හෙහෙ බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමා 
මෙහෙමනෙ බං වෙන කාටවත් කරන්න බැරි දෙයක් කරල ඊට පස්සෙ නොසෑහෙන්න වැරදි කරනවනං ඊට පස්සෙ එයාගෙ සහයෝගයට හිටපු මිනිස්සු දෙකොටසකට බෙදෙනවා
එක කොටසක් ,
අර නායකයා මොනව කළත් එයා අතීතයේදී කරපු හොඳ දේවල් ගැන හිතල එයත් එක්කම ඉන්නවා
තවත් සමහරු,
අතීතයේදි මොන හොඳ කළත් වර්ථමනයේදි රටට කරන විනාශෙ වළක්වන්න එයාට විරුද්ධ වෙනවා
ඇත්තම කිව්වොත් මේක මනුස්සකමයි , ජාත්යාලයයි ගැන ප්රශ්නයක්
ඔය දෙකොටසකින් එක කොටසකටවත් වැරද්දක් කියන්න බෑ බං
ow ehema hithannath puluwan eheth macho
mama hithana deyak thamai deshapaalanaya karana siyallu dena apita adarayak naha
aath MR mey yuddey nawattapu nisa eyata chandey denna sudukamak aaka wenawa
thawa deyak
mechchara kaaleykata hitapu karey ekama deyai mey lankawata hisaradayak wela thibba yuddaya nawattanna
deshapalanika washayen piyawara ganeema
anthi eka machan hamoma horakan karanawa
aaka mama dannawa
mr unath sf unath budu wela naha
aath macho yuddey evara karapu nisa MR ta mama chandey denawa
thawa ekak sanwardanayak karala naha kiyannath baha banz
saamanyen issarata wada issara kiuwey ranil gey kaaleyta wada
yamkisi sanwardanayak thiyenawa nathuwa nove