2012 DVDRip (2009) Download Movie !!!!!

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    R5 ඒවත් අර වගේම කොලිටියි බං කිසි අවුලක් නෑ :D
    නමුත් මට එහෙම බලන්න නිකං මොකක්ද මොකක්ද වගේ
    ඒකයි BlueRay rip එක එනකංම ඉන්නෙ :)

    අනික ඔය වගේ graphics තියෙන films HD දාලම තමා බලන්න ඕනෙ :)

    :yes::yes::yes::yes::yes::yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    api honda lamai DVDRIP ethi :P
    hard 1 kiyada? :P

    හාඩ් එක කි‍ය උනත් මොකෝ DVD එකකට write කරගත්තනං වැඩේ ගොඩනෙ :)
    ම්ං ගාව කළින් තිබ්බ Prison Break S03 එකේ DVD ඒවා
    පස්සෙ මම ඒකෙ 720p ඒවා redownload කලා :P:P එහෙම පිස්සො අපි:rofl:

    ape royly buwata kiwwa nam doon gala hadala dei macho..

    ඔව් බං තව ඩයලක් ඉන්නවා indikason ද කවුද කියල ඩයල් එකක්
    මෑන්ස් සෑහෙන්න මහන්සි උනා මගෙ Harry Potter 6 BRrip එකට සබ් හදන්න
    මම HP DVD එකට write කළෙත් ඒ සින්හල සබ්ස් එක්ක :)
     
    isira87

    Well-known member
  • Oct 16, 2007
    7,078
    32
    48
    www.baiscopelk.com
    හාඩ් එක කි‍ය උනත් මොකෝ DVD එකකට write කරගත්තනං වැඩේ ගොඩනෙ :)
    ම්ං ගාව කළින් තිබ්බ Prison Break S03 එකේ DVD ඒවා
    පස්සෙ මම ඒකෙ 720p ඒවා redownload කලා :P:P එහෙම පිස්සො අපි:rofl:

    ඔව් බං තව ඩයලක් ඉන්නවා indikason ද කවුද කියල ඩයල් එකක්
    මෑන්ස් සෑහෙන්න මහන්සි උනා මගෙ Harry Potter 6 BRrip එකට සබ් හදන්න
    මම HP DVD එකට write කළෙත් ඒ සින්හල සබ්ස් එක්ක :)

    buwath baiscope wala dunna sub file ekamai wenas karala gaththe,wenama hadanna deyak na macho frame rate eka wenas karana software thiyenawa..roylya thamai oya wada danne..