Raja Pawla daala Calendar gahala.. Menna palaweni eka..

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
calender.jpg



A calendar of the Rajapaksa family
is being printed these days utilizing
allocations of the National Lotteries Board.
It is a violation of election law
to distribute a calendar with the President
through the National Lotteries Board
which is a state owned Institution,
when the President himself
is a candidate at the Presidential election.
It is a fact that should draw
the attention of the Commissioner of Elections.

 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
calender.jpg



A calendar of the Rajapaksa family
is being printed these days utilizing
allocations of the National Lotteries Board.
It is a violation of election law
to distribute a calendar with the President
through the National Lotteries Board
which is a state owned Institution,
when the President himself
is a candidate at the Presidential election.
It is a fact that should draw
the attention of the Commissioner of Elections.

:rolleyes::rolleyes::shocked:
 

navi

Well-known member
  • Oct 4, 2006
    2,912
    332
    83
    Ranil-Somawansa-fonseka.jpg


    ‘ඊළඟ ආණ්ඩුවේ අගමැති මමයි’’ - රනිල්
    “I Hope To Be Executive Prime Minister” – Ranil

    සරත් ෆොන්සේකා ඉදිරි මැතිවරණය ජය ගතහොත් ඉන් පසුව පවත්වන මැතිවරණයෙන් ඉන් පසුව පවත්වන මහ මැතිවරණයෙන් අනතුරුව බිහි කරන ආණ්ඩුවේ අගමැති ධූරය හොබවන්නේ තමන් බව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ පසුගිය ඉරිදා නිකුත් කෙරුණු ‘‘සන්ඬේ ලීඩර්’’ පුවත් පතටය.

    මෙම ප‍්‍රකාශයත් සමඟ ජවිපෙ අභ්‍යන්තරයේ පැවති අර්බුදය තවත් උත්සන්න වී ඇතැයි ද වාර්තා වේ. තම පක්‍ෂය උත්සාහ දරන්නේ රනිල් වික‍්‍රමසිංහට බලය හිමිවන මාර්ගය පාදා දීමට නෙවේද යන ප‍්‍රශ්ණය ජවිපෙ සාමාජිකයන් නායකත්වයෙන් විමසීමට මෙම ප‍්‍රකාශය හේතු පාදක කර ගෙන ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග අභ්‍යන්තරයෙන් වාර්තා වේ.

    මේ අතර ජනාධිපතිවරණ සටනේදී ජවිපෙ හා එජාප සමගිය පළුදු වන අන්දමේ මෙබඳු ප‍්‍රකාශ එජාප නායක රනිල් විසින් සිදු කරන්නේ හිතා මතාම බව ඇතැම් ජවිපෙ නායකයන්ගේ මතය වී ඇත. ඒ මඟින් ජවිපෙ අර්බුදයට තල්ලූ කිරීම රනිල්ගේ අරමුණ වී ඇතැයි ඔවුහු පවසති.


    http://www.thesundayleader.lk/2009/12/20/%e2%80%9ci-hope-to-be-executive-prime-minister%e2%80%9d-%e2%80%93-ranil/

    oya eliwenne aththa thathwe... ape sama givisum gahana ranil lokka thamai ilagata agamathi wenna inneeeeeeeeeee.............

    me athula nam dannawa ekai SF wa kare thiyagena yanne.. ita passe athulage ranil lokka raja wenawa ne...

    ethakota fonsekata mokak weide?................



    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: