ඔයාගෙ බ්ලොග් පෝස්ට් එක වැරදියි

asiantribune එක පිටිපස්සෙ ඉන්නේ වෙන කෙනෙක්

ඒක මං මෙතන ඇදල ගන්නේ නෑ කෙසේ හෝ ඔයාගෙ ප්රශ්නය හරි කොටි සිංහලෙන් කොටනවා ඒ LNW වරද්දගන්න එපා
machan oya mokakda kiyanne kiyala mata therenne naha....habai oya kunu nam hodata hoyanawa.....mama kothanawath kiyala thiyanawada asiantribune ake kottinta supports kiyala....naha mama kiyala thiyeene oya lipi walin sinhalayan beda wenawa kiyala witharai...oya nikan moda widihata hasirena aka gana nam mata kanagatuy
"දැන ලියුම් යනවා....ජෙනරල් ආයුද වලින් සල්ලි හම්බකරා කියලා....ඔක ප්රදාන වශයෙන් පටන් ගත්තේ
http://www.asiantribune.com/ වෙබ් එකයි....දිවයින ප්රතරයේ ලිපියක් දාපු D b S jayaraj මම නම් කියන්නේ(මම හිතන විදිහට ) මේක සිංහලන් භෙද කරන්න අටව්පු උගුලක්... මොකද අපි එකට ඉන්නකම් ලංකාවට මුකුත් කරන්න බැහැ......එක උන් දන්නවා.....(මම කියන්නේ නැහැ මේ කට්ටිය කොටි කියලා හැබැයි ඔය වගේ ලිපිවලින් සිංහලයො භෙද වෙනවා)
මෙන්න ඔය දෙන්නගේ විස්තර (ඉන්ටනේට් එකේ search පරක් දලා බැලුවොත් තව විස්තර / මීට කලින් දාපු ලිපි හොයාගන්න පුළුවන්)
ජෙයරාජ්
http://en.wikipedia.org/wiki/David_Jeyaraj
www.asiantribune.com
http://en.wikipedia.org/wiki/Asian_Tribune
මේ පාර අපේ ජනදිපති වරනය තියෙන්නේ ලංකාවේ ඉන්න වීරයෝ දෙන්නා අතරේ දෙන්නම අභීත සිංහල වීරයෝ... මොනකෙනා දින්නත් වීරයෝ.....අපේ සිංහල වීරයෝ... අපි ඡන්දය දෙන කෙනාට දෙමු...අනිත් කෙනාට මඩ නොගහා ඉමු(මම දැක්කා ලිපියක් මහින්ද ජනපති කියලා තියනවා මේ පාර මඩ ගන්නේ නැතිව ඡන්දය කරමු කියලා මොකද එතුමාට නුවන තියනවා)
මම කියන්නේ අපි එළකිරි එක ඇතුලේ කොටි උවමනා වලට ඉඩ දෙන්නේ නැතිව තමන් කැමති කෙනාට උදව් කරමු කියලා...
අපි මහින්ද ජනපති තුමාටවත්, පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාටවත් මඩ නොගහා ඉමු සිංහලයෝ විදිහට