සාහ ගත්තද ඒවාට මවිසින් උත්තර නොබදිනු ලැබේ. මේ ත්‍රෙඩය ආරම්භ කරන්නේ එළකිරියේ වෙනත් අඩවි වල පළවන දේ වාර්තා කිරීමේ දී ඒ ඒ ප්‍රවෘත්ති එළකිරි හී පළ කරන අය විසින් ඒ ලිපි තම තමන්ට අවශ්‍ය ආකාරයට 'නවා' ගැනීම, නිකන් පොඩි ළමයි රහස් කියද්දී පටන්ගන්න ළමයාට ලබාදුන් රහසට වඩා හාත්පසින් වෙනත් දෙයක් අන්තිමයා විසින් ප්‍රකාශ කරන්නාක් මෙන් විශාල දෝෂ සමඟ හා අනවශ්‍ය ගැටුම් ඇති කරමින් ඇති වේ.
------End of Disclaimer-------

NOTE: මේවා කරන්නේ අද ඊයෙ පැමිණි අමුතුම users ටිකක් වීමද පුදුමයට කරුණකි!

දැන් එළකිරි හී දැන් පළවන්නේ ඉතාම දෝෂ සහිත(original ලිපියට සාපේක්‍ෂව, මේවායේ ඇත්ත නැත්ත සොයා ගැනීම ජනයාට බාරය) ප්‍රවෘත්තිය.

http://www.asiantribune.com/news/2009/12/20/telephone-gate-showcases-foneska-‘corruption’

ඔන්න ඔය ලින්කුවේ ඇති ප්‍රවෘතිය එළකිරි හී මේ අලුතින් පැමිනි අය විසින් දෙයාකාරයකට අර්ථදක්වන ලදී.

1වෙනියට මෙය පළ කළ කෙනා, මෙය ජෙනරාල් හමුදපතිව සිටි කාලයේ සිදු වූ දෙයක් ලෙස තේරුම් යන ආකාරයට ත්‍රෙඩ් එකට රිප්ලයි කරන ලදී. අනෙක් බොහෝ අයත් ඒ පාරෙම ගියෝය.

2වෙනියට ලිපිය එළකිරි හී පළ කළ කෙනා මෙහි ඇති දින අනූව මෙය හමුදාපති නොකල දෙයක් බව කියා මේ ප්‍රවෘත්තිය සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද වැඩ සදහා ..මහින්ද ඇතුළු ආණ්ඩුවේ මඩ ලෙස මෙය හෙලා දකිමින් කරුණු ඉදිරිපත් කල අතර(මටද පොල් ටෝක් එකක් දී) හේ වීරයා වූයේය. http://www.elakiri.com/forum/showthread.php?t=331987

කෙසේ හෝ මා asiantribune.com වෙත පිවිසුනේ මීට ටික වෙලාවකට ඉහත දීය. එහි දැක්වෙන්නේ මේ සරත් ෆොන්සේකා හමුදාපතිව සිටි කාලයේ වූ දෙයක් ගැන නොව ඊට ඉහත දී සිදු වූ දෙයක් ලෙසය!
මෙහි සත්‍ය අසත්‍යතාව Sunday Leader(දත්ත ලබා ගත්තේ මෙම පත්තරයෙන් බව original author කියයි) හා Asian Tribune සමාගම් වලින් අවශ්‍යතාව ඇත්තෝ දැනගිත්වා(මං මඩ ගහනවා කියා කෑමොර නොදී)

Asian Tribune රජයට පක්‍ෂපාතී වේවා නොවේවා ඒවාගේ ප්‍රවෘත්ති මෙහි පළ කිරීමේ දී original එකට link එකක්වත් දානවා නම් යහපත් බවත්, අලුත් මෙම්බර්ස්ලා ඇවිල්ලා කරන කියන ඒවා වැඩිය ගනන් නොගෙන ඉන්න තරමට හොද බව මෙවන් දේවලින් හොදටම වැටහේ
 
Last edited:

madurax86

Member
Jun 29, 2006
4,385
88
0

හැම එකාම හදන්නේ මොකක් හරි ප්‍රවෘත්තියකින් තමන්ගෙ පැත්තට කඩේ යන්න !:lol: අපේ රැළ ඉතින් යනව ඕන එකක් පස්සෙන්:rofl:
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
Mama giwwa banzz unta.. Maeka SF chief wenda kaling wechcha deyak ne!!!!

එහෙම තමා සයිට් එකේ කියන්නේ කඩේ යන අය එක එක විදියට මේක නවාගෙන ඉන්නෙ හිහි
ඔය තව එක්කෙනෙක් ඉන්නවා එයාට හැම එකටම ITN මතක් වෙනවා එයත් ඕකට උපරිමෙන්ම සප් එක දුන්න :rofl:
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
machan meka sarath mahaththayage bilakda ?.....ahemath nath nam army ake bilakda ?
ගිහින් කියවලා බලන්න නියම ප්‍රවෘත්තිය, ඒගොල්ල කියන්නෙ සරත්ගේ කියලා අපි දන්නේ නෑ මචන් ඇත්තද බොරුද කියලා උං කියනවා ඔප්පු කලා කියලා හිහි
 
chethiyakb

Member
Apr 18, 2007
314
4
0
එහෙම තමා සයිට් එකේ කියන්නේ කඩේ යන අය එක එක විදියට මේක නවාගෙන ඉන්නෙ හිහි
ඔය තව එක්කෙනෙක් ඉන්නවා එයාට හැම එකටම ITN මතක් වෙනවා එයත් ඕකට උපරිමෙන්ම සප් එක දුන්න :rofl:

Munta Koil Ban:lol::lol: SF ta budu baye inne........
 
May 17, 2006
3,632
90
0
ගිහින් කියවලා බලන්න නියම ප්‍රවෘත්තිය, ඒගොල්ල කියන්නෙ සරත්ගේ කියලා අපි දන්නේ නෑ මචන් ඇත්තද බොරුද කියලා උං කියනවා ඔප්පු කලා කියලා හිහි

naha machan mama oya site ake thiyan lipi piliganne naha ban....eka nisaa mama balanne naha....ekai methanata dapu uben ahuwe.....mata penne thawa " ada wela Tour " akak wage.....
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
Ubalath Fake Id karayange thread udata adinawane......
Ane paw............

දැම්මෙ බලාගන්න උං තමා වැඩේ නාගත්තේ උඹල ඉන්නේ උංගෙ පස්සෙන් යන රැල්ලේ ඉතින් මං මොනව කරන්න ද මං මේක දැම්මෙ රැල්ලේ ඉන්න අයට නෙමේ මං කියලම තියෙනවා නේ උඩ මේක අස්සේ ප්‍රොප දාන්න එන්න එපා කියලා
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
naha machan mama oya site ake thiyan lipi piliganne naha ban....eka nisaa mama balanne naha....ekai methanata dapu uben ahuwe.....mata penne thawa " ada wela Tour " akak wage.....

එහෙනම් ඔයාට මේක අදාළ වෙන්නේ නෑ මේක අදාළ වෙන්නේ,
2වෙනි ත්‍රෙඩ් එක දැකලා මඩ මඩ කියලා කෑගහපු අයටයි 1වෙනි එක බලලා මේ හමුදාපති වෙලා ඉදිද්දීමයි මේවා කරලා තියෙන්නෙ කියන අයටයි මේවා බොරු ද ඇත්ත ද කියන එක මං හෙව්වේ නෑ මට හොයන්න ඕනා වුනේ මේ අලුතෙන් මේකට මෙම්බර්ස්ලා ඇවිල්ලා පරණ උංට පයින් ගහන්න තරම් ශක්තියක් එන්න කොහෙන්ද තව කට්ටිය උං වටේ තියාගන්නේ කියලා
මේක තමා ක්‍රමේ නිව්ස් මාරු කරනවා, නවනවා දානවා සරත්ගේ කට්ටිය බාගන්න ඕන නම් ඒ පැත්තට ඇදෙන එකක් දාල ඒකට විරුද්ධව තව fake id එකකින් කතා කරන්නත් පුළුවන්.
:lol:
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
kasun mallita nam me welawe prabahakaran awith sarathta wiruddawa boru prowrthiyak kiwweth....dohoth mudun dila piligannawa....LOL

ඔයාගෙ බ්ලොග් පෝස්ට් එක වැරදියි :P asiantribune එක පිටිපස්සෙ ඉන්නේ වෙන කෙනෙක් :lol: ඒක මං මෙතන ඇදල ගන්නේ නෑ කෙසේ හෝ ඔයාගෙ ප්‍රශ්නය හරි කොටි සිංහලෙන් කොටනවා ඒ LNW වරද්දගන්න එපා :nerd:
 
May 17, 2006
3,632
90
0
එහෙනම් ඔයාට මේක අදාළ වෙන්නේ නෑ මේක අදාළ වෙන්නේ,
2වෙනි ත්‍රෙඩ් එක දැකලා මඩ මඩ කියලා කෑගහපු අයටයි 1වෙනි එක බලලා මේ හමුදාපති වෙලා ඉදිද්දීමයි මේවා කරලා තියෙන්නෙ කියන අයටයි මේවා බොරු ද ඇත්ත ද කියන එක මං හෙව්වේ නෑ මට හොයන්න ඕනා වුනේ මේ අලුතෙන් මේකට මෙම්බර්ස්ලා ඇවිල්ලා පරණ උංට පයින් ගහන්න තරම් ශක්තියක් එන්න කොහෙන්ද තව කට්ටිය උං වටේ තියාගන්නේ කියලා
මේක තමා ක්‍රමේ නිව්ස් මාරු කරනවා, නවනවා දානවා සරත්ගේ කට්ටිය බාගන්න ඕන නම් ඒ පැත්තට ඇදෙන එකක් දාල ඒකට විරුද්ධව තව fake id එකකින් කතා කරන්නත් පුළුවන්.
:lol:

mama nam oya "K.T.Rajasingham" kiyana kena liyala lipi piliganne naha.......eyata puduma tharahak thiyanawa sarath gaena.....

Fake ID hadagena awith mahinada mahaththayata saha sarath mahaththayata mada gahana akata mama nam wirudday
 
May 17, 2006
3,632
90
0
ඔයාගෙ බ්ලොග් පෝස්ට් එක වැරදියි :P asiantribune එක පිටිපස්සෙ ඉන්නේ වෙන කෙනෙක් :lol: ඒක මං මෙතන ඇදල ගන්නේ නෑ කෙසේ හෝ ඔයාගෙ ප්‍රශ්නය හරි කොටි සිංහලෙන් කොටනවා ඒ LNW වරද්දගන්න එපා :nerd:

machan asiantribune ake inne LTTE akata udaw karapu kenek newida ?
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ----------Disclaimer----------
    * මෙහි දැක්වෙන සියලු විස්තර Asian Tribune හී පළ වූ සරත් ෆොන්සේකා(මහින්දගේ ආණ්ඩු කාලයට පෙර) විසින් කරන ලදැයි විස්තර කෙරෙන ප්‍රවෘත්තිය පිළිබඳ වේ.

    * මෙම ත්‍රෙඩය අරඹන්නා වන මා විසින් Asian Tribune හී ලිපියේ ඇත්ත නැත්ත ඔප්පු කිරීමට මේ තුළ උත්සාහයක් නොදරමි. අනෙක් අය මෙම ත්‍රෙඩය තුළ එසේ කිරීමට පසුව උත්සාහ ගත්තද ඒවාට මවිසින් උත්තර නොබදිනු ලැබේ. මේ ත්‍රෙඩය ආරම්භ කරන්නේ එළකිරියේ වෙනත් අඩවි වල පළවන දේ වාර්තා කිරීමේ දී ඒ ඒ ප්‍රවෘත්ති එළකිරි හී පළ කරන අය විසින් ඒ ලිපි තම තමන්ට අවශ්‍ය ආකාරයට 'නවා' ගැනීම, නිකන් පොඩි ළමයි රහස් කියද්දී පටන්ගන්න ළමයාට ලබාදුන් රහසට වඩා හාත්පසින් වෙනත් දෙයක් අන්තිමයා විසින් ප්‍රකාශ කරන්නාක් මෙන් විශාල දෝෂ සමඟ හා අනවශ්‍ය ගැටුම් ඇති කරමින් ඇති වේ.
    ------End of Disclaimer-------

    NOTE: මේවා කරන්නේ අද ඊයෙ පැමිණි අමුතුම users ටිකක් වීමද පුදුමයට කරුණකි!

    දැන් එළකිරි හී දැන් පළවන්නේ ඉතාම දෝෂ සහිත(original ලිපියට සාපේක්‍ෂව, මේවායේ ඇත්ත නැත්ත සොයා ගැනීම ජනයාට බාරය) ප්‍රවෘත්තිය.

    http://www.asiantribune.com/news/2009/12/20/telephone-gate-showcases-foneska-‘corruption’

    ඔන්න ඔය ලින්කුවේ ඇති ප්‍රවෘතිය එළකිරි හී මේ අලුතින් පැමිනි අය විසින් දෙයාකාරයකට අර්ථදක්වන ලදී.

    1වෙනියට මෙය පළ කළ කෙනා, මෙය ජෙනරාල් හමුදපතිව සිටි කාලයේ සිදු වූ දෙයක් ලෙස තේරුම් යන ආකාරයට ත්‍රෙඩ් එකට රිප්ලයි කරන ලදී. අනෙක් බොහෝ අයත් ඒ පාරෙම ගියෝය.

    2වෙනියට ලිපිය එළකිරි හී පළ කළ කෙනා මෙහි ඇති දින අනූව මෙය හමුදාපති නොකල දෙයක් බව කියා මේ ප්‍රවෘත්තිය සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද වැඩ සදහා ..මහින්ද ඇතුළු ආණ්ඩුවේ මඩ ලෙස මෙය හෙලා දකිමින් කරුණු ඉදිරිපත් කල අතර(මටද පොල් ටෝක් එකක් දී) හේ වීරයා වූයේය. http://www.elakiri.com/forum/showthread.php?t=331987

    කෙසේ හෝ මා asiantribune.com වෙත පිවිසුනේ මීට ටික වෙලාවකට ඉහත දීය. එහි දැක්වෙන්නේ මේ සරත් ෆොන්සේකා හමුදාපතිව සිටි කාලයේ වූ දෙයක් ගැන නොව ඊට ඉහත දී සිදු වූ දෙයක් ලෙසය!
    මෙහි සත්‍ය අසත්‍යතාව Sunday Leader(දත්ත ලබා ගත්තේ මෙම පත්තරයෙන් බව original author කියයි) හා Asian Tribune සමාගම් වලින් අවශ්‍යතාව ඇත්තෝ දැනගිත්වා(මං මඩ ගහනවා කියා කෑමොර නොදී)

    Asian Tribune රජයට පක්‍ෂපාතී වේවා නොවේවා ඒවාගේ ප්‍රවෘත්ති මෙහි පළ කිරීමේ දී original එකට link එකක්වත් දානවා නම් යහපත් බවත්, අලුත් මෙම්බර්ස්ලා ඇවිල්ලා කරන කියන ඒවා වැඩිය ගනන් නොගෙන ඉන්න තරමට හොද බව මෙවන් දේවලින් හොදටම වැටහේ

    siyalla sebaya !! umbath ekka sampoornayen ekanga wemi !! namuth hondama deya nihandawa siteemaya !! :yes::yes: