SF's Sat. Telephone

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
machan asiantribune ake inne LTTE akata udaw karapu kenek newida ?

මං හිතන්නෙ නෑ මං Asian Tribune එන්න ඉස්සෙල්ල ජෙයරාජ් කියන කෙනාගෙ බ්ලොග් එකක් කියෙව්වා ඒ අයටත් ඔය 'දෙමළ' ප්‍රශ්නය තියෙනවා ඒත් යුද්ධයට විරුද්ධ අය(කියලා තමා කියන්නෙ)
කොහොම හරි ඔයා එයාට කොටියා කියනවා නම් LNW එකෙන් quote කරලා මෙතන ගෙනල්ල දාන ඔක්කොම කොටි! ඒක ඔතන වෙනස තියෙන්නේ ඕන කෙනෙක්ට නිව්ස් දාන්න පුළුවන්

තවත් දෙයක් සරත් කියපු දේ ගැන UN එක අවධානයෙන් http://defence.lk/new.asp?fname=20091221_05
 
May 17, 2006
3,632
90
0
ඔයාගෙ බ්ලොග් පෝස්ට් එක වැරදියි :P asiantribune එක පිටිපස්සෙ ඉන්නේ වෙන කෙනෙක් :lol: ඒක මං මෙතන ඇදල ගන්නේ නෑ කෙසේ හෝ ඔයාගෙ ප්‍රශ්නය හරි කොටි සිංහලෙන් කොටනවා ඒ LNW වරද්දගන්න එපා :nerd:

machan oya mokakda kiyanne kiyala mata therenne naha....habai oya kunu nam hodata hoyanawa.....mama kothanawath kiyala thiyanawada asiantribune ake kottinta supports kiyala....naha mama kiyala thiyeene oya lipi walin sinhalayan beda wenawa kiyala witharai...oya nikan moda widihata hasirena aka gana nam mata kanagatuy

"දැන ලියුම් යනවා....ජෙනරල් ආයුද වලින් සල්ලි හම්බකරා කියලා....ඔක ප්‍රදාන වශයෙන් පටන් ගත්තේ http://www.asiantribune.com/ වෙබ් එකයි....දිවයින ප්‍රතරයේ ලිපියක් දාපු D b S jayaraj මම නම් කියන්නේ(මම හිතන විදිහට ) මේක සිංහලන් භෙද කරන්න අටව්පු උගුලක්... මොකද අපි එකට ඉන්නකම් ලංකාවට මුකුත් කරන්න බැහැ......එක උන් දන්නවා.....(මම කියන්නේ නැහැ මේ කට්ටිය කොටි කියලා හැබැයි ඔය වගේ ලිපිවලින් සිංහලයො භෙද වෙනවා)

මෙන්න ඔය දෙන්නගේ විස්තර (ඉන්ටනේට් එකේ search පරක් දලා බැලුවොත් තව විස්තර / මීට කලින් දාපු ලිපි හොයාගන්න පුළුවන්)

ජෙයරාජ්
http://en.wikipedia.org/wiki/David_Jeyaraj

www.asiantribune.com
http://en.wikipedia.org/wiki/Asian_Tribune

මේ පාර අපේ ජනදිපති වරනය තියෙන්නේ ලංකාවේ ඉන්න වීරයෝ දෙන්නා අතරේ දෙන්නම අභීත සිංහල වීරයෝ... මොනකෙනා දින්නත් වීරයෝ.....අපේ සිංහල වීරයෝ... අපි ඡන්දය දෙන කෙනාට දෙමු...අනිත් කෙනාට මඩ නොගහා ඉමු(මම දැක්කා ලිපියක් මහින්ද ජනපති කියලා තියනවා මේ පාර මඩ ගන්නේ නැතිව ඡන්දය කරමු කියලා මොකද එතුමාට නුවන තියනවා)

මම කියන්නේ අපි එළකිරි එක ඇතුලේ කොටි උවමනා වලට ඉඩ දෙන්නේ නැතිව තමන් කැමති කෙනාට උදව් කරමු කියලා...

අපි මහින්ද ජනපති තුමාටවත්, පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාටවත් මඩ නොගහා ඉමු සිංහලයෝ විදිහට
 
May 17, 2006
3,632
90
0
මං හිතන්නෙ නෑ මං Asian Tribune එන්න ඉස්සෙල්ල ජෙයරාජ් කියන කෙනාගෙ බ්ලොග් එකක් කියෙව්වා ඒ අයටත් ඔය 'දෙමළ' ප්‍රශ්නය තියෙනවා ඒත් යුද්ධයට විරුද්ධ අය(කියලා තමා කියන්නෙ)
කොහොම හරි ඔයා එයාට කොටියා කියනවා නම් LNW එකෙන් quote කරලා මෙතන ගෙනල්ල දාන ඔක්කොම කොටි! ඒක ඔතන වෙනස තියෙන්නේ ඕන කෙනෙක්ට නිව්ස් දාන්න පුළුවන්

තවත් දෙයක් සරත් කියපු දේ ගැන UN එක අවධානයෙන් http://defence.lk/new.asp?fname=20091221_05

oya kiyanne eyala sarwa sampurna widihata LTTE akata wirudda kattiya kiyalada ?
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
palayn harako

යකෝ උඹ මාර Fake ID කාරයෙක් නේ මට ඇවිල්ල ටොක දැම්මෙ love heart කියල එකකින් නෙව ලොල්! මාට්ටු :lol::shocked::rofl:
ආ ඒ පොඩ්ඩට මකල!! හූ යකෝ උඹල හරි මෝඩයි මං ගත්ත පින්තූරයක් :D දැං දානවා

43012786.jpg
 
Last edited:

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
harako boruwata asian tribune eke hora news danna epa. uba pissu unata mata karanna deyak na.

උබේ හොර මාට්ටු මං GTRZට report එකක් දානවා උඹේ elakiri අනන්‍යතාව මං ගෙන එනවා කරලියට! කඩේ යන්නා හූ!:lol: උඹට මංගල තමා ගෙවන්නෙ මං පින්තූරෙත් දැම්මා :lol:
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
උබේ හොර මාට්ටු මං GTRZට report එකක් දානවා උඹේ elakiri අනන්‍යතාව මං ගෙන එනවා කරලියට! කඩේ යන්නා හූ!:lol: උඹට මංගල තමා ගෙවන්නෙ මං පින්තූරෙත් දැම්මා :lol:

මධුරත් ඉදල ඉදලා ෆන් එකක් ගන්නව වගේ :rofl::lol::lol::lol:
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
මධුරත් ඉදල ඉදලා ෆන් එකක් ගන්නව වගේ :rofl::lol::lol::lol:

උඹට මේ ෆන් එකට එකතුවෙන්න කියන්න යන්න හිටියෙ කොල්ල මෙතන :lol: බලපං මේ fake යක්කු මං රිප්ලයි ගහන පරක්කුවට මූ ගහපු එකත් වෙනස් කරලා!:rofl:
 
tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
උඹට මේ ෆන් එකට එකතුවෙන්න කියන්න යන්න හිටියෙ කොල්ල මෙතන :lol: බලපං මේ fake යක්කු මං රිප්ලයි ගහන පරක්කුවට මූ ගහපු එකත් වෙනස් කරලා!:rofl:

:rofl: මම මෙක කියෙව්වෙ නෑ ඔක්කොම උඩින් උඩින් බැලුවෙ. වෙලා තිබ්බොත් රෑ වෙලා එන්නම්.
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
:rofl: මම මෙක කියෙව්වෙ නෑ ඔක්කොම උඩින් උඩින් බැලුවෙ. වෙලා තිබ්බොත් රෑ වෙලා එන්නම්.

ආ එල :D මේ ඇවිල්ල fake idත් හෙන ගානක් තියං ඉන්න එකෙක් :lol:
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    munta pissu ban.....

    dan mahinda mal shalawa kiyala board ekaka thibbath sarath ge supporters la ekata mada gahanwa...

    sarth dasanayaka hari gamini fonseka hari kiyala namak dakkath mahindage un ekata mada gahanawa....

    munta one eka akurak match wenna witharai... :lol::lol::lol:
    pissu yakku... owa balala delowatama nethi un eka eka maragannawa.... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    අලුත් මෙම්බර්ස්ලා ඇවිල්ලා කරන කියන ඒවා වැඩිය ගනන් නොගෙන ඉන්න තරමට හොද බව මෙවන් දේවලින් හොදටම වැටහේ

    සහතික ඇත්ත.... :yes: :yes: